Categories
Menu
You Tube
Follow Us
සෞඛ්‍ය හා යෝග්‍යතාවය
Manori Wathsala Perera Galgamuwa

එන්නත් සහ කොවිඩ් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

AstraZeneca එන්නත මට allergy වුණා. මොළේ ලේ කැටියක් හැදුණා. ඒක සනීප වෙලා ඊට පස්සෙ මට එය දෙවැනි මාත්‍රා විදිහට ගන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරු කිව්වා.

Read More »
සෞඛ්‍ය හා යෝග්‍යතාවය
Manori Wathsala Perera Galgamuwa

ආමාශ රෝග සමනය කරන උණ ගොබ (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

උණ ගොබ (bamboo shoots) අපේ රටේ ආහාර ලෙස පිළියෙල නොකරන නමුත් චීනය, ජපානය, කොරියාව වැනි අනෙකුත් ආසියාතික රටවල මේවා ඉතාමත් ජනප්‍රිය ආහාර වර්ගයකි. මේවා උණ

Read More »
සෞඛ්‍ය හා යෝග්‍යතාවය
Manori Wathsala Perera Galgamuwa

සිරුරේ මාංශ පේශී වර්ධනය කරන ආහාර 20 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

පිරිමි පාර්ශවයේ බොහෝ අය තමන්ගේ සිරුරේ මාංශ පේශීන් වර්ධනය කරගැනීමට, මූර්තිමත්ව හැඩකරගැනීමට යුහුසුළු වෙති. නමුත් එය ඇත්තෙන්ම ලෙහෙසියෙන් පහසුවෙන් කල හැකි කටයුත්තක් නොවෙයි. ඒ සඳහා

Read More »
ලෝක ඉතිහාසය
Manori Wathsala Perera Galgamuwa

ඩියේගෝ ගාර්ෂියා කඳවුර නිසා නිජබිම අහිමි වූ චගෝසියන්වරු (ලෝක ඉතිහාසය)

ශ්‍රී ලංකාව හැර ඉන්දියන් සාගරය තුළ පවතින ස්වාධීන දූපත් රාජ්‍ය ලෙස මාලදිවයින, මැඩගස්කරය, මුරුසිය, සීෂෙල්ස්, කොමරෝස් හැඳින්විය හැකි යි. ඒ හැරුණුකොට තවත් දූපත් රාශියක් ඉන්දියන්

Read More »
සංචාරක
Manori Wathsala Perera Galgamuwa

ලොව අනතුරුදායක ම සංචාරක ගමනාන්ත 08ක් (සංචාරක)

ඔබත් විවිධ තැන්වල සංචාරය කරන ගමන් ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට කැමැති කෙනෙක් ද? ලෝකයේ වඩාත් අනතුරුදායක ම, ඉහළ ම සංචාරක ආකර්ෂණය දිනා ගත්, ගමනාන්ත අටක් පිළිබඳ

Read More »
විද්‍යා හා තාක්ෂණය
Manori Wathsala Perera Galgamuwa

අපිට නැති උන්ගේ ප්‍රශ්ණ සහ උන්ට නැති අපගේ ප්‍රශ්ණ ! (විද්‍යා හා තාක්ෂණය)

මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට

Read More »
පරිසරය හා ස්වභාධර්මය
Manori Wathsala Perera Galgamuwa

සියලු හිම කඳු දිය වුණොත් ලෝක සිතියම කෙබඳු වේවි ද? (පරිසරය හා ස්වභාධර්මය)

 දේශගුණික විපර්යාසය ගැන කුමනාකාරයේ මත පළ වුණත්, පෙර නොවූ විරූ පරිදි පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ග්ලැසියර දිය වෙමින් පවතිනවා. වාර්තාගත උණුසුම් කාල වකවානු ලෝකයේ නන් දෙසින්

Read More »
විද්‍යා හා තාක්ෂණය
Manori Wathsala Perera Galgamuwa

අනාගතයේ එළි දකින පෙති නැති සුළං ටර්බයින (විද්‍යා හා තාක්ෂණය)

මන්නාරම, පුත්තලම එහෙමත් නැත්තම් නුවරඑළිය පැත්තේ යද්දී සුලබ දර්ශනයක් වන්නේ අහස උසට නැගී සිටින සුළං ටර්බයින එක යායට පිහිටා තිබීම. ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම

Read More »
ශිල්ප හා විනෝදාංශ
Manori Wathsala Perera Galgamuwa

ඔබව වෙනස්ම ලෝකයකට රැගෙන යන නූතන ගෘහ නිර්මාණ 14ක් (ශිල්ප හා විනෝදාංශ)

ගෘහ නිර්මාණ ශිල්පය කිඔයන්නේ අනිත් කලාවන් රාශියක් එකට එකතු කරන කලාවක්. චිත්‍ර කලාව, මූර්ති කලාව, සංගීතය වගේ කලා මාධ්‍යන් වල තියෙන විවිධාකාර අංග ගෘහනිර්මාණ ශිල්පය

Read More »
සංචාරක
Manori Wathsala Perera Galgamuwa

විස්මලන්තය වගේ ලෝකෙකට ඔබව රැගෙන යන ඡායාරූප පෙළක් (සංචාරක)

‌විශ්මලන්තය තියෙන්නේත් මේ මහපොළවේමයි. අපි ජීවත් වෙන මේ ලෝකය සහ එයින් එපිට ඇති තාරකා පිරි විශ්වය හරිම පුදුමයක් තමයි. ඔබ විස්මිත දේවල් දකින්න වෙනත් අමුතු

Read More »
ප්‍රවෘත්ති
Manori Wathsala Perera Galgamuwa

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට (ප්‍රවෘත්ති)

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා. අඩි 160 ක්

Read More »
ප්‍රවෘත්ති
Manori Wathsala Perera Galgamuwa

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි (ප්‍රවෘත්ති)

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.

Read More »
සෞඛ්‍ය හා යෝග්‍යතාවය
Manori Wathsala Perera Galgamuwa

කිරිඳි ශාකය භාවිතයෙන් ලබාගන්න පුළුවන් ප්‍රයෝජන (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Coix lacryma-jobi යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිරිඳිය අග්නිදිග ආසියාතික කලාපයට ආවේණික තෘණ පැළෑටියකි.මෙය Graminae කුලයට අයත් ශාකයක් වේ.මෘදු කඳක් සහ අතු ‍රැසක් ඇති අතර

Read More »
පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
Manori Wathsala Perera Galgamuwa

Whatsappවල මේ hacks ගැන ඔබ දන්නවද? (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

ඔබත් මාත් ඇතුළු ලෝකයේ බිලියන දෙකකට අධික පිරිසක් WhatsApp යෙදුම (software/App) භාවිත කරනවා. ලෝකයේ තියෙන ජනප්‍රියම messaging app එක විදිහට WhatsApp හැඳින්වුවොත් ඒකෙ වරදක් නම්

Read More »
විද්‍යා හා තාක්ෂණය
Manori Wathsala Perera Galgamuwa

විශ්වයේ ජීවීන්ගේ දියුණුව ගැන අනාවැකි කියන කාර්ඩෂෙව් පරිමාණය (විද්‍යා හා තාක්ෂණය)

සාමාන්‍ය අර්ථ දක්වීම් අනුව විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණුවක් ඇති, සංස්කෘතික සහ පොදු සමාජ සම්මතයන් සහිත, මානව සමාජයේ තිබෙන එක්තරා පැවැත්මක් ලෙස ශිෂ්ටාචාරය සැලකිය හැකියි.

Read More »
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!