Explore the miracles & the wonders of mother Nature

Categories
Menu
You Tube
Follow Us
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

සල් කියා අපි රැවටුන ඇත්තම සල් ගස මෙන්න (පරිසරය හා ස්වභාධර්මය)

ශ්‍රී ලංකාවේ ආගමික සංසිද්ධිවලට හේතුවුණු බොහෝ ශාක ලාංකීය ජනතාවගේ වන්දනාවට පිළිගැනීමට පාත්‍ර වෙනවා. එවැනි තවත් වෘක්ෂයක් තමයි සල් ගස. ඉතින් ලාංකිකයන් සල් මලට වගේම සල්

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

දීවාලියෙන් යළි කරළියට ආ දිල්ලියේ වායු දුෂණය (පරිසරය හා ස්වභාධර්මය)

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උද්‍යෝගයෙන් දීවාලි උත්සවය පසුගියදා සැමරුවා. මෙම උත්සවය සාමාන්‍යයෙන් සැමරෙන්නේ අස්වනු නෙළීමෙන් පසු ඔක්තෝම්බර් මැද සහ නොවැම්බර් මැද මාස අතරදී නව

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

යකඩ සන්නාහයක් පැළඳි මුහුදු පතුලේ නයිට්වරයා (පරිසරය හා ස්වභාධර්මය)

මහා බ්‍රිතාන්‍යය සබැඳි ඉතිහාස කතා රස විඳි අපිට “නයිට්වරුන්” කියන්නේ බොහොම හුරු පුරුදු වචනයක්. විශේෂයෙන් ම ආතර් රජු කේන්ද්‍ර කරගත් නිර්මාණවල දී අපට නයිට්වරුන් දකින්නට

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

පැටව් හම්බෙන්න කලින් සත්ව මව්වරුන්ගේ ස්වරූපය දැක්වෙන දුර්ලභ චායාරූප 20 ක් (පරිසරය හා ස්වභාධර්මය)

On පැටව් හම්බෙන්න කලින් සත්ව මව්වරුන්ගේ ස්වරූපය දැක්වෙන දුර්ලභ චායාරූප 20 ක් සත්ව ලෝකය හරිම පුලුල් වගේම හරි අපූරු තැනක්. අපගේ ගත සිත නිවාලන්නට හැකි

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

Mark Zuckerberg තාක්ෂණික ලෝකයේ සහ සමාජ ජලාවල නවමු පරිච්චේදයක් පසුගිය දිනෙක ආරම්භය සනිටුහන් කළා. ඒ නිල වශයෙන් Metaverse එක සහ තමාත් ඇතුළු සමාගමේ නව දැක්ම

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

අමුකහ මල්… (පරිසරය හා ස්වභාධර්මය)

ඔයාලා දැකලා තියෙනවදනම් මම දන්නෙ නෑ.මේ මං දැකපු පළවෙනි දවස.රුක්කත්තන මලක වගේ සෞම්‍ය සුවඳක් තියෙනවා …. උපුටා ගැනීම: Dil Ruu

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද? (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

ඔබ දකින ලෝකයට වඩා සමහරවිට සැබෑ ලෝකය අඳුරු යි. අන්තර්ජාලයත් ඔබ දකිනවාට වඩා ගැඹුරුයි, අඳුරුයි. මේ ලිපිය කියවන ඔබ ඉන්නේ අන්තර්ජාලයේ මතුපිට බව ඔබ දන්නවා

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Anil Karunarathne

බින්ටි ජුආ (පරිසරය හා ස්වභාධර්මය)

දිනය හරියටම කිව්වොත් 1996 අගෝස්තු 16 වැනිදා. එදා ඇමෙරිකාවේ ඉලිනොයිස් වල බෲක්ෆීල්ඞ් නගරයේ තිබ්බ බෲක්ෆීල්ඞ් සත්වෝද්‍යානය නරඹන්න විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. මේ පිරිස අතරේ හිටපු

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

ඔක්තෝබරයේ හොඳ ම Android Apps (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

හැම මාසයක ම වගේ අපි ඔබට ඔබේ Android දුරකතනයට භාවිත කරන්නට පුළුවන් වටිනා apps ගණනාවක් ගැන ලිපි අරගෙන එනවා. මේ Themes,Wallpapers, Widgets, Icon Packs, Customization

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

මේ උතුරු කලාපේ නාවල් පලම් කාලයයි! (පරිසරය හා ස්වභාධර්මය)

වියළි කලාපයේ පාලෙප් පලම්හා හෙවත් පලු – වීර කාලය අවසන්‍ ය. දැන් මේ නාවල් පලම් කාලයයි. බක් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් සමඟ ඇරඹෙන්නේ

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

පැපුවා නිව්ගිනියාවේ වසන විස සහිත පක්ෂීන් තිදෙනෙක් (පරිසරය හා ස්වභාධර්මය)

ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත පක්ෂීන් ප්‍රභේද රැසක් ජීවත් වනවා. එම පක්ෂි ප්‍රභේද අතර පෙනුමෙන් ලස්සන පක්ෂීන්, කටහඬින් ලස්සන පක්ෂීන් සේ

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

අපිට කලින් එයාලට දැනෙවද….? (පරිසරය හා ස්වභාධර්මය)

අවට පරි­ස­රයේ ගහ­කොළ සතා සීපා­වුන් දෙස බලා දේශ­ගු­ණික සහ කාල­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අනා­වැකි පළ කිරීමේ සුවි­ශේෂ හැකි­යා­වක් අතී­තයේ පටන්ම අපේ මිනි­සුන් තුළ විය. මේ හැකි­යාව

Read More »
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
  • ගුරු භූමිකාව ලෝකයේ කවර අධ්‍යාපන ක්‍රමයක වුවද ගුරුවරයාට හා ගුරු ගුරුවෘත්තියට හිමි වන්නේ අති අති විශිෂ්ට ස්ථානයකි. ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි . වර්තමානයෙහි ඔහුගේ/ඇයගේ කාර්යභාරය ඉගැන්වීම පමණක් නොව. 0 comments | by alpanthiya | posted on May 24, 2021 | under අධ්‍යාපන
  • ජින් පියාජේ හා ප්‍රජානන සංවර්ධන න්‍යාය (විද්යා හා තාක්ෂණ)  ස්විස් ජාතිකයෙකු වූ ජින් පියාජේ සිය දරුවන් වූ ජැසලින්, ලුසියව් සහ ලොරේන්වේ යන දරැවන් උපන් මොහොතේ සිට නව යෞවනයට පැමිණීම තෙක් කාලය ම සිය දරුවන් ඇසුරෙන් පර්යේෂණයට ලක් කරමින් බුද්ධි වර්ධනය පිළිබඳ වූ මෙම ප්‍රජානන සංවර්ධන න්‍යාය ඉදිරිපත් කරන ලදී.  මෙම න්‍යාය එතෙක් පැවැති ඉගෙනුම් න්‍යායන් නව මං පෙතකට හැරවීමක් ... 0 comments | by alpanthiya | posted on January 10, 2021 | under විද්‍යා හා තාක්ෂණය
  • ….. සුදු කලිසම …… (ඉස්කෝලෙ කාලෙ රස කතා) මේ සිද්ධිය මතක් වෙනකොට අද දවසෙ මම මෙහෙම ඉන්නවා ද කියන එකත් ලොකු දෙයක් . මේක මම උසස් පෙළ 12 වසරේ ඉන්න කාලේ සිදුවුන සිදුවීමක් . ඒ කාලේ මම ටිකක් දඟකාර ළමයෙක්. ඔය කාලේ වෙනකොට අම්මට කෙසේ වෙතත් අප්පච්චිට නම් මාව එපාම වෙලා ඉන්න ඇති... මොකද එයාලා දෙන්නට වැඩට යනවට ... 0 comments | by alpanthiya | posted on January 21, 2021 | under ඉස්කෝලෙ කාලෙ රස කතා
  • සුරූපී තේරේසා නිදියහනට එන හොල්මන් මැසේජ් එකේ සැබෑ කතාව.. (හොල්මන් කතා) 2016 දී ෆේස්බුක් හරහා වේගයෙන් ෂෙයා වුන අමුතුම මැසෙජ් එකක් ගැන තොරතුරු අහන්න ලැබුණා. ඉන් පැවසෙන්නේ ‘‘මට සමාවෙන්න මේක ඔයාට එව්වට. ඔයා දැන් මේක ඕපන් කරලා තියෙන්නෙ. ඔයාට බෑ දැන් කියවන එක නවත්වන්න. මගේ නම තෙරේසා. මං මැරුණෙ අවුරුදු 27 දි. ඔයා මේක 20 කට යැව්වෙ නැත්නම් මං හැමදාටම ඔයා ... 0 comments | by alpanthiya | posted on January 23, 2021 | under හොල්මන් කතා
  • හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ( චරිත ) *උපත:- 1890 මැයි 29 වන දින *මියගියේ :-1976 ජූලි 23වන දින නාවල *මරණයට හේතුව:- රෝගී තත්ත්වයක් *ජාතිකත්වය:- ශ්‍රී ලාංකික *රැකියාව:- නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. *මව්පියෝ:- ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි *මුල් කාලය. මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ... 0 comments | by alpanthiya | posted on February 12, 2021 | under චරිත
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!