
ඔලුබක්කෝ (ඉස්කෝලෙ කාලෙ රස කතා)
එකල අ.පො.ස.(සාපෙ) අවසන් වී වසන්තය එලැඹුණා පමණි. ඒක නිසා සැට් එකම වසන්තය කොහෙද ඉන්නෙ, ඌ කාගෙ දරුවෙක්ද දැනගැනීමට නිතර පාසැලට පැමිණියෙමු. After O/L ප්‍රථම රාජකාරිය
එකල අ.පො.ස.(සාපෙ) අවසන් වී වසන්තය එලැඹුණා පමණි. ඒක නිසා සැට් එකම වසන්තය කොහෙද ඉන්නෙ, ඌ කාගෙ දරුවෙක්ද දැනගැනීමට නිතර පාසැලට පැමිණියෙමු. After O/L ප්‍රථම රාජකාරිය
ඉස්සර හැම බදාදම ස්කෝලෙ යද්දි අපේ බෑග් එකේ අනිවාර්යයෙන්ම තිබුන දෙයක් ලුණුයි මිරිස් කුඩුයි. ඒ විතරක් නෙමෙයි අම්මා සෝයා උයන දවසට අම්මාගෙ පස්සෙන් දැවටි දැවටි
මේක ඉස්කෝලේ යන කාලේ මට උන සිරාම සිද්දියක් ඈ. ඒ දවස් වල හැමදාම වගේ ඉස්කොලේ ඇරිලා අපි සෙට් එකම බොරැල්ලේ 174 බස් හෝල්ට් එකට සෙට්
ඒ කාලෙ කලාට දැන් මතක් වෙද්දි හිතෙන්නෙ එහෙම. ඒ කාලෙ අපිට දුර්ලභ වුනේ නයිලෝන් නූල්. ගෙදරින් නූල් ගන්න සල්ලි දුන්නෙත් නැති නිසා අපිට සිද්ධ වුනා
ඉසුරු දැඩි චකිතයකින් යුතුව වට පිට බලා අඩි ඉක්මන් කරමින් සිනමා ශාලාව තුලට ඇතුල් විය.හැකි ඉක්මනින් කවුන්ටරයෙන් පලවන පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන අදුනන කව්රුත්
මේක කලිං පෝස්ට් එකක කමෙන්ට් එකක් නිසා මතක් වුනු පරණ සිද්දියක්. ඒ ලෙවල් පලවෙනිපාර ඇණගත්තට පස්සෙ මං ගියා නුවර. නෑදෑ ගෙදරක නතරවෙලා ක්ලාස් යන්න. අවුරුද්දකට
සර් පන්තියට ඇවිත් එයා ආවම ලමයි නැගිටින්න ඔනි නෑ කියලා කළු ලෑල්ල එයාම මකලා වැඩ පටන් ගන්නවා.මම දෙන සටහන් අනිවාරයෙන් විභාගෙට එනවා ඒක නිසා නිශ්ශබ්දව
එකේ පංතියෙ ඉදල පහට යනකං ඉස්කෝලෙදි බිස්කට් හම්බුනා.අටපට්ටම්ද හය පට්ටම් ද මතක නෑ.මතක ඒ රස විතරයි.එදා මෙදාතුර එහෙම රසට බිස්කටි කාල නෑ. හෝඩියේ පන්තියේ දි
මගෙ first love attempt සීන් එක මට මතක හැටියට මෙහෙමයි……. තව ලවු සීන් ඊට ඉස්සෙල්ල උනාද මතකත් නෑ… හැබැයි මතක තියන පලවෙනි එක… මම ත්‍රිපෝෂ
ඒක අපෙ ජීවිතය පුරාවටම තවම දැනුන අද්යාපනයක්.. ටෙක්ලා මිස් අපිට ඉංග්‍රිසි වලට අළුතින් අාවේ. .ඒයා කොන්ඩේ ඒහෙන් මෙහෙන් වර්න කරලා ලේයර් කපලා හිටියේ..තොල් නිය වර්න
ඇය ටිකිරි ය.ලේසියට ටිකිරි කීවාට ඇය ටිකිරි මැනිකේ ටීචර් ය.සුදු මිටි ටිකිරි කොන්ඩයක් පිටුපස ගෙල මුල ගැට ගසාගෙන සිටි සිරියාවන්ත හිනාවකින් නිතර මුව සරසාගෙන සිටි
ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් තියෙන කාලෙ තමයි විනෝදම කාලෙ. හැම ඉස්කෝලෙම වගේ අපේ ඉස්කෝලෙත් නිවාස හතරකට බෙදිලා තමයි අපි සෙල්ලම් කලේ. ක්‍රීඩා පිට්ටනියේ කෙළවරක තැන් හතරක්
අද කියන්න යන්නේ දශක දෙකහමාරක් විතර පරණ කතාවක්.. කොළඹ තියෙන, රගර් වලට, වලි වලට, තක්කඩිකම් වලට ප්‍රසිද්ධ ඉස්කෝලෙක නවය වසර වෙනකන් ඉගෙනගත්ත මම, දහය වසරේ
“මේ ඇහුණයි , පුතාගෙ වැඩ ගැන ටිකක් හොයල බලන්න වෙයි” “අර මොකෝ ? “ “ඒ ලෙවල් ඉවර කරන්නත් කලින්ම ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලා වගේ. මට
A/L කරද්දී මා කොමස් වලට පයින් ගසා සයන්ස් තෝරාගෙන, අවසානයේ සියලු සයන්ස් කාරයෝ නැසෙන සුළුය යන සදාතනික සත්‍ය අවබෝධ කර ගත්තේ, ඇත්තෙන්ම අපේ පාසලේ O/L
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර