
ඔබ, ෆෝන් එකේ Fingerprint භාවිතා නොකළ යුත්තේ ඇයි? (විද්‍යා හා තාක්ෂණය)
ඔබ භාවිතා කරන පරිගණක, දුරකතන හෝ ටැබ් උපාංගය සතුව Fingerprint ආරක්ෂාවක් තිබීම වඩාත් හොඳයැ යි එය මිල දී ගනිද්දී ඔබට සිතෙන්නට ඇත. එහෙත්, උපාංගය සතු
ඔබ භාවිතා කරන පරිගණක, දුරකතන හෝ ටැබ් උපාංගය සතුව Fingerprint ආරක්ෂාවක් තිබීම වඩාත් හොඳයැ යි එය මිල දී ගනිද්දී ඔබට සිතෙන්නට ඇත. එහෙත්, උපාංගය සතු
සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රහාරක ගුවන් යානාවක් හදලා ඒකට විවිද ආයුධ හයි කරන එක. නමුත් මේ ගුවන් යානාව හදද්දී, විශාල මැෂීන් තුවක්කුව මුළින් හදලා ඒක වටේ තමයි
1978 වසරේ ජුලි 13 දින විද්‍යාඥ ඇනටොලි බ’ගොස්කිට ඉරණම් දිනයක් විය. ඔහු සේවයේ නියුතු විද්‍යායතනයේ හදිසි ගැටළුවක් පැන නැගුණි. පෙර පරීක්ෂණයකදී නිවා දැමූ අනතුරු හඟවන
වර්තමානය වන විට පොලිතින් සහ ප්ලාස්ටික්, මිනිසා විසින් නිර්මාණය කරගත් දරුණු වසංගතයක් බවට පත් වී අවසන්. ලොව පුරා පැතිර ඇති සෑම ජල මූලාශයයක් පාහේ මෙන්ම,
විද්‍යාඥයෙකු ලෙස, විද්‍යා ප්‍රබන්ධකරණයේ යෙදුණු තැනැත්තෙකු ලෙස, සහ විද්‍යාත්මක සංකල්ප මත පිහිටමින් අනාවැකි පළ කිරීමට සමත් වූ තැනැත්තෙකු යෝජනා කරන්නයැ යි පැවසුවහොත්, ආතර් සී. ක්ලාක්
ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද?
ඩෙංගු වයිරසයට විරුද්ධව සටන් කළ හැකි පළමු මදුරුවා බිහි කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත. මෙය ලංකාවේදී සත්ත්වයකුට කළ ප්‍රථම ජාන වෙනස් කිරීමේ
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි
නාසා ආයතනය මගින් සමාන්තර විශ්වයක් විය හැක්කක් පිළිබඳව සාධකයක් මේ වන විට සොයාගැනීමට සමත්වී තිබෙනවා. මෙම සමාන්තර විශ්වය හරියටම අපට යාබදව පිහිටා තිබෙන අතර ඔවුන්
මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ කොරෝනාවට එරෙහි එන්නත්කරණය ගැන යි. විද්‍යාඥයින් සහ පර්යේෂකයන් රැසක් එකතුවෙලා වසරකට වඩා අඩු කාලයකින් කොරෝනා පාලනය කරන්න පුළුවන් සාර්ථක එන්නත් කීපයක්ම
සප්‍රාණික ජීවීන් සිකුරු ග්‍රහයාගේ වළා අතර පාවෙමින් සිටින්නේය යන අදහස ඉතා අසාමාන්‍ය තත්ත්වයකි. එහෙත්, තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට දැන් ලක්ව තිබෙන්නේත් එයම ය. තමන්ට පැහැදිලි කළ
ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව. මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක්
එය රුසියාවේ මොස්කව් අගනුවරට ආසන්නයෙහි පිහිටි ගුප්ත ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ලේ පසෙක ඇති පුවරුවක සඳහන් වන්නේ “විද්‍යාත්මක පර්යේෂණ ආයතනය, අංක 2” යනුවෙනි. ගොඩනැඟිල්ල තුළ සිදුවන්නේ කවර ආකාරයේ
විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද
කවදා හරි, මොහොතකට හරි අපි ඇත්තටම මේ විශ්වයේ ඉන්නේ තනියෙන්ද කියලා ඔබට වුණත් හිතුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෑත කාලයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් තවත් ජීවීන්ට
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර