
අවකල් ක්‍රියා (වැල් වටාරම්)
සුදු පැහැති බෙන්ස් රථය කඩුල්ල අසල නතරවෙනු දුටු මරතේලිස් ගුරුන්නාන්සේ ඉස්තෝප්පුවේ අැඳි පුටුවෙන් සිටම කර පොවා බැලීය. නිල් පැහැති කමිසයකින්ද කළු කලිසමකින් ද සැරසුණු ස්ථූල සිරුරැති පුද්ගලයකු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග තම නිවස දෙසට එන අයුරු ඔහු බලා සිටියේ ය.