ෆොටෝ ශොප් වැඩ්ඩෙකු විසින් ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට චරිත සමග තමන්ගේ රූපය මුසු කර සෑදු විනෝදාත්මක ජායාරූප 30ක් (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නව තාක්ෂණකික මෙවලම් සමග ලෝකයේ සෑම දෙයක්ම පෙර නොවූ විරූ ලෙස වෙනස් වෙමින් පවතී. මිනිසාට පරිඝණක මෘදුකාංග පිලිබද ඇති දැණුමද ඉතා විශාල ලෙස වැඩි වී ඇත. අද අප ඔබට පෙන්වන්නේ ෆොටෝ ශොප් නම් පරිඝණක මෘදුකාංග මගින් ලෝකයේම අවධානය දිනා ගත් පුදිගලයකු පිළිබදවය. ඔහු අපේ භාශාවෙන් කියවහොත් පොටෝ ශොප් වල හිනිපෙත්තටම ගිය ෆොටෝ ශොප් වැඩ්ඩෙකි.

සියරිල් රාමදාන් නම් ඉන්දුනිසියානු තරුණයා විසින් ෆොටෝ ශොප් මෘදුකාංග මගින් සිදුකළ නිර්මාණ කිහිපයක් මේ වන විට ලොව පුරා අන්තර්ජාලයේ සංසරණය වෙමින් විශාල ප්‍රසිද්ධියක් ලබා ගෙන ඇත. මොහු මේ සදහා ඔහුගේ ප්‍රියතම චිත්‍රපට ජවනිකා යොදා ගෙන ඇති අතර මෙම සෑම ජවනිකාවක් සදහාම ඔහු ෆොටෝ ශොප් මගින් ඔහුගේ රූපයද යොදා එම ජවනිකාව වෙනස් කර ඇත. මෙම චායාරූප බොහෝමයක් ඉතා හස්‍යජනක ඒවා වන අතර ඔහු සැබැවින්ම ෆොටෝ ශොප් මෘදුකාංගයේ හිනිපෙත්තටම පැමිණි අයකු බව ඔබට මෙම චායාරූප පෙළ නැරඹීමෙන් පැහැදිළි වේ. පහත ඇත්තේ ෆොටෝ ශොප් වැඩ්ඩෙකු විසින් ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට චරිත සමග තමන්ගේ රූපය එක්කර සෑදු විනෝදාත්මක ජායාරූප 30කි.

 

#1

 

#2

 

#3

 

#4

 

#5

 

#6

 

#7

 

#8

 

#9

 

#10

 

#11

 

#12

 

#13

 

#14

 

#15

 

#16

 

#17

 

#18

 

#19

 

#20

 

#21

 

#22

 

#23

 

#24

 

#25

 

#26

 

#27

 

#28

 

#29

 

#30

 

 

උපුටා ගැනීම: BENIPOST

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!