
ලොවම බලා සිටියදී ජනපති බයිඩ්න්ගේ අමතක වීමේ ලෙඩේ යළි මතුවෙයි! (ප්‍රවෘත්ති)
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඕස්ටේ‍්‍රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර මාර්ගගත ක්‍රමය යටතේ පැවැති සාකච්ඡාවකදී තරමක් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. ජනපති ජෝ