ඔබව පුදුමයට පත්කරවන වෙනස්ම ආකාරයේ සරල නිර්මාණ 27 ක් (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ට ලෝකය පේන්නේ සාමාන්‍ය අයට පේන ආකාරයට නෙමෙයි, වෙනස්ම ආකාරයකටයි. එයාලා සාමාන්‍ය නිර්මාණයක් වුනත් අසාමාන්‍ය ආකාරයට සිදුකරනවා. අපි අද ඔබලට අරගෙන එන්නේ අනන් ඒ වගේ ලෝකය පුරා සිටින නිර්මාණකරුවන්ගේ අමුතුම ආකාරයේ නිර්මාණ කිහිපයක්.

01. සැබෑ ගුවන්‍ යානා ගුවන් ගත වන ආකාරය නැරඹීමට ඇති කඩදාසි ගුවන් යානයක් ආකාරයට නිමවා ඇති බංකුවක්
02. මෙම අවන්හලේ කාන්තා හා පිරිමි වැසිකිලි වෙන්කොට හඳුනා ගැනීමට සෙවනැලි භාවිතයෙන් සාදා ඇති සංඥා පුවරු
03. තේ කෝප්පයක උඩ යට මාරු කිරීමෙන් කාන්තා හා පිරිමි විවේකාගාර වෙන්කොට හඳුනා ගැනීමට අවන්හලක කළ ඇති සංඥා පුවරු
04. කරණවෑමියෙක්ගේ කාර් එකක්
05. ඉලෙක්ට්‍රික් කම්පැනියක පිටත සවිකර ඇති විශාල ප්ලග් පොයින්ට් එකක්
06. පඳුරු කපා නිර්මාණය කරන ලද අල්ංකාර කලා නිර්මාණයක්
07. බෲස් ලී ඔරලෝසුව
08. ශීතකරණයේ දෝෂ ශබ්ධයෙන් හඳුනාගන්න ආකාරය දැක්වෙන දැන්වීම් පත්‍රිකාවක්
09. යතුර එල්ලූ පසු අවදිවෙන යතුරු පුවරුව
10. එක පිට එක තැබූ පසු සම්පූර්ණ රජෙකුගේ රූපය දිස්වෙන කෑන්
11. උණ බම්බු සින්ක් එක
12. කෲස් නැවක් මත ඇති සමබර වන පූල් ටේබල් එකක්
13. වෙළඳසැලක් අසල ඇති බයිසිකල් නැවතුම්පොළක්
14. කුඩා ළමයෙක්ගේ බයිසිකලයක් ද නැත්නම් විශිෂ්ඨ කලා නිර්මාණයක ද ?
15. පාන් ගෙඩියක් ඩිසයින් කර ඇති පාන් ලොරියක්
16. ගෘහ නිර්මාණ ශිල්පී වික්ටර් වැසිලෙව් විසින් නිර්මාණය කර ඇති සින්ක් එකක්
17. කුඩයක් සහිත කාර් එකක්
18. සුපර් මාරියෝ ගේම් එකේ පිරානා මාළුවන් මතක් කරන පාවහන් යුගලක්
19. ඔබව රීචාජ් කරන කැෆේන් අඩංගු මින්ට්
20. එක්සත් රාජධානියේ කොඩිය දිස්වෙන 2019 මිනි කූපර් එකේ ටෙල් ලයිට් එක
21. කුඩයක් ආකාරයට සාදා ඇති කුඩ රඳවනයක්
22. අනෙක් ප්ලග් පොයින්ට් එක අවහිර නොවන සේ සකසා ඇති ප්ලග් පොයින්ට් එකක්
23. කාල තරණ දොරටුවක් ආකාරයට නිර්මාණය කර ඇති පඩි පෙළක්
24. නත්තල සදහාම නිමවූ චොකලට් එකක්
25. කොස්මික් ලාම්පුවක්
26. රඳවනයක් අවශ්‍යය නොවන කෝප්පයක්
27. USB බෝතල් මූඩිය

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!