
ආහාර විද්‍යාව හා පෝෂණය – වයඹ විශ්ව විද්‍යාලය.
ආහාර තාක්ෂණය , මානව පෝෂණය ගැන උනන්දු අයට හදාරන්න පුලුවන් ශ්‍රී ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුල ස්ථාපිත ප්‍රථම උපාධි පාඨමාලව තමයි වයඹ විශ්ව විද්‍යාලයෙ විද්‍යාවේදී
ආහාර තාක්ෂණය , මානව පෝෂණය ගැන උනන්දු අයට හදාරන්න පුලුවන් ශ්‍රී ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුල ස්ථාපිත ප්‍රථම උපාධි පාඨමාලව තමයි වයඹ විශ්ව විද්‍යාලයෙ විද්‍යාවේදී
ඒලවෙල් පන්තියට මුලදි අරගෙන එන හීන අරමුණු බලාපොරොත්තු , ගොඩාක් අයට විභාගයට ලං වෙනකොට නැතිවෙලා යනවා.විශේෂයෙන්ම විභාගයට තියන අන්තිම මාසෙදී ජීවිතෙම එපා වෙලා වගෙ තමයි
BSc Green Technology (GT) කියන්නෙ රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨය විසින් පිරිනමන වසර හතරක පාඨමාලාවක්.BSc Green Technology උපාධිය විශේෂයෙන්ම හදුන්වා දීලා තියෙන්නෙ වේගවත් සංවර්ධනය හේතුවෙන්
අවුරුදු 13ක පාසල් කාලය ඉවර වෙන්නෙ උසස් පෙල විභාගයෙන් පසුවයි.පොඩි කාලයෙ ඉදන් අම්මා තාත්තා ලග හැදුන වැඩුන අයට සමාජයට බහින්න, සමාජය අදුරගන්න, තමන්ව හරියට අදුරගන්න
උසස් පෙල විභාගය කියන්නෙ අපිට පුංචි කාලයෙ ඉදන්ම තිබුණ හීන වලට යන්න ප්‍රවේශයක් හා සමාන දෙයක්. ඉතින් අවුරුදු දෙකක් තුනක් පුරාවට ඒ වෙනුවෙන් මහන්සි වෙන
අවුරුදු 13ක පාසල් කාලය ඉවර වෙන්නෙ උසස් පෙල විභාගයෙන් පසුවයි.උසස් පෙල විභාගයෙන් පසුව හැමෝටම ලැබෙන්නෙ අසීමිත නිදහසක්.ටිකක් අධ්‍යාපනයෙන් විවේකයක් අරගෙන තමන්ගෙ හිතෙ තියන ආසා කරන
කෙනෙක් ඒලවෙල් පන්තියට එන මුල් කාලයෙ හොද අරමුණක් හිතෙ තියාගෙන හරිම උද්‍යෝගයෙන් වැඩ කරගෙන යනවා. ටික කාලයක් එහෙම වැඩ කරගෙන ගියත් ටිකක් කල් යන්න යන්න
උසස් පෙල විභාගය කියන්නෙ සෑහෙන තරඟකාරී විභාගයක්. ඉතා සීමිත පිරිසකට උසස් පෙල විභාගයෙන් පසුව නොමිලයේම උපාධියක් හැදෑරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් අවස්ථාවක් හිමිවීම ඊට
පාසල් කාලයෙ අපි හරිම නිදහසෙ හිටියෙ අපෙ හැම වගකීමක්ම වගෙ අම්මා තාත්තා අරගත්ත නිසයි.ඒ වුනාට පාසල් කාලයෙන් පස්සෙ වැඩිහිටියෙක් විදියට සමාජයට බහින අපිට ඉස්සර තරම්
අධ්‍යාපනය ඉතාමත් හොදින් සාර්ථක කරගන්න.හොදට ඉගෙනගන්න. විභාග වලින් හොදින් සමත් වෙන්න නම් හොද මතක ශක්තියක්, ධාරණ ශක්තියක්, දියුණු වේගවත් සිතීමේ හැකියාවක්, ඉහල තර්කන බුද්ධියක් තියෙන්නට
අද මේ ලිපිය මම ලියන්නෙ මම මෑතකදී උසස් පෙල කරන කාලය තුල මුහුණ දීපු අත්දැකීම් ඇසුරින්.මට වගේම මේ කාලය තුල ලමයින්ට ගොඩාක් බාධක වලට මුහුණ
අපි පුංචි කාලයෙ ඉදන්ම තියන හීනයක් තමයි කැම්පස් යන එක.වසර දහතුනක පාසල් කාලය ඉවර වෙලා උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාවේ රජයෙ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශය ලබාගන්න
” පුරුද්දක් ගොඩනගාගෙන එය ස්ථිර ජීවන රටාවක් බවට පත්කරගන්න ” ඔයා කැමතියිද මොකක්මහරි හොද පුරුද්දක් ඇතිකරගෙන ජීවිතය වෙනස් කරගන්න ? එහෙනම් මේ 21/90 නීතිය ඔයාට
ඕනම විභාගයකින් ඉහලම ප්‍රතිඵල ගන්න අය ගැන කතා වෙන එක සාමාන්‍යයෙන් කරන දෙයක්. විශේෂයෙන්ම උසස් පෙල විභාගයේදී. ඒ විදියට ප්‍රසිද්ධියේ ඒ සිසුන්ව අගය කරන කිරීම
ඉස්සර හරිම ප්‍රසිද්ධ කතාවක් තිබුණා ” මහන්සි වෙන තරමට හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් ” කියලා. ඒ වුනාට මම කැමතියි ඒ කතාව මෙන්න මේ විදියට අප්ඩේට්
අපිට පොඩි කාලයෙ ඉදන්ම තියන හීනයක් තමයි කැම්පස් යන එක. වසර 13ක කාලයක් පාසල් අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනය සදහා වසර කිහිපයක් තමන් කැමති
ඔන්න අද ලිපියෙන් මම ඔයාලව දැනුවත් කරන්න යන්නෙ වෙනත් විදේශ රටවල් වල පාසල් සහ විශ්ව විද්‍යාල ලමුන් භාවිතා කරන හරිම ස්මාර්ට් ඉගෙනුම් ක්‍රම ගැනයි. මොකක්ද
කොහොමද ඉතින් ඔයාලට ?? ඒලවෙල් ගැන හිත හිත සෑහෙන්න ආතතියෙන්ද ඉන්නෙ ? එහෙනම් මේ ලිපිය ඔයාටමයි. මම අද කියලා දෙන්න යන්නෙ හරිම ස්මාර්ට් විදියට පේපර්ස්
ඉගෙනගන්න කාලය තුල මගෙ තිබුණ ලොකුම ආසාවක් තමයි කැපී පෙනෙන දක්ෂකම් සහිත bright student කෙනෙක් වෙන එක. සමහර අය ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා ඒ
උසස් පෙළ සිසුන්ට ඉතාමත් වැදගත් දෙයක් තමයි ‘ මතක ශක්තිය ‘. ඉස්කෝලෙදි, අමතර පන්ති වලදි කියලා දෙන දේවල් හොදින් මතක හිටිනවනම්, අපි පාඩම් කරන ,කියවන
විෂාදය කියන්නෙ මානසික රෝග අතරින් බහුලවම දක්නට ලැබෙන රෝගයක්. බාල මහලු වයස් භේදයකින් තොරවම එකසෙ වැලදෙන්න පුලුවන් රෝගයක් තමයි විෂාදය කියන්නෙ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්