
ලෝකයේ භයානක සතුන් 10 ක් (පරිසරය හා ස්වභාධර්මය)
‘සොබාදහම අතිශයින්ම පුදුමාකාරයි’.මිනිසූන්, සතුන්, දිය ඇලි , කඳු පන්ති, සාගර ,ගිණි කඳු වගේම විවිධ මහද්වීප හා රටවල් ඇතුලු පෘථිවියේ පවතින සෑම සුන්දර ස්ථානයක්ම සොබාදහමේ නිර්මාණයන්ය.
‘සොබාදහම අතිශයින්ම පුදුමාකාරයි’.මිනිසූන්, සතුන්, දිය ඇලි , කඳු පන්ති, සාගර ,ගිණි කඳු වගේම විවිධ මහද්වීප හා රටවල් ඇතුලු පෘථිවියේ පවතින සෑම සුන්දර ස්ථානයක්ම සොබාදහමේ නිර්මාණයන්ය.
1960 වසරේ සිට ඉන්දියාවේ විවාහ සියයට 95 ක්ම සිදුව ඇත්තේ දෑවැදි මත පදනම්ව බව ලෝක බැංකුව සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ප්‍රාන්ත 17 කින් ඉන්දියාවේ
දේශපාලකයෝ විශ්‍රාම ගියාට පස්සෙ මොකද කරන්නේ? තමන්ගේ සැදෑ සමය සුව පහසු මන්දිරයක සතුටින් ගෙවා දමන එක තමයි අපි දන්න දේශපාලකයෝ නම් කරන්නේ. ශ්‍රී ලංකාව,ඉන්දියාව වගේ
හැරී පොටර් ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවේ 2002 දී තිරගත වුණු දෙවන චිත්‍රපටයේ රොන් වීස්ලි පදවන පියාඹන කාර් එක මතකද? 1962 නිෂ්පාදිත ෆෝර්ඩ් Angila රථයක් මායා
ළමා නළු නිළියන් කියන්නේ අපේ ළමා කාලය ලස්සන කළ තවත් දක්ෂයන් පිරිසක්. අපි වයසින් වැඩුණත්, එදා ඔවුන් දායක වූ ඇතැම් නිර්මාණ අදටත් අපිට ලෙහෙසියෙන් අමතක
පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම තුරු පෙළ අවට සැදීම යුත් සෙවනැල් යන ඒ කුලෙ විදිලීම විහඟුන් මත රැව් දීම සුළඟින් අත් ලෙළදීම
වයසට යාමේ සලකුණු මුලින්ම පෙන්නුම් කරන ශරීර අංගය තමයි අපේ අත් දෙක කියන්නෙ. ඒ විතරක් නෙවෙයි, අපේ ශරීරයේ තියන සමහර සෞඛ්‍යමය ගැටලුත් අත්වලින් පෙන්නුම් කරනවා.
චිත්‍රපට නරඹන්නට කවුරුත් කැමතියි. ඒ අතරින් වඩාත් කැමැත්තක් ඇත්තේ හොලිවුඩ් චිත්‍රපට කෙරෙහිය. ඒ ඒවායේ ඇති විශිශ්ට බව නිසාමය. ඉතා ඉහල තාක්ශණයක් යොදාගනිමින් නිපදවන මෙම චිත්‍රපට
ඉතින් සාලිය අසෝකමාලා කියලා කියන්නේ අපේ ඉතිහාසයේ ජීවත් වූ ආදරණීයම පෙම් යුවලක් කිව්වොත් නිවැරදියි. බෞද්ධ ඉතිහාසයේ විවිධ පෝය දිනයන්හිදී සාලිය අශෝකමාලා කතා පුවත රඟ දැක්වුයේ
”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර
මම ලගදි කියවපු පොතක තිබ්බා ලංකාසුකා(langkasuka) කියලා අධිරාජ්‍යක් ගැන.ඒක තිබ්බෙ මලය අර්ධද්වීපයේ.ඒක මලය අර්ධද්වීපයේ මුල්ම හින්දු-බෞද්ධ රාජධානිවලින් එකක්.මේක තිබිලා තියෙනවා කියලා කියන්නෙ 2වෙනි ශතවර්ෂයේ. නමේම
සමනොළ කඳු මුදුන මැදිකරගෙන සමන් දේවාල හතරක් පිහිටා තිබෙනවා. ඒ රත්නපුර මහා සමන් දේවාලය, මහියංගන මහා සමන් දේවාලය, දැරණියගල මහා සමන් දේවාලය සහ බලංගොඩ-බොල්තුඹේ මහා
නියුට්‍රෝන තාරකා යනු ප්‍රමාණයෙන් එතරම් විශාල නොවුණු තාරකා විශේෂයක්. එවැනි තරුවක විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝමීටර 20ක් පමණ වනවා. අප වෙසෙන පෘථිවියේ විෂ්කම්භය කිලෝමීටර 12,742ක් වන
එංගලන්තයේ වික්ටෝරියා රැජිණ සමග සමීප සම්බන්ධයක් තිබූ අබ්දුල් නම් ඉන්දීය පුද්ගලයෙක් ගැන කතාවක් කලකට ඉහත දී චිත්‍රපටයකට නැගුනා. වික්ටෝරියා රැජිණ සමග කිට්ටු සම්බන්ධයක් තිබූ එකම
You,.. ??? වේල්සයේ “රෝස කුසම”! එහෙමත් නැතිනම් මහා බ්‍රිතාන්‍යයේ සුරූපී ඩයනා කුමරිය තම ඇගිල්ල දිගු කරමින් හාස්‍ය මුසු ආදරණීයත්වයකින් විමසන මෙම පුද්ගලයා ගැන ඔබට තවත් හැදින්වීම් අවශ්‍යය වෙන එකක් නැහැ…
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර