

Master in Tourism Economics & Hotel Management උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාව යනු විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සහ විවිධ ලෝක උරුමයන්ගෙන් සපිරි දිවයිනක්. මෙම සංස්කෘතික අංග වලින් සපිරි හෙළ ආවේණිකත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඉහළින්ම පවතින රටක් වශයෙන්