සංස්කෘතිය හා කළා නිර්මාණ

Know about different tea etiquette, festivals & traditions of various cultures in the world.

Categories
Menu
You Tube
Follow Us
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

ප්‍රතිමා තරමට ම සිත්ගන්නා පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත් (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ග්‍රීක ප්‍රතිමා ගැන ඔබ දැන සිටියා වුව, ආදි ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් නොදන්නවා විය හැකියි. දර්ශනය, නාට්‍ය, ප්‍රතිමා තරමට ම සිත්ගන්නාසුලු

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

තායිලන්තය සමරන ආවේණික රාජ්‍ය උත්සව 8ක් (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ශ්‍රී ලාංකිකයන් ලෙස අප සමරන උත්සව ගණනාවක් ඇත. ඒ අතර ඒ ඒ ජාතීන්ට සහ ආගම්වලට අයත් අය වෙන් වෙන්ව සමරන උත්සව මෙන්ම සියලුම දෙනා එක්ව

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව ( සංස්කෘතිය හා කළා නිර්මාණ)

උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පැහැයක් ගන්නවා.

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

හැලෝවීන් වට්ටක්කා සැරසිලිවල සැඟවුණු ඉතිහාසය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

හැලෝවීන් එසේත් නැත්නම් මළවුන්ගේ රාත්‍රිය ලෝකයේ බොහෝ රටවල් මහත් උත්කර්ෂයෙන් සමරන උත්සවයක්. ඔක්තෝබර් 31 වෙනිදාට යෙදී තිබෙන මේ උත්සවයේ කැපී පෙනෙන අංගයක් තමයි Jack-o’-lantern නමින්

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

හිතකර යැයි සිතුවත් එසේ නොවන එදිනෙදා පුරුදු 10 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

සෞඛ්‍යයට අහිතකරව බලපෑ හැකි එදිනෙදා ජීවිතයේ පුරුදු කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්න යන්නේ. හිතකර යැයි සිතුවත් ඇත්තටම එසේ නොවන ආකාරයේ පුරුදු කිහිපයක් යනුවෙන් ඒවා

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ (සංස්කෘතිය හා කළා නිර්මාණ)

කාමෝද්දීපන ප්‍රකාශන, නැතහොත් පෝර්නෝග්‍රැෆි යනු කවුරුත් පාහේ අසා තිබෙන දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය පැමිණීමත් සමග මෙය වැඩියෙන් ප්‍රචලිත වූ බව කිව හැකි

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය වුණු කළු කුමාර සංකල්පය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ඉර අවරට යන හැන්දෑ ජාමෙට ගැහැනු ළමයින්ට  නාන තොටුපළවල  තනි පංගලමේ නාන්න හොඳ නෑ… තනිකම් දෝෂ වැටෙනවා .. මේ දෝෂවලට අහුවුණොත් කසාදයකවත් හරියන්නේ නැහැ. කසාදයක්

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

බුදු රඳුන් වන්දනා කරන නමස්කාර පාඨය හැදුණ ආකාරය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ගුණ මහිමය කියා නිම කළ නොහැකිය. මේ අපි බුදුන් වඳින විට කියන ගාථා පාඨවල අර්ථය ද එතරම් සුවිශේෂී ය. ඉතිං

Read More »
සංස්කෘතිය හා කළා නිර්මාණ
Manori Wathsala Perera Galgamuwa

සම්බෝධිය පතා පණපිටින් මමි බවට පත්වෙන භික්ෂුන් වහන්සේලා (සංස්කෘතිය හා කළා නිර්මාණ)

තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වුණු භාග්‍යවතුන් වහන්සේ ආත්මයෙන් ගැලවෙන්නට විමුක්තිය පසක් කර ගන්නට පුද්ගලයෙක් ගමන් කළ යුතු මාර්ගය පැහැදිලිව දේශනා කර වදාළ සේක. නමුත් එදා බුදුන්

Read More »
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
  • ගුරු භූමිකාව ලෝකයේ කවර අධ්‍යාපන ක්‍රමයක වුවද ගුරුවරයාට හා ගුරු ගුරුවෘත්තියට හිමි වන්නේ අති අති විශිෂ්ට ස්ථානයකි. ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි . වර්තමානයෙහි ඔහුගේ/ඇයගේ කාර්යභාරය ඉගැන්වීම පමණක් නොව. 0 comments | by alpanthiya | posted on May 24, 2021 | under අධ්‍යාපන
  • ජින් පියාජේ හා ප්‍රජානන සංවර්ධන න්‍යාය (විද්යා හා තාක්ෂණ)  ස්විස් ජාතිකයෙකු වූ ජින් පියාජේ සිය දරුවන් වූ ජැසලින්, ලුසියව් සහ ලොරේන්වේ යන දරැවන් උපන් මොහොතේ සිට නව යෞවනයට පැමිණීම තෙක් කාලය ම සිය දරුවන් ඇසුරෙන් පර්යේෂණයට ලක් කරමින් බුද්ධි වර්ධනය පිළිබඳ වූ මෙම ප්‍රජානන සංවර්ධන න්‍යාය ඉදිරිපත් කරන ලදී.  මෙම න්‍යාය එතෙක් පැවැති ඉගෙනුම් න්‍යායන් නව මං පෙතකට හැරවීමක් ... 0 comments | by alpanthiya | posted on January 10, 2021 | under විද්‍යා හා තාක්ෂණය
  • ….. සුදු කලිසම …… (ඉස්කෝලෙ කාලෙ රස කතා) මේ සිද්ධිය මතක් වෙනකොට අද දවසෙ මම මෙහෙම ඉන්නවා ද කියන එකත් ලොකු දෙයක් . මේක මම උසස් පෙළ 12 වසරේ ඉන්න කාලේ සිදුවුන සිදුවීමක් . ඒ කාලේ මම ටිකක් දඟකාර ළමයෙක්. ඔය කාලේ වෙනකොට අම්මට කෙසේ වෙතත් අප්පච්චිට නම් මාව එපාම වෙලා ඉන්න ඇති... මොකද එයාලා දෙන්නට වැඩට යනවට ... 0 comments | by alpanthiya | posted on January 21, 2021 | under ඉස්කෝලෙ කාලෙ රස කතා
  • සුරූපී තේරේසා නිදියහනට එන හොල්මන් මැසේජ් එකේ සැබෑ කතාව.. (හොල්මන් කතා) 2016 දී ෆේස්බුක් හරහා වේගයෙන් ෂෙයා වුන අමුතුම මැසෙජ් එකක් ගැන තොරතුරු අහන්න ලැබුණා. ඉන් පැවසෙන්නේ ‘‘මට සමාවෙන්න මේක ඔයාට එව්වට. ඔයා දැන් මේක ඕපන් කරලා තියෙන්නෙ. ඔයාට බෑ දැන් කියවන එක නවත්වන්න. මගේ නම තෙරේසා. මං මැරුණෙ අවුරුදු 27 දි. ඔයා මේක 20 කට යැව්වෙ නැත්නම් මං හැමදාටම ඔයා ... 0 comments | by alpanthiya | posted on January 23, 2021 | under හොල්මන් කතා
  • හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ( චරිත ) *උපත:- 1890 මැයි 29 වන දින *මියගියේ :-1976 ජූලි 23වන දින නාවල *මරණයට හේතුව:- රෝගී තත්ත්වයක් *ජාතිකත්වය:- ශ්‍රී ලාංකික *රැකියාව:- නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. *මව්පියෝ:- ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි *මුල් කාලය. මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ... 0 comments | by alpanthiya | posted on February 12, 2021 | under චරිත
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!