
තූතන්කාමන් රජතුමා ගේ කිනිසි (සංස්කෘතිය හා කළා නිර්මාණ)
ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ දී හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා විසින් සොයාගන්නා ලදුව තූතන්කාමන් රජතුමා ගේ සොහොන් කුටිය තුල තිබී හමුවූ එතුමාගේ රාජකීය කිනිසි. එකක් රනින් නිමවී
ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ දී හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා විසින් සොයාගන්නා ලදුව තූතන්කාමන් රජතුමා ගේ සොහොන් කුටිය තුල තිබී හමුවූ එතුමාගේ රාජකීය කිනිසි. එකක් රනින් නිමවී
විනෝදාංශ කියන දේ ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් සියලු ම දෙනාට පාහේ කුමන හෝ විනෝදාංශයක් තිබෙන බව නම් නොරහසකි. ඒ අතර මල් වැවීම,
බණකට දානයකට පිරිතකට වඩින භික්ෂුන් වහන්සේ ගෙන යන වටාපත අපට හොඳට හුරුපුරුදු යි. පූජා භාණ්ඩ කඩවල අලෙවියට තබා ඇති විවිධ මෝස්තතරයේ වටාපත් අප දකිනවා. මෙහි
අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට
සියවස් ගණනාවක් තිස්සේ පැවැත එන පාරම්පරික කර්මාන්ත ගණනාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ එවැනි කර්මාන්තයන් දැකිය හැකි
ලාංකිකයන් විදියට අපිට උරුම අපේ වෙදකම ඉතා විශිෂ්ඨ ගණයේ එකක්. අද වෙද්දි ක්‍රමයෙන් අභාවයට යමින් තිබුණත් හෙළ වෙදකමේ අපූරු දේ ගැන තවමත් කතාබහට ලක් වෙනවා.
ලාක්ෂා යනු අප රටෙහි පාරම්පරික ජන කලාවකි. ලාක්ෂා කර්මාන්තය යනු වසර 400 පමණ පැරණි කර්මාන්තයකි.අතීතයේ මෙම කර්මාන්තය ආසියාවේ මෙන්ම යුරෝපයේද පැතිර පැවතිනි.නමුත් අද වන විට
මනුෂ්‍ය වර්ගයාගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස “ලේඛන කලාව” හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙ යි. භාෂිත හෙවත් වාචික බස් වහරේ භෞතීය නිරූපණය වන ලේඛන කලාවේ ඇරඹුම සනිටුහන් කිරීමේ මුල්
අපි අද කතා කරන්න යන්නේ අර ඔයාලා හිතන මල් ගැන නම් නෙමෙයි. අපේ පරිසරය ලස්සන කරන්න දායක වෙන මල් ගැන. හැබැයි සමහර මල් නම් අපිට
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර