
චිත්‍රපට වල පසුබිම් ශබ්ද නිර්මාණය කරන්නේ මෙහෙමයි (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි තිරයට පිටුපසින් සිටිමින් විශාල කාර්යබාරයන් ප්‍රමාණයක් සිදුකරමින් ඊට දායකත්වය ලබාදෙන පිරිස වැඩිය. ශබ්ද සංස්කරණය කියන්නේත් චිත්‍රපටයක නිර්මාණකාර්යේදි ඉතාමත් වැඩි වැදගත්කමක් හා අවධානයක්