
කුරුළු පරපුරක් ලොවට අහිමි කළ බළල් සුරතලා (පරිසරය හා ස්වභාධර්මය)
ඩේවිඩ් ලයල් කියන්නේ වෘත්තියෙන් සහකාර ප්‍රදීපාගාර භාරකරුවෙකු ලෙස සේවය කළ තැනැත්තෙක්. ඔහුට පක්ෂි විද්‍යාව ගැනත් යම් දැනුමක් තිබුණා. අතීතයේ දවසක ඔහු කුඩා මූසිකයෙකු වැනි ඔලිව්-දුඹුරු
ඩේවිඩ් ලයල් කියන්නේ වෘත්තියෙන් සහකාර ප්‍රදීපාගාර භාරකරුවෙකු ලෙස සේවය කළ තැනැත්තෙක්. ඔහුට පක්ෂි විද්‍යාව ගැනත් යම් දැනුමක් තිබුණා. අතීතයේ දවසක ඔහු කුඩා මූසිකයෙකු වැනි ඔලිව්-දුඹුරු
Every night in my dreams I see you, I feel you That is how I know you go on Far across the distance And spaces
ලෝකේ විශාලම, දිගම, කුඩාම, බරම, උසම ලෙස මිනිසා නිර්මාණය කල එක එක් දේවල් හෝ සොබාදහම අපි වෙන්කර ගන්නවා. ඒ විදියට බැලුවම ලොව දිගම ඇල්ල ලෙස
ඇත්තටම පිරිමි පාර්ෂවය තමයි මුලින්ම High Heels පැළැඳලා තියෙන්නේ. එයාලා ඒවා පළඳින්න පටන් අරන් තියෙන්නේ ගැහැණු අය ඒවා පාවිච්චි කරන පටන්න ගන්න කලින් ලොකු කාලෙක
අපි පුංචි කාලෙ පොළට ගියහම ගල්සියඹලා අරන් කන්න හරි ආසයි. ඒ විතරක්ද, කෝන් වාරයට කෝන් වලු පිටින් පොළේ විකුණන්න තිබුණා. මෑතක් වන තෙක් සතිපොළවලදීත් මේවා
වැරදි රෝග විනිශ්චය, බරපතල තුවාල හෝ මරණයට පවා හේතු වෙන බව අධ්‍යයනවලින් හොයාගෙන තියනවා. මේවායින් සමහර තත්වවලට හේතු වෙන්නෙ රෝගීන්ගේ වැරදි. ඒ නිසා වෛද්‍යවරයා වෙත
බාහිර ලෝකයේ තරගකාරීත්වය නිසා හටගන්නා ආතතිය සහ පීඩනයෙන් මොහොතකට ගැලවී සිටිමට උත්සාහ කිරීම ඉතා සාමාන්‍ය දෙයක්. කෙටි වේලාවකට බාහිර ලෝකයෙන් හුදෙකලා වී මානසික සහනයක් ලබා
කලාවට විවිධ දෙනා විවිද අර්ථකතනයන් ලබා දේ. කෙසේ නමුත් අද අප කථා කරන්නේ ලෝකයේ බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන විනෝදාංශයක් සහ තවත් සමහරක් දෙනා වེත්තියක්
කාන්තාරවල ජීවත්වන සතුන් බොහොමයක් ජල හිඟ තාවයෙන් පීඩා විඳිනවා.මිනිසා වුවත් සත්ත්වයෙකු වුවත් ආහාර නොමැතිව සිටියත් ජලය නැතිව සිටිය නොහැක.ජල පිපාසය මිනිසුන්ට වගේම සත්තුන්ටත් එකවගේ දැනෙනවා.
අප ජිවිතයේ නොයේක් අරුම පුදුම සත්වයින් දැක තිබුණද විශේෂ වු අපට ඇස් අදහගත නොහැකි සත්වයින්නම් දැකලා තියෙන්නේ චිත්‍රපටවල විතරයි.විවිධ විවිධ ප්‍රමාණය සතුන් අප දැක තිබුණ
ශ්‍රී ලංකාවේ පූජනීය අනුරාධපුර නගරය, හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සහ වෙනත් ලෝකවල ක්‍රියාකාරකම් හා සම්බන්ධ අත්භූත කතාන්දර සමග පැටලීමට නොහැකි ස්ථානයකි. අනුරාධපුරය පිහිටා තිබෙන්නේ
සභාවෙං අවසරයි මා මෙතන්ට පැමිණියේ අලි ගැන කතාන්දරයක් කීමටයි දැනට ලෝකේ අලි වර්ග දෙකක් ඉන්නවා.අප්‍රිකානු සහ ආසියානු.මේ වර්ග දෙක වෙනස් ගන දෙකකටයි අයිති.අප්‍රිකානු වර්ගය Loxodonta
මොනරුන්ගේ මකුළුවන් නොහොත් මැරටස් මකුළුවන් එසේ නම් කරනු ලැබුවේ උදරයේ වර්ණවත් රටා නිසා මොනරුන්ගේ වලිග මෙන්ය. මෙම විශේෂයේ පිරිමි මකුළුවන් ආඩම්බරයෙන් ආශ්‍රය කරන විට ඔවුන්ගේ
ඔබේ නිවසේ ඇති අහර අතර , විටෙක ඔබ වඩාත්ම ආසා කරන, ඒ වගේම සමහරුන් අකමැතිම ආහාරයක් තමයි “මාමයිට්” කියන්නේ. කොහොම වුනත් ඔබ එක වතාවක් හරි
අම්ල වැසි වායුගෝලීය දූෂණය නිසා අසාමාන්‍ය ලෙස ආම්ලික වන ජල බිඳිතිවලින් සෑදී ඇති අතර, විශේෂයෙන්ම මෝටර් රථ හා කාර්මික ක්‍රියාවලින් සල්ෆර් සහ නයිට්‍රිජන් අධික ලෙස
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර