2020 රසායන විද්‍යාව අනුමාන Chemistry Guesses
👍කර්මාන්ත රසායනයේ බහුඅවයවක. 👍Ksp එක්ක එන pH ගාණක් ඒමේ සම්භාවිතාවක් තියෙනවා. 👍වායු වල සමීකරණ ආශ්‍රයෙන් ගානකුත් ගොඩක් කාලෙකින් ඇවිත් නෑ. 👍Esaay එකේ 5 ප්‍රශ්නය විදියට Kp Kc වල ප්‍රශ්නයක් එන්න පුලුවන්. ලොකු හැකියාවක් තියෙනවා deltaG, Q, Qp,Qc ආශ්‍රිතව ප්‍රශ්නයක් ගොඩනැගෙන්න