උසස් පෙළ විභාගය සදහා තව දින

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව – කොළඹ විශ්ව විද්‍යාලය.
ආයුර්වේදය කියන්නෙ විශේෂයෙන්ම ආසියානු රටවල වඩාත්ම ප්‍රචලිත වෛද්‍ය ක්‍රමයක්.ඒ අතරින් පුරාණ ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්‍රමයන් වලට ඇත්තේද ඉහල ස්ථානයක්.අද බටහිර ලෝකයෙ වඩාත් ඉහල අවධානයකට ලක්ව ඇති ආයුර්වේද විද්‍යාව ඉහල නැංවීම සඳහා අධ්‍යාපනික මෙන්ම වෛද්‍ය විශේෂඥ්‍යවරුන් බොහෝසෙයින් කටයුතු කරනවා දැකගන්නට පුලුවන්.ඒ

Semester exams repeat නොවී ගොඩදාගන්නෙ කොහොමද ?
යුනිවර්සිටි යන අපෙ නංගිලා මල්ලිලාට අක්කලා අයියලාට තියන ලොකු හිසරදයක් තමයි මේ සෙමෙස්ටර් විභාග කියන්නෙ.සෙමෙස්ටර් විභාග විතරක්ම නෙවෙයි නොයෙකුත් assignments, projects කියන්නෙ ඔලුව පැනික් කරන stress වැඩි කරන දේවල් කියලා අමුතුවෙන්ම කියන්න ඕන වෙන්නෙ නැහැ.සාමාන්‍යයෙන් ඉස්කෝල් යන කාලේ වගේ නම්

තාක්ෂණවේදය විෂය ධාරා උපාධි පාඨමාලා
තාක්ෂණවේදය විෂය ධාරාව කියන්නේ පළමුවරට 2013 වර්ෂයේ දී උසස් පෙළ සඳහා හඳුන්වාදුන් නව විෂය ධාරාවක්. නව ලෝකයට ගැලපෙන දැනුමෙන් මෙන්ම ප්‍රායෝගික කුසලතා වලින් ද පිරිපුන් සිසුන් බිහි කිරීමේ අරමුණෙන් හඳුන්වාදුන් මෙම නව විෂය ධාරාව විශේෂයෙන්ම අනාගත ලෝකයට පරිපූර්ණ වෘත්තිකයින් බිහිකිරීමේ

Agriculture resource management technology උපාධිය සහ Agriculture business management
රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨයෙ උපාධි වර්ග කිහිපයක්ම තිබුණත් අද අපි කතා කරන්න යන්නෙ රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨය මගින් පිරිනමනු ලබන, Agri resource management technology උපාධිය සහ Agribusiness management උපාධිය ගැනයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ Agricultural technology and management උපාධිය

මනෝවිද්‍යාව උපාධියක් වශයෙන් හැදෑරීමේ ඇති වැදගත්කම.
‘ සියලු දේට මුල් වන්නෙ තම මනසයි ‘ යන බුදු වදනෙහි අර්ථය වන්නෙ මිනිස් ජීවයක පැවැත්ම සදහා භෞතික ශරීරයටත් වඩා ලෞකික ශරීරය එනම්, තම මනස මුල් වන බවයි.අද ලෝකය තාක්ෂණයෙ ඉහල දියුණුවත් සමග මිනිස් ජීවිතයට අරමුණු බොහොමයක් සමග ජීවත් වන්නට