
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ (ප්‍රවෘත්ති)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්. විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර