
ලොව ප්‍රකට Nature සඟරාවේ ඩෙල්ටා ප්‍රභේදය ගැන පලවු භයානක දේ (විද්‍යා හා තාක්ෂණය)
ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.