
PCR ප්‍රතික්‍රියාව හඳුනාගන්න පැය 18ක් ගත වෙනවා නම් පැය 6න් ප්‍රතිඵලය කියන්නෙ කොහොමද?
PCR පරීක්ශණය හදුන්වන කෙටි යෙදුමකි. දිගු නාමය වන්නේ Polymerase Chain Reaction යන්නයි. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් නැතිනම්