

සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
මේ වන විට අන් කවරදාකටත් වඩා මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිසගේ දැනුවත්
මේ වන විට අන් කවරදාකටත් වඩා මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිසගේ දැනුවත්
වර්තමානයේ ලෝකයේ බැංකු පද්ධතිය, වියාපාර පද්ධතිය වැනි දැවැන්ත ක්ෂේත්‍රයන් වැඩ කාර්යභාරයන් ඉතාමත් ප්‍රශස්ත සිදු කර ගැනීම ආර්ථික තත්වය,මූල්‍යමය දැනුම ගණිතමය ක්‍රියාවන් ඔස්සේ සිදු කර ගැටළු
අද අපි කතා කරන්න යන්නේ වර්තමාන වර්තමානය වෙනකොට ඉහළම ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් සහ ඒ සඳහා නිපුණත්වයෙන් යුක්ත සිසුන් පිරිසක් බිහිකිරීමට සමත් වී තිබෙන පේරාදෙණිය විශ්ව
ලෝකයේ ව්‍යාපාරික කටයුතු සමග ඒකාබද්ධව කටයුතු කරන අද ලෝකයෙ ඉහලටම පැමිණ තිබෙන ක්ෂේත්‍රයක් තමයි භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම කියන්නේ.මෙම ක්ෂේත්‍රය ව්‍යාපාර වලට, රජයට, කාර්මික කටයුතු
විද්යා ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන සිසුන් හට උසස් අධ්‍යාපනය තෝරා ගැනීමේදී වඩාත් ඵලදායි ලෙස තෝරාගත හැකි උපාධියක් තමයි භෞතික විද්යා උපාධිය කියන්නේ. ඒ වගේම විද්‍යා උපාධි
ජීව විද්‍යාව කියන්නෙ විද්‍යානුකූලව ජීවය හැදෑරීමයි.විශේෂයෙන්ම ජීව විද්‍යාවේ මූලාරම්භය ස්වභාවිකත්වයෙනි.සියලුම ජීවි කොටස් සෛලයෙන් සෑදී ඇති අතර සෛල ක්‍රියාකාරිත්වය අධ්‍යයනෙන් ජීවය, පැවැත්ම, වර්ධනය පිළිබඳව අවබෝධ කරගනී.විශේෂයෙන්ම
උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරන බොහෝ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අයදුම් කරන විට ඒ අතරින් බහුලවම තේරී පත්වන පාඨමාලාවක් වන
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන දූපතක් වශයෙන් රට වටේ තියන සාගරය නිසාවෙන් ඒ ආශ්‍රීත මිනිසුන්ගේ ප්‍රධානම කර්මාන්තයක් වෙලා තියෙන්නෙ ‘ධීවර කර්මාන්තයයි’.ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට පවා නොදෙවෙනි
වෛද්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යම විෂය අංගයක් වන මෙම ක්ෂේත්‍රය කුසලතා පරිපූර්ණ ලෙස නිවැරදි ලෙස හැදෑරීම මගින් පුද්ගලයෙකුගේ නීරෝගී බව සඳහා ඉතාමත් විශාල කාර්යභාරයක් ඉටු කරයි.එහිදී
වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය වන තවත් එක් අංශයක් තමයි විකිරණ අංශය කියන්නේ.එහිදී විකිරණවේදය යනු යම්කිසි රෝගයක් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීම සඳහා
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම
රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර