ව්‍යවසායකත්වය සහ කළමනාකරණය උපාධි පාඨමාලාව –  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රටක් දියුණු වීම සඳහා නවෝත්පාදනය සිදුකිරීම සහ ව්‍යාපාර  තත්ත්වයන් ගොඩ නැංවීම මගින් රටක ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෘජුවම බලපාන කරුණක්.බොහොම යනු යුරෝපා ඇතුළු දියුණු රටවල ව්‍යවසායකත්වය සඳහා ලබාදී ඇත්තේ ප්‍රමුඛස්ථානයක් වන අතර තවමත් ශ්‍රී ලංකාව ඉලක්කගත රැකියා සඳහා පමණක් යොමු වීම කනගාටුවට කරුණක්.මේ හේතු සැලකිල්ලට අරගෙන පවත්වනු ලබන බොහොමයක් උපාධි පාඨමාලාවන් රැකියා වලට අමතරව සිසුන්ගෙ නිර්මාණශීලී හැකියාව ද යොදා ගනිමින් නව ව්‍යාපාරික අවස්ථාවන් සඳහා යොමු කරවීමේ අරමුණින් විෂය සංකලනයන් ඉගැන්වීම සිදු කරන අතර. මෙරට ව්‍යවසායකත්වය  දියුණු කරලීම සඳහා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මගින් හඳුන්වා දී තිබෙන ව්‍යවසායකත්වය සහ කළමනාකරණ උපාධිය බෙහෙවින් ම දායක වෙනවා.

 

2006 වසරේ දී වසරේ දී කළමණාකරන විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිරිනමනු ලබන මෙම උපාධි පාඨමාලාව සඳහා අධ්‍යයන  වර්ෂයකදී තෝරා පත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 300ක් පමණ වේ.ඊට අමතරව මෙම උපාධි පාඨමාලාව ඉගැන්වීම,ඉගෙනීම, පර්යේෂණ සිදු කිරීම,බහුවිධ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් අන්තර්ගත වෙයි.ඒ වගේම ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කරගැනීම සඳහා ද අවශ්‍ය පරිපූර්ණ දැනුමක් සපයනු ලබයි.

 

මෙම උපාධි වැඩසටහන ප්‍රධාන වශයෙන් පහත සඳහන් කොටස් කොටස්වලින් යුක්ත වෙයි.

  • මානව සම්පත් කළමනාකරණය
  • අලෙවි කළමනාකරණය
  • ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය
  • ව්‍යාපාර කලමනාකරණය
Uwa wellassa university
Uwa wellassa university

මෙම උපාධි වැඩසටහන පහත සඳහන් ගුණාංගයන් වලින් සමන්විත වී ඇත.

 

  • ව්‍යවසායකත්ව දැනුමට අමතරව මෙසේ බාහිර ප්‍රායෝගික කුසලතාවය පිළිබඳව දැනුම ලබා දීම.
  • පර්යේෂණ ව්‍යාපෘතීන් හරහා ව්‍යවසායකත්වයට අවශ්‍ය කරන සිසුන්ගේ තාර්කික චින්තනය, නව්‍ය අදහස් ජනනය කිරීම,ක්‍රමවේද ඔස්සේ වැඩ කිරිම,විශ්ලේෂණය කිරීමේ  කුසලතා, ලිවීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාවන් සහ නව තාක්ෂණය යොදා ගැනීමේ හැකියාවන් දියුණු කිරීම.
  • සිසුන්ට වැඩ ලෝකයට පිවිසීම සඳහා අත්දැකීම් ලබා දීමේ අරමුණින් මාස හයක පුහුණුවක් ලබාදීම.
  • කාලයට අනුකූලව විෂයය මාලාවන් යාවත්කාලීන කිරීමද සිදුකරනු ලබයි.

 

මෙම උපාධිය ලබා ගත් සිසුවෙකු සතු දැනුම සහ හැකියාවන්.

 

  • ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉහළ සංකල්පීය දැනුමක් තිබීම.
  • ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකයේ ගැටලු පිළිබඳව විශ්ලේෂණාත්මක ඇසකින් දැකීමේ හැකියාව.
  • ව්‍යාපාර ලෝකයේ ඇතිවන ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමේ හැකියාව.
  • නිර්මාණශීලී හැකියාව සහ නවෝත්පාදනයන් කිරීමේ හැකියාව.
  • නායකත්ව ගුණාංග ඇතිවීම.
  • ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සිටින සියළුම සියලුම සේවකයින් සමඟ අනෝන්‍ය අවබෝධයකින් යුතුව සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව.
  • ව්‍යසායකත්ව පිළිබඳව පර්යේෂණයන් සිදු කරමින් ව්‍යවසායකත්ව කළමණාකරන දියුනුවට සෘජුවම දායක වීමේ හැකියාව.
Uwa wellassa university
Uwa wellassa university

ව්‍යවසායකත්වය පිළිබඳ උපාධියක් හදාරන්න නම් ඔබට අධ්‍යයනය කිරීමට සිදුවන විෂය ක්ෂේත්‍රයන්.(දළ අදහසක් ලබා ගැනීම සඳහා)

 

  • Global Business Environment 
  • Business Analytics
  • Fundamentals of Organizational Behavior
  • Accounting and Finance Fundamentals
  • Marketing for Entrepreneurs
  • Digital Business and Operations Management
  • Managing and Leading People
  • Management Decision Making
  • Strategic Perspectives
  • Contemporary Issues in Entrepreneurship
  • Leadership and Professional Practice
  • Commercializing an Enterprise

 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙ ව්‍යවසායකත්වය සහ කළමනාකරණ උපාධිය සඳහා ඇතුළත් වන්නේ කෙසේද.

 

උසස්පෙල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් පසුව ප්‍රතිපාදන කොමිෂන් සභාවේන් ලබා දෙන ග්‍රන්ථය උපදෙස් ලබා ගනිමින්.ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලේ මගින් පවත්වනු ලබන යෝග්‍යතා පර්යේෂණවලට අදාළ ඉල්ලුම් පත්‍ර ඉල්ලුම්පත්‍ර පුරවා යැවිය යුතුය.ඉන්පසුව විශ්ව විද්‍යාලයේ මගින් නියම කරන දිනට යෝග්‍යතා පර්යේෂණ සඳහා සහභාගී සහභාගී විය හැකි අතර එමගින් සිසුන් තෝරා පත් කර ගැනීම සිදු කරයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!