
අන්තර්ජාලයෙන් ආ අත්භූත ප්‍රහේලිකාව: සිකාඩා 3301 (විද්‍යා හා තාක්ෂණය)
2019 දී තිරගතවුණු Escape Room ඉංග්‍රීසි චිත්‍රපටය ඇතැම්විට බොහෝ දෙනෙක් නරඹා ඇති. එහි කතාව ඇරඹෙන්නේ කුඩා ඝනකයක් වැනි වස්තුවක් පුද්ගලයින් කිහිපදෙනෙකුට ලැබීමත් සමග යි. එහි
2019 දී තිරගතවුණු Escape Room ඉංග්‍රීසි චිත්‍රපටය ඇතැම්විට බොහෝ දෙනෙක් නරඹා ඇති. එහි කතාව ඇරඹෙන්නේ කුඩා ඝනකයක් වැනි වස්තුවක් පුද්ගලයින් කිහිපදෙනෙකුට ලැබීමත් සමග යි. එහි
අද වෙනකොට අපේ පෘථිවියේ ස්වාභාවික සම්පත් ක්ෂය වෙමින් පවතින අතර සාගර හා වායුගෝලය අපිරිසිදු වෙමින් පවතිනවා. ඒ නිසා විද්‍යාඥයන් පෘථිවිය විනාශ වෙන්න කලින් ආරක්ෂා කරගන්න
නවීන විද්‍යාවට හා තාක්ෂණයට කරන්න බැරි දෙයක් නොමැති තරම් යැයි කියන්න පුලුවන්. මේ කියන්නේත් තාක්ෂණය හරහා සිදුකළ ප්‍රාතිහාර්මය නිර්මාණයක් ගැනයි. ඇය නමින් කැල්පියා. කැල්පියාට අයත්
1957 වසරේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් පලවන “සිරස්ව ගුවන් ගත කල හැකි ගුවන් යානාව” හෙවත් VTOL aircraft [Vertical take off- Lift] යන්න නිර්මාණය කරන ලදී.
නොබෙල් ත්‍යාගලාභී ලූක් මොන්ටැග්නියර් (Luc Montagnier) විසින් ඕනෑම ආකාරයක COVID එන්නතක් ලබා ගත් පුද්ගලයින්ට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් නොමැති බව තහවුරු කර තිබේ. කම්පන සහගත
පෙර ලිපියකින් අපි ඔබට තල්මස් විශේෂයකින් පිටවන “ඇම්බර්ග්‍රිස්” නම් ද්‍රව්‍යය ගැන තොරතුරු ගෙන ආවා. ඇම්බර්ග්‍රිස්වල ඉහළ මූල්‍යමය වටිනාකම නිසා මුහුදත් සමග ගනුදෙනු කරන ඇතැමුන් මේවා ගැන අවධානයෙන්
අද වන විට විද්‍යාවේ පවතින විශාල අබිරහසක් ලෙස අඳුරු ශක්තිය හැඳින්විය හැක. මෙය නොපෙනන මුහුදක ගමන් කරන බෝට්ටුවක් වැඩි සිද්ධියකට සමාන කළ හැකි අතර මෙහි
අඟහරු මත මේ වනවිට තම පර්යේෂණ කටයුතුවල යෙදී සිටින Perseverance රෝවර් එකට පුළුවන් වෙලා තියෙනවා තවත් ඓතිහාසික කාර්යයක් සිදු කරන්න. ඒ තමයි අඟහරුගේ වායුගෝලයේ බහුලව
අපරාධයක් සිදු වූ ස්ථානයේ අපරාධකරුවා දමා යන රුධිරය, ශුක්‍රාණු, හිසකෙස් වැනි ජෛව විද්‍යාත්මක සාක්ෂි මගින් එම අපරාධකරුවා හඳුනාගැනීම නූතනයේදී බහුලව සිදුවේ. එම ජෛව විද්‍යාත්මක සාධක
පසුගියදා NASA ආයතනය සද පිළිබඳව විස්මයජනක පුවතක් ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කළ තිබූ අතර මේ පිළිබඳව ලෝකවාසීන් සෑම දෙනාම පාහේ දැඩි අවධානයකින් සහ කුතුහලයකින් සිටින
කෘත්‍රිම බුද්ධිය යනු මිනිසා මගින් සිතා මතා කළ වැඩ යන්ත්‍ර මගින් ලෙහෙසියෙන් ඉටු කිරීමයි. කෘත්‍රිම බුද්ධිය යනු මිනිසා වැනි රොබෝවෙකු තනා එයින් වැඩ ගැනීම පමණක්
ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය
සඳ ගමන ප්‍රෝඩාවක්ද, මනුෂ්‍ය ඉතිහාසයේ මහා පිම්මක්ද යන කරුණ ගැන ඉතිහාසයේ සිටම විශාල විවාදයක් තිබෙනවා. මේ ලිපිය සඳ ගමන මිත්‍යාවක් ලෙස ඉදිරිපත් කරන තර්ක සහ
ඊශ්‍රාලයේ සිටින පර්යේෂකයන් පිරිසක් විසින් මීයන් යොදාගෙන කරන ලද පරික්ෂණයක් මඟින් එම මීයන්ගේ ආයු කාලය 23%කින් දිර්ඝ කිරීමට සමත්ව තිබේ. එම විද්‍යාඥයින් පවසා සිටින්නේ මෙමඟින්
ඔබ දිනකට කී වතාවක් වැසිකිළි/කැසිකිළි පාවිච්චි කරනවා ද? ඒ සෑම වතාවක දී ම ෆ්ලෂ් කර හරිනු ලබන ජල ප්‍රමාණයත්, ඒ වගේ ලොව පුරා සිටින ජනතාව
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර