
විකිරණ ශිල්පී උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය. (Radiography & Radiotherapy)
වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය වන තවත් එක් අංශයක් තමයි විකිරණ අංශය කියන්නේ.එහිදී විකිරණවේදය යනු යම්කිසි රෝගයක් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීම සඳහා භාවිතා කරන ‘රූපකරණ තාක්ෂණයයි’.රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්ෂේත්රය ඉතාමත් වැදගත්.ඒ වගේම වෛද්‍යවරුන් හට