
කිරි දොවන යුවතිය (පෙම් කතා)
ගුරු පාර දිගේ හෙමි හෙමිහිට ගාටගෙන ආපු බරබාගෙන් ,ගෙමිදුල ඉදිරිපිටදී දීපාල් බහිනකොට සුසිලාගේ හිණාව මූණට වැඩි තරම්. “ආවද පුතේ..බස්සෙක වෙලාවට තිබුනැයි?ටවුං එකේ සෑහෙන වෙලා බලං හිටියද?” සෑහෙන කාලෙකින් දුටුව තරුණයාගේ ඝණව වැඩුණු දළ රැවුලින් වැසුනු කම්මුල අතගාන සුසිලාගේ ඇස් වල