
අත්ලාන්තික් සාගර පත්ලේ අබිරහස් ආලෝකය කුමක්ද…? (පරිසරය හා ස්වභාධර්මය)
1873 දී අත්ලාන්තික් සාගරයෙන් මතුවූ, තවමත් අබිරහසක්ව පවතින, අමුතුම ගෝලාකාර වස්තූන් විශේෂයක් තියෙනවා. අර්තාපල් හා සමාන මේ ගෝලාකාර වස්තූන් සාගර පත්ලේ විශාල පරාසයක ඇතිරී තියෙන
1873 දී අත්ලාන්තික් සාගරයෙන් මතුවූ, තවමත් අබිරහසක්ව පවතින, අමුතුම ගෝලාකාර වස්තූන් විශේෂයක් තියෙනවා. අර්තාපල් හා සමාන මේ ගෝලාකාර වස්තූන් සාගර පත්ලේ විශාල පරාසයක ඇතිරී තියෙන
ඔයා දන්නවද? ලෝකයේ දිගම කොණ්ඩය මීටර් 5.627 ක් දිග බව. කොණ්ඩය වවාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ. හිසකෙස් දිගු කරගෙන එහි තත්වය වැඩි දියුණු කරගන්න
මේ තමයි මුහුණේ ලස්සන ගැන හිතන්න හොඳම කාලය. මොකද මේ කාලය අපේ සමට එච්චර හොඳ කාලයක් නෙවෙයි. ගොඩක් රටවල්වල වායු දූෂණය වැඩි වෙමින් පවතිනවා. වාහනවලින්
බණ්ඩක්කා යනු හොඳම ඖෂධීය එළවළු වලින් එකකි. එය මල්වාසී (මල්ලෝස්) පවුලට අයත් බහු වාර්ෂික සපුෂ්ප ශාකයක් වන අතර විද්‍යාත්මකව Abelmoschus esculentus ලෙස නම් කර ඇත.
ඕලු යනු ජලයේ වැඩෙන සුවඳවත් මල් වර්ග අතර තවත් එක් අලංකාරවත් මල් විශේෂයකි. ඕලු මල් රතු ,සුදු, කහ වශයෙන් වර්ණ කිහිපයක් වේ. ඕලු ශාකය අනෙක්
සත්තු කොහොමත් හරිම සුරතල්. පැටව් කොහොමත් හුරතල්. එක දිගටම “අනේ” කියන්න ලෑස්ති වෙලා ඉන්න. මේ ඡායාරූප වල සුරතල් ගතියට ඔබට දවස් ගාණක හිතේ කරදර අමතක
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යයාට වඩාත් සමීප ග්‍රහලෝකය බුධ බව බොහෝදෙනා දන්නා කාරණයක්. අතීතයේ එක්තරා අවදියක දී බුධ සහ සූර්යයා අතර පිහිටි අභිරහස් ග්‍රහලොවක්
2016 වසරේ ගොඩනැගුණු මෙම Jack the Ripper නම් ත්‍රාසජනක චිත්‍රපටය, ජැක් ද රිපර් නම් කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා පදනම් කොටගත් ප්‍රබන්ධයක්. ඡායාරූප ශිල්පියකු වීමට සිහින දකින,
සිංහල අපේ ජන කතාවල විවිධ යකුන්, දෙවියන්, භූතයෝ, යෝධයන් සහ රජවරු ගොඩක් ප්‍රධාන චරිත විදියට කියවෙනවා.ඒ වගේම අපේ වැදි ජනතාවගේ කතාන්දරවලත් නිතර කියවෙන ප්‍රධාන චරිතයක්
කොමඩු යනු රසවත් මෙන්ම ගුනවත් පළතුරකි. ශ්‍රී ලංකා වියළි කලාපවල බහුලව වගා කරන කොමඩු පිපාසය සංසිඳවීමට මෙන්ම ශරීරය ප්‍රබෝධමත් කිරීමට බෙහෙවින් ඉවහල්වේ. බාල මහලු සියලු
අද අපි ඔබට එන්නේ ඉතා අලංකාර වගේම ඉතා භයානකම සංචාරක ස්ථාන පිලිබඳවයි. කෙනෙකුට අනතුරුදායක බවින් පිරුණු නිවාඩුවක් ගත කරන්න කැමතිනම් මේ ස්ථාන වල සංචාරයේ යෙදෙන්න
ස්කොට් නීසන් කියන්නේ සිනමා කර්මාන්තය තුළ ඉතා සාර්ථක වූ විධායක නිලධාරියෙක්. වසර 26ක් සිනමා කර්මාන්තය තුළ අත්දැකීම් ලබා ගනිමින් අවසානයේදී සුප්‍රසිද්ධ “20th Century Fox International”
මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී
පරම්පරාව තුල මයිටොකොන්ඩ්රියල් DNA ගමන් කරන්නේ කාන්තාවකගෙන් පහලට පමණයි. අපි හිතමු කාන්තාවකට පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් හිටියා කියල. ඒ දරුවන් දෙදෙනාටම මව් පාර්ශවය හරහා
අපෙ ප්‍රධාන ආහාරය වන්නෙ බත් සහ වෑංජනයි.සෑම ආහාර වේලක්ම සමබල ආහාර වේලක් විම සදහා අනිවාර්යය අංගයක් ලෙස පලා වර්ගයක් තිබිය යුතු බවට වෛද්‍ය මතයයි.එමෙන්ම දරුවන්
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර