
Winnie the Poohට 95 යි: Tree House එකේ දවසක් ගෙවමු (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්නේ ගැන ඔබ දන්නේ මොනවාද? එසේ නොකියා ඒ. ඒ. මිල්නේ ලෙසින් කිවහොත් ඔබට යම් මතකයක් අවදි වනවා සිකුරු යි. ඒ අන් කිසිවක් නොව, පැණි පිපාසයෙන් පෙළෙන විනී ද පූ (Winnie the Pooh) නැතිනම් පූ වලහා ගැනයි ඒ. එළඹෙන