
කාවි (වැල් වටාරම්)
අගහරුවාදා හවස තුසිත ගෙදර ආවෙ හරිම සතුටින්. මොකෝ මේ ,අද පඩි දවසත් නෙවෙයි නේ.මම ඇහුවෙ පුදුම වෙලා.වෙනදට හම්මේ මහන්සියි කියාගෙන නේ එන්නෙ. ඔයාට මතකද මහ
අගහරුවාදා හවස තුසිත ගෙදර ආවෙ හරිම සතුටින්. මොකෝ මේ ,අද පඩි දවසත් නෙවෙයි නේ.මම ඇහුවෙ පුදුම වෙලා.වෙනදට හම්මේ මහන්සියි කියාගෙන නේ එන්නෙ. ඔයාට මතකද මහ
දඩි බිඩි ගාලා බත් කටවල් දෙක තුනක් කටට දාගත්ත මන් පුලුවන් ඉක්මනට පාරට දුවගෙන ආවේ බස් එක මිස් වුනොත් ඔක්කොම ප්ලෑන් වතුරේ යන නිසා. හරියටම
ගෞතම බුද්ධ ශාසනයේ ඉහළ තනතුරු ලැබුණු අය දිහා බැලුවොත් ඒ හැමෝම ධනවත් සහ කුලවත් අය. සිදුහත් කුමාරයා සුද්දෝධන රජුගේ පුතා. බුද්ධත්වයට පත්වුණාට පස්සේ බුදු හාමුදුරුවෝ
අපි මිනිසුන් විදියට ඉපදෙන්න, අපි පෙර ආත්මවල ගොඩක් පින් කරලා තියෙනවා .. ඒ වුණත් අපි අතින් පව්ත් සිදු වෙලා තියෙන නිසා සහ ප්‍රායෝගිකව ලෝකේ ස්වභාවයත්
“ඒඩ්‍රියානා ස්මිත් ” ගමේ ඉස්කොලේ දිලිනිලා,තිළිනිලා,සේපාලිකාලා,කුමුදුලා අතරේ අමුතු නමක්.ඒඩ්‍රී අපි ලේසියට කිව්වේ එහෙම. ඒඩ්‍රී නුවරිනුත් කිලෝ මීටර් ගානක් දුර ඉස්කෝලෙට එන්නේ,අළුතින් පත්වීම ලබපු ග්‍රාම සේවක
කො*රෝනා හින්දා ළමයි හදන එක තව අවුරුද්දක් කල් දාන්න කියලා එක විශේෂඥ වෛද්‍යවරයෙක් මාධ්‍ය වලට ඇවිත් කියලා තිබ්බා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ කතාවේ අල්ලන් තිබ්බේ
අභිනන්දන පත්‍ර මේ සමග ඇති ඡායාරූපයේ අභිනන්දන පත්‍රය යනුවෙන් සඳහනක් ඇති අතර ,එහි යම් යම් නම් කීපයක්ද දක්නට ලැබේ.මුද්‍රණය කල දිනය 1942. 4. 21 ලෙස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘සෞභාග්‍යයේ දැක්ම’ හුදු ප්‍රතිපත්ති ප්‍රකාශය පමණක්ම නොවී යථාර්ථයක් බවට මේ වන විට පත් වෙමින් තිබේ. ඒ අනුව
අප කාටත් ලැබෙන හොඳම විවේකය තමයි රාත්‍රි නින්ද. නමුත්, විවිධ හේතු සාධක නිසා රාත්‍රි නින්දට බාධා ඇතිවි නින්ද අපට අහිමි වෙන්න පුලුවන් අවස්ථා තිබෙනවා. කෝපය
දේහ ලක්ෂණ විද්‍යාව ගැන හැමෝම අහලා ඇතිනේ. ගුප්ත ශාස්ත්‍රයට අනුව පුද්ගලයෙකුගේ පෙනුමෙන් බොහෝ දේ කියන්නට පුළුවන්. හස්ත රේඛාවලට අනුව අනාවැකි කීම නම් වඩාත් ජනප්‍රිය ක්‍රමයක්.ඇතැම්
කෝපි කියන්නෙ ඉතින් කා අතරෙත් බොහොම ජනප්‍රිය පානයක්නෙ. හරියටම කිව්වොත් කෝපි කියන්නෙ ලෝකයේ වැඩිපුරම හුවමාරු වෙන වෙළඳ භාණ්ඩ එහෙමත් නැත්තම් ද්‍රව්‍ය අතරේ දෙවෙනි තැනට තියෙන
වස්‌කවිය යන වචනය ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතේ ඇතිවන්නේ බියකි. චකිතයකි. එසේ වන්නේ වස්‌කවි භාවිත කරන්නේ යහපත සඳහා නොවන බැවිනි. වස් කවියක් භාවිත කරනුයේ යමකු
රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා මෙලෙස තුවාල ලබා ඇත්තේ
කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා. ත්‍රස්ත
ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී තිබෙනවා. අභ්‍යවකාශයේ කිලෝමීටර 575 ක් ඉහළට යෑමට මෙමඟින් සැළසුම් කර ඇති
ඉර අවරට යන සවස් වරුවේ ආලින්දයේ හාන්සි පුටුවේ වාඩිවී සති අන්ත පුවත්පත් විස්තර උපැස් යුවල ආධාරයෙන් එකිනෙක පිරික්සා වෙහෙසෙන පෙරේරා මහතා වෙත පැමිණි පෙරේරා මහත්මිය
මම මේක ලියන්න හිතුවේ ටික කාලෙක ඉදලා. මේක ඔයාලා කොහොම ගනිවිද කියන්න මම දන්නේ නෑ. හැබැයි මේ සීයට සීයක්ම ඇත්ත කතාවක්. මේ කතාවට කේන්ති නොගන්නවා
අමෙරිකා එක්සත් ජනපදයේ විසූ රොබට් බොබ් නෙල්සන් වෘත්තියෙන් රූපවාහිනී කාර්මිකයෙක්. ඔහු ඉතාමත් සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපනයක් ලද අයකු වුණා. උසස් අධ්‍යාපනය හරිහැටි අවසන් කර නොතිබූ ඔහුට
හැම වරසක දී ම වගේ තාක්ෂණික ලෝකයේ විශාල ලෙසම කතාබහට ලක්වන අංගයක් ලෙස Apple event එක අපිට හඳුන්වන්න පුළුවන්. මේ වසරේ දී බොහෝ දෙනෙක් බලාපොරොත්තු
ධර්මසේන ජයවික්‍රම ආදරණීය සර්, අපේ උසස් පෙළ ( පළමුවන වසර )පංතියට සර් පැමිණි මුල්ම දිනය පසුගිය සිකුරාදා . එදා අන්තිම පීරියඩ් එකේ තමයි අපේ පංතියට
” මට ටිකක් කතා කරන්න ඕනි “ රෑ නිදාගන්න ඇඳට ගියාට පස්සේ අම්මා හරිම බැරෑරුම් විදියට මගේ ලඟට ඇවිත් කිව්වා. සාමාන්‍යයෙන් අම්මා මගෙත් එක්ක ඕනිම
ඔන්න මම කියන්නම් අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙන් පැන්න හැටි. මුලින්ම කියන්න ඕනේ, අපි පනිනවා කියල හැමදාම යන්නේ නැහැ. ඔය ඉතින් විබාගේ ඉවර වෙලා ලකුණු
දවසක් උදේම , දැඩිව දෙවියන් අදහන, පුද පූජා කරන, දෙවියන් වෙනුවෙන් දේවස්ථාන පවා හදල තියෙන මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ මුණගෙන්න ආව. එයාට සියුම් සැකයක් ඇතිවෙලා තිබුණ
කම්ෂාජිනි ගුණරත්නම් පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කම්ෂාජිනි ගුණරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය
වර්තමානය වෙද්දී වඩාත්ම කතාබහට ලක්විය යුතු කාලෝචිත ප්‍රස්තුතයක් විදියට කඩොලාන පරිසර පද්ධතිය හඳුන්වන්නට පුළුවන්.ඒ දිනෙන් දින වනාන්තරවලට වන හානිය වගේම කඩොලාන පද්ධතියටත් උරුම වී ඇති
ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන සුන්දරම රටක් කියන කාරණය අවිවාදයෙන්ම පිළිගත යුත්තක්. ඉතින් ලාංකිකයන් විදියට අපිට ඒක ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. නමුත් මේ ලක් දෙරණේ අති
අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක
සිය මවට ලැබෙන මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ඔස්ට්‍රිරයානු ජාතිකයෙකු වසරකට අධික කාලයක් සිය මවගේ මෘත දේහය නරක් වීමට ඉඩ නොහරිමින් සිය නිවසේ බිම්
පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයූ බව කියන ශ්‍රී ලාංකික යුවළකට නවසීලන්තය එරට පුරවැසිභාවය ලබාදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට මුදල්
බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී තිබේ. ඔහු ECG අංශයේ නිලධාරියෙකි. එම රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම