මනස අවුල් කරන මැජික් එකකින් වගේ ගත්තු පින්තූර 16 ක් (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සමහර විට පොඩ්ඩක් වටපිටාව දිහා උනන්දුවෙන් බැලුවොත් ඕන තරම් විශේෂ දේවල් අපට දැකගන්න ලැබෙනවා. උදාහරණයක් විදියට, ගොඩනැගිල්ලක් ඇතුළේ ඉඳන් ඉර පායනවා වගේ පේන එක, පුදුමාකාර ලස්සන මුහුදු වෙරළක්. අපිට කරන්න තියෙන්නෙ ඉක්මනටම කැමරාව ඔන් කරගන්න එක විතරයි.

අද අපි ඔයාට අරගෙන ආවෙ අමුතුම හා පුදුමාකාර ලස්සන අවස්ථාවලදී ගත් පින්තූර කිහිපයක්. බලන්නකෝ මේවා ඇත්තටම මැජික් එකක් වගේ නේද කියලා.

01. වාව්!
02. ප්ලයිමවුට් හි එඩින්බරෝ ජාත්‍යන්තර පිහිනුම් තරගයේදී කාන්තා මීටර් 50 පසුපස ආර පිහිනුම් තරඟයේ තරඟ කරන හනී ඔස්‍රින් ක්‍රීඩිකාව.
03. ගොඩනැගිල්ලේ ඇතුළත ඉඳන් ඉර බහින විදිහ
04. “අද උදේ මගේ කාර් එකේ වහල පෙනුණේ මුහුද වගේ”
05. “මම කපුටෙක් පනින වෙලාවක පින්තූරයක් ගත්තා. ඒත් ඒක පේන්නෙ ෆොටෝශොප් එඩිට් එකක් වගේ.”
06. “මම ගුවන් යානයක ජනේලයකින් ගත් පින්තූරය චිත්‍රයක් වගේ.”
07. “මගේ බල්ලා නිදාගන්න කැමතිම තැන. හරියට මැජික්කාරයෙක් වගේ.”
08. ප්ලේන් එකේ ජනේලයෙන් එළියේ මාළුවෙකුගේ හැඩයක විලක්.
09. පොඩි වැස්සකින් පසු අයිස් වුණු විලක ඉන්න බල්ලෙක්.
10. ගස් විනාශ කරන කෙනා ඇවිල්ලා.
11. දිශාවක් නැති බිත්තියක්
12. නිමක් නැති අලංකාරය!
13. මේ කණුව නිසා එකම පින්තූරය, පින්තූර දෙකක් විදිහටයි පේන්නෙ.
14. එයාගෙ ලස්සන.
15. හඳ, සියර්ස් කුළුණේ ඇන්ටනා දෙක අතර තියන වෙලාවක්.
16. සුක්කානමේ හෙවණැල්ල පේන්නෙ අහසේ තියන ග්‍රහලෝකයක් වගෙයි.
හපොයි…!!!

මේ තරම් පුදුමාකාර පින්තූර ගන්න ඔයාටත් පුලුවන් වෙලා තියනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!