
හරියන්න හෝ වරදින්න ඔබ තීරණ ගන්න බිය නම් සාර්ථකත්වය සිහිනයකි.
මගේ නම අධ්‍යා ගුණසේකර .වයස අවුරුදු 24යි.මූලික අධ්‍යාපනය ගාල්ල අනුලා දේවි බාලිකා විද්‍යාලයෙන් හා ද්විතීයික අධ්‍යාපනය ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් හැදෑරුවා.උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් මුහුණ දුන්නා.මම දැනට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ව්‍යවහාරික ජීව විද්‍යා පාඨමාලාව