
විශ්වයේ ජීවීන්ගේ දියුණුව ගැන අනාවැකි කියන කාර්ඩෂෙව් පරිමාණය (විද්‍යා හා තාක්ෂණය)
සාමාන්‍ය අර්ථ දක්වීම් අනුව විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණුවක් ඇති, සංස්කෘතික සහ පොදු සමාජ සම්මතයන් සහිත, මානව සමාජයේ තිබෙන එක්තරා පැවැත්මක් ලෙස ශිෂ්ටාචාරය සැලකිය හැකියි.