
ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ ළමා නිරූපිකාවෝ (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
දීප්තිමත් කොළ පැහැති ඇස් දල්වා ගත්, සුරංගනාවියන් සේ සුන්දර සිනාවකින් මුව සරසා ගත් ඔවුන් අතිශය දැකුම්කලු විය. මේ නිවුන් බිළිඳුන් දුටු මිනිසුන්ගේ හදවත් මොහොතකට නතර