2010 රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
2

Past Papers | Chemistry

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2010 - රසායන විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 08 ක් අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.

ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

සාර්වත්‍ර වායු නියතය R = 8.314 J K-1 mol-1
ඇවගාඩ්රෝ නියතය NA = 6.022 ✕ 1023 mol-1
ප්ලෑන්ක්ගේ නියතය h = 6.626 ✕ 10-34 J s
ආලෝකයේ ප්‍රවේගය c = 3 ✕ 108 m s-1

1 / 60

Category: Chemistry 2010

(01). කාමර උෂ්ණත්වයේදී සහ වායු ගෝල පීඩනයේදී භෞතික අවස්ථා තුනෙහිම (ඝන, ද්‍රව, වායු) පවතින මූල ද්‍රව්‍ය අඩංගු ආවර්තිතා වගුවේ ආවර්ත වනුයේ,

(1) 2 හා 4 ය.
(2) 3 හා 4 ය.
(3) 3 හා 6 ය.
(4) 4 හා 5 ය.
(5) 4 හා 6 ය.

2 / 60

Category: Chemistry 2010

(02). X සංයෝගයේ IUPAC නාමය වනුයේ,

 

(1) 1, 2- dimethylpent – 3 – enoic acid
(2) 3 – methylhex – 4 – en – 2 oic acid
(3) 4, 5 dimethyl – 2 – hexenoic - acid
(4) 2, 3 dimethyl – 4 - hexenoic acid
(5) 4 – methyl – 2 – hexcnoic acid

3 / 60

Category: Chemistry 2010

(03). එක්තරා ලවණයක් ජලයේ දියවී වර්ණවත් ද්‍රාවණයක් ලබා දෙයි. මෙම ද්‍රාවණයට තනුක NaOH එක් කළ විට ලා කොළ පැහැති අවක්ෂේපයක් ලැබේ. මෙම අවක්ෂේපයට NH4OH එක් කළ විට එය දියවී නිල් පැහැති නිල් පැහැති ද්‍රාවණයක් ලබා දෙයි. එම ලවණයෙහි අන්තර්ගත කැටායනය වනුයේ,

(1) Co2+
(2) Ni2+
(3) Fe2+
(4) Fe3+
(5) Cr3+

4 / 60

Category: Chemistry 2010

(04). හයිඩ්‍රොකාබනයක 100 ක් ඔක්සිජන් 600 සම්පූර්ණයෙන් දහනය කළ විට, කාබන්ඩයොක්සයිඩ් 300 ක් සහ ජලවාෂ්ප 400 ක් සෑදුනි. දහනයෙන් පසුව ප්‍රතික්‍රියා නොකර ඉතිරි වූ ඔක්සිජන් ප්‍රමාණය 100 ක් විය. සියලුම පරිමා එකම උෂ්ණත්වයේදී සහ පීඩනයේදී මනින ලදී. හයිඩ්‍රොකාබනයේ සුත්‍රය වනුයේ,

(1) C2H4
(2) C2H6
(3) C3H6
(4) C3H8
(5) C4H8

5 / 60

Category: Chemistry 2010

(05). අයනයේ හැඩයට නියත වශයෙන්ම වෙනස් හැඩයක් දක්වන අණුව හෝ අයනය පහත දැක්වෙන ඒවා අතුරෙන් හඳුනාගන්න.

(1) CIO3
(2) PCI3
(3) SOCI2
(4) H3O+
(5)  NO -3

6 / 60

Category: Chemistry 2010

(06). දී ඇති සහ යන සංයෝග ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රිිිිිිිිිිිිිිිිිිිිිිිිිිියා කරන ශීඝ්‍රතාව වැඩි වීමේ අනුපිළිවෙළ වන්නේ,

 

(1) A < B < C < D (2) B < D < A < C (3) B < A < C < D (4) B < A < D < C (5) D < B < A < C

7 / 60

Category: Chemistry 2010

(07).

CH3CH2CH2CH2OH                  CH3CH2CH2OH                     CH3CH2CH2CHO                  CH3CH2CH2CH2CI
                   A                                              B                                                       C                                                    D
ඉහත සංයෝගවල ජලයේ ද්‍රව්‍යතාව වැඩි වීමේ අනුපිළිවෙළ වනුයේ,

(1) C < D < A < B (2) D < C < A < B (3) D < C < B < A (4) C < D < B < A (5) A < D < C < B

8 / 60

Category: Chemistry 2010

(08). Ca(NO3)2 ජලීය ද්‍රාවණ 0.500 dm3 හා Ca2+ අයන 20mg ක් අන්තර්ගත වේ. ද්‍රාවණයේ  NO3- සාන්ද්‍රණය ( moI dm-3 වලින්) වනුයේ,
(Ca – 40)

(1) 5.0 × 10-4
(2) 1.0 × 10-3
(3) 2.0 × 10-3
(4) 4.0 × 10-3
(5) 1.0 × 10-2

9 / 60

Category: Chemistry 2010

(09). පහත දැක්වෙන ඒවා අතුරෙන් වැඩිම ද්විධ්‍රැවීය ඝූර්ණය ඇත්තේ කුමන අණුවට හෝ අයනයට ද?

(1) O3
(2) NH3
(3) NO2+
(4) AICI3
(5) ICI4-

10 / 60

Category: Chemistry 2010

(10). CO2 ,SO2 ,N2 ,He හස Ne යන ඒවායේ තාපාංක වැඩිවීමේ අනුපිළිවෙළ වනුයේ,      

(1) He 2 22
(2) He 2 2 2
(3) He 2 2 2
(4) Ne< He 2 22
(5) Ne< He 22 2

11 / 60

Category: Chemistry 2010

(11). A, B හා C යනු ලෝහ තුනකි. සම්මත තත්ත්ව යටතේදී   A2+(aq) හෝ  C2+(aq) ද්‍රාවණයක B තැබු විට B ඔක්සිකරණය වේ.එහෙත් A2+(aq) ද්‍රාවණයක C තැබු විට C ඔක්සිකරණය වේ.

Eø (Pb2+/Pb) = 0.13V
Eø (Zn2+/Zn) = 0.76V
Eø (Cu2+/Cu) = 0.34V

ඉහත දී ඇති සම්මත ඔක්සිහරණ විභවවලට අනුව, A, B සහ C ලෝහ පිළිවෙළින් වනුයේ,

(1) Pb , Zn සහ Cu
(2) Zn , Cu සහ Pb
(3) Zn , Pb සහ Cu
(4) Pb , Cu සහ Zn
(5) Cu , Zn සහ Pb

12 / 60

Category: Chemistry 2010

(12). සංයෝග ජලීය,  NaOH සමඟ ප්‍රතික්‍රියා කරන ලදී. ප්‍රතික්‍රියාව අවසානයේදී ප්ලාස්කුව තුළ ඇති ඵල වන්නේ,

(1) CH3CH2CO2H + CH3OH
(2) CH3CH2+OH + CH3CO2- Na+
(3) CH3co2- Na++CH3Ona+
(4) CH3CH2CO2-Na++ CH3OH
(5) CH3CH2CO2H + CH3ONa+

13 / 60

Category: Chemistry 2010

(13). පහත දී ඇති ප්‍රතික්‍රියා තුනෙහි එන්තැල්පි වෙනස්කම් සලකන්න.

එන්තැල්පි වෙනස්වීම්වල සංඛ්‍යාත්මක අගය අඩු වීමේ අනුපිළිවෙළ වනුයේ,

(1) c > a > b
(2) b > a > c
(3) c > b > a
(4) b > c > a
(5) a > b > c

14 / 60

Category: Chemistry 2010

(14). සෝඩියම් කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් 4.0g ක මිශ්‍රණයක් රත් කළ විට ස්කන්ධයෙහි අඩු වීම 0.31g ක් විය. මිශ්‍රණයෙහි සෝඩියම් කාබනේට් ස්කන්ධයෙහි ප්‍රතිශතය වනුයේ, (H=1, C=12, O =16, Na=23)

(1) 95
(2) 90
(3) 83
(4) 79
(5) 63

15 / 60

Category: Chemistry 2010

(15). 

(1) K1+K2
(2) K1 K2
(3) K1 K22
(4) 2K1 K2
(5) K1 + 2K2

16 / 60

Category: Chemistry 2010

(16). පහත දැක්වෙන ඒවායින් කුමන වගන්තිය උප පරමාණුක අංශු සම්බන්ධයෙන් සත්‍ය නොවන්නේ ද?

(1) ඉලෙක්ට්‍රෝන, තරංගමය ලක්ෂණ සහ අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්වයි.
(2) පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන, න්‍යෂ්ටිය වටා ඇති කාක්ෂික ලෙස හඳුන්වන ලබන ත්‍රිමාන අවකාශමය ප්‍ර දේශවල (3 – dimensional regions of space) පැතිරි ඇත.
(3) අධි ශක්ති  - අංශු (හිලියම් න්‍යෂ්ටි) මගින් බෙරලියම් විවර්ෂණය (bombard) කළ අවස්ථාවේදී න්‍යුට්‍රෝනය අනාවරණය කර ගන්නා ලදී.
(4) න්‍යුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝනයේ ස්කන්ධයට සමාන වන අතර ආරෝපණයක් රහිත අංශුවකි.
(5) මූල ද්‍රව්‍යයක සමස්ථානිකවල ඇති ප්‍රෝටෝන සංඛ්‍යා එකිනෙකින් වෙනස් වේ.

17 / 60

Category: Chemistry 2010

(17).    1 – butyne පිළිබඳව පහත දී ඇති වගන්ති සලකන්න.

(a) මෙම සංයෝගයේ කාබන් පරමාණු සියල්ල එකම සරල රේඛාවක් මත පිහිටයි.
(b) එය NaNH2 සමග ප්‍රතික්‍රියා කර H2 මුක්ත කරයි.
(c) එය බ්‍රෝමින් ජලය නිර්වර්ණ කරයි.
(d) එය Ag+සමග ප්‍රතික්‍රියා කර රිදී කැඩපතක් සාදයි.

(1) (a), (b) සහ (c) පමණි.
(2) (b), (c) සහ (d) පමණි.
(3) (c) සහ (d) පමණි.
(4) (c) පමණි.
(5) (d) පමණි.

18 / 60

Category: Chemistry 2010

(18). 250C දී Hg2CI2  හි ද්‍රාව්‍යතා ගුණිතය,1.2 ×10-15 moI3 dm-9 කි. 250 C දී, Hg2CI2 වලින් සංතෘප්ත වී ඇත. 0.040 moI dm-3  ජලීය NaCI ද්‍රාවණයක Hg22+ අයනවල සාන්ද්‍රණය (moI dm-3 වලින්) වනුයේ,

(1) 1.1 × 10-9
(2) 7.5 × 10-15
(3) 7.5 × 10-16
(4) 3.0 × 10-17
(5) 3.6 × 10-20

19 / 60

Category: Chemistry 2010

(19).

ඉහත සංයෝග දෙකෙහි a , b සහ c ලෙස සලකුණු කර ඇත H පරමාණුවල ආමිලිකතාව වැඩිවීමෙහි අනුපිළිවෙළ වනුයේ,

(1) a < b < c (2) b < a < c (3) a < c < b (4) c < a < b (5) c < b < a

20 / 60

Category: Chemistry 2010

(20). ආවර්තිතා වගුවේ s සහ p ගොනුවල මූල ද්‍රව්‍ය පෙන්වන රටා පිළිබඳව පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?

(1) කාණ්ඩයක පහළට යන විට පරමාණුවේ විශාලත්වය අඩු වේ.
(2) ආවර්තයක් හරහා වම්පස සිට දකුණු පසට යන විට පරමාණුවේ විශාලත්වය වැඩි වේ.
(3) කාණ්ඩයක පහළට යන විට අයනික අරය අඩු වේ.
(4) ආවර්තයක් හරහා වම්පස සිට දකුණු පසට යන විට ලෝහමය ස්වභාවය වැඩි වේ.
(5) ආවර්තයක් හරහා වම්පස සිට දකුණු පසට යන විට ඔක්සයිඩවල සහ හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික ස්වභාය අඩු වේ.

21 / 60

Category: Chemistry 2010

(21). NaNO 3 වලින් අපවිත්‍ර වූ pb(NO3)2 හි 0.331g ක නියැදියක් ජලය 100.0 cm3 ක දිය කරන ලදී. ඉන් පසු මෙම ද්‍රාවණය තුළින් අවක්ෂේපණය සම්පූර්ණ වන තුරු වැඩි පුර H2S වායුව බුබුළනය කරන ලදී. වියළා ගනු ලැබු අවක්ෂේපණයේ ස්කන්ධය 0.200g විය නියැදියේ ප්‍රතිශත සංශුද්ධතාව (w/w) ආසන්න වශයෙන් (N = 14, O = 16, S = 37, pb = 207)

(1) 16 වේ.
(2) 47 වේ.
(3) 68 වේ.
(4) 76 වේ.
(5) 84 වේ.

22 / 60

Category: Chemistry 2010

(22). ඒකභාෂ්මික දුබල අම්ල ද්‍රවණයක අගය 3.0 කි. එම ද්‍රවණය (එම උෂ්ණත්වයේදීම) 100 ගුණයකින් තනුක කළ විට PH අගය වි හැක්කේ,

(1) 2.0
(2) 3.0
(3) 4.0
(4) 5.0
(5) 6.0

23 / 60

Category: Chemistry 2010

(23). වායු පිළිබඳ චාලක අණුක වාදයට අනුව පරිපූර්ණ වායු නියැදියක් සඳහා පහත දී ඇති කුමන වගන්තිය සත්‍ය නොවේ ද?

(1) නියත උෂ්ණත්වයේදී අණු සංඝට්ඨන සිදුවීමේදී අණුවල මුළු ශක්තිය වෙනස් නොවේ.
(2) වර්ග මධ්‍යන්‍යය මුල් ප්‍රවේගය වායු වර්ගය මත රඳා පවතී.
(3) වායු අණුවක මධ්‍යන්‍යය චාලක ශක්තිය, නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
(4) වායු අණුවක පරිමාව, අන්තර්ගත භාජනයේ පරිමාව සමග සන්සන්දනය කිරීමේදී නොගිණිය හැකි යැයි සැලකේ.
(5) නියත උෂ්ණත්වයේදී වායු අණුවක මධ්‍යන්‍ය චාලක ශක්තිය, පීඩනය වැඩිවීමත් සමග වැඩි වේ.

24 / 60

Category: Chemistry 2010

(24). පහත දැක්වෙන සංයෝගය සලකන්න. මෙම සංයෝගය හයිඩ්රොක්සිල් අයන සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඉහත සංයෝගය a , b සහ c මගින් ලකුණු කර ඇති CI පරමාණු OH මගින් ආදේශ කිරීමේ පහසුතාවෙනි අනුපිළිවෙළ වනුයේ,

(1) b  < a < c (2) b < c < a (3) a < b < c (4) c < b < a (5) c < a < b

25 / 60

Category: Chemistry 2010

(25). රසායනික ප්‍රතික්‍රියාවල චාලක විද්‍යාව සම්බන්ධයෙන් පහත දී ඇති කුමන වගන්තිය සත්‍ය වේද?

(1) ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා වන ඒකක, ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳා පවතී.
(2) සමස්ත තුලිත රසායනික සමිකරණය භාවිතයෙන් ඕනෑම ප්‍රත්ක්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා ගණිතමය ප්‍රකාශනයක් ලිවිය හැකිය.
(3) උෂ්ණත්වය වැඩිවීමත් සමග සියලු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙි.
(4) බහු පියවර ප්‍රතික්‍රියාවක සමස්ත ශීඝ්‍රතාව සියලු පියවරවල ශීඝ්‍රතා මත රඳා පවතී.
(5) ප්‍රතික්‍රියා වල ආරම්භක සාන්ද්‍රණ වෙනස්වීමේ දී ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වෙනස් වේ.

26 / 60

Category: Chemistry 2010

(26). Pantaamminehydroxocobalt (III) nitrate හි නිවැරදි රසායනික සූත්‍රය වනුයේ,

(1) [Co(OH)(NH3)5]NO3
(2) [Co(NH3)5(OH)(NO3)]
(3) [Co(OH)(NH3)5(NO3)2]
(4) ) [Co(NH3)5(OH)]2(NO3)
(5) [Co(NH)(NH3)5](NO3)3

27 / 60

Category: Chemistry 2010

(27). ලිතියම් මූල ද්‍රව්‍යය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත දැක්වෙන කවර ප්‍රකාශය ද?

(1) ලිතියම්, වාතයේ දැඩි Li2O සහ LiN3 සාදයි.
(2) ලිතියම් ඝන හයිඩ්‍රජන් කාබනේටයක් වන LiHCO3 සාදයි.
(3) 1 වන කාණ්ඩයේ අනෙකුත් මූල ද්‍රව්‍යවලට වඩා ලිතියම් ජලය සමග අඩු ක්‍රියාශීලීතාවකින් ප්‍රතික්‍රියා කරයි.
(4) ලිතියම් කාබනේට් තාපයට ස්ථායි වේ.
(5) ලිතියම් නයිට්‍රෙිට් රත් කළ විට එකම වායුව ලෙස ලබා දෙයි.

28 / 60

Category: Chemistry 2010

(28). මීතේන්වල ක්ලෝනීකරණ යන්ත්‍රණයේ පිවරක් නිවැරදිව නිරූපණය වන්නේ පහත සඳහන් කුමක් ද?

29 / 60

Category: Chemistry 2010

(29). උෂ්ණත්වය නියතව පවතින විට ජලීය මාධ්‍යෙය්දී Fe(OH)2 හි ද්‍රාව්‍යතා ගුණිතය සලකන්න. ද්‍රාවණයේ Ph 8.0 සිට 9.0 තෙක් වැඩි කළහොත් Fe(OH)2 හි ද්‍රාව්‍යතාව .

(1) නොවෙනස්ව පවතී.
(2) 100 ගුණයකින් වැඩි වේ.
(3) 10 ගුණයකින් අඩු වේ.
(4) 100 ගුණයකින් අඩු වේ.
(5) 1000 ගුණයකින් අඩු වේ.

30 / 60

Category: Chemistry 2010

(30). පරමාණුක හයිඩ්‍රජන්වල විමෝචන වර්ණාවලියේ කොටසක් පහත දැක්වේ.

(a), (b), (c) සහ (d) ලෙස ලේබල් කර ඇති රේඛාවලට අනුරූප ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ දැක්වෙන්නේ පහත දැක්වෙන කුමන රූපයෙන් ද? 

31 / 60

Category: Chemistry 2010

(31). රූපයේ දැක්වෙන අයනයේ නයිට්‍රජන් හා සල්ෆර් පරමාණුවල ඔක්සිකරණ අංක පිළිවෙළින්,

(1) -3 හා +2 වේ.
(2) -3 හා +6 වේ.
(3) -3 හා +4 වේ.
(4) +1 හා +4 වේ.
(5) +3 හා +6 වේ.

32 / 60

Category: Chemistry 2010

(32). HO2F හි නිවැරදි ව්‍යුහ සූත්‍රය වන්නේ,

33 / 60

Category: Chemistry 2010

(33). H2O2 හි ජලීය ද්‍රාවණයකින් 1.0 dm3 ක් සම්පුර්ණයෙන්ම විඝටනය වන පරිදි රත් කරන ලදී එවිට පිට වූ ඔක්සිජන් පරිමාව ස. උ. පි. දී 8.0 dm3 ක් විය. H2O2 ද්‍රාවණයේ සාන්ද්‍රණය (mol dm-3වලින්) වනුයේ, ( මවුලයක් ස. උ. පි. දී ගන්නා පරිමාව = 22.4 0 dm3)

(1) 0.31
(2) 0.35
(3) 0.62
(4) 0.71
(5) 3.2

34 / 60

Category: Chemistry 2010

(34). A හා B වාෂ්පශීලි ද්‍රාවක දෙක පරිපූර්ණ ද්‍රාවණ සාදමින් සියලු අනුපාතවලින් මිශ්‍ර වේ. දී ඇති උෂ්ණත්වයක දී A හා B සංශුද්ධ ද්‍රාවකවල වාෂ්ප පීඩන පිළිවෙළින්   හා වේ. එම උෂ්ණත්වයේදී ම ද්‍රාවණයක A හා B මවුල භාග පිළිවෙළින් XA හා XB වන අතර, ද්‍රාවණය සමග සමතුලිත වාෂ්ප කලාපයේ A හා B ආංශික පීඩන පිළිවෙළින්  PA හා PB වේ. මෙම පද්ධති සඳහා පහත දී ඇති කුමන ගණිතමය ප්‍රකාශනය සත්‍ය වේද?

35 / 60

Category: Chemistry 2010

(35). එක් වර්ගයක ඇනායනයක් පමණක් අඩංගු ලවණයක් තනුක සමග, ප්‍රතික්‍රියා කළ විට අවර්ණ වායුවක් ලබාදේ, මෙම වායුව ආමිලිකෘත හි ගිල්වන ලද පෙරහන් කඩදාසි කැබැල්ලක් නිර්වර්ණ කරයි. පහත දක්වා ඇති ඒවායින් කුමක් ඇනායනය විය නොහැකි ද?

36 / 60

Category: Chemistry 2010

(36). ළිං ජලය සාම්පලයක Ca2-, NO3-, HCO3- සහ CI- අයන ඇති බව සොයාගන්නා ලදී. ජල සාම්පලයෙන් 25.0 cm2 ක කොටසක් දර්ශකය ලෙස මීතයිල් ඔරේන්ජ් යොදා ගනිමින් 0.010 moI dm-3 H2SO4 සමග අනුමාපනය කරන ලදි. බියුරෙට්ටු පාඨාංකය 5.00 cm3 වන විට ද්‍රාවණයේ වර්ණය කහ පැහැයේ සිට රෝස පැහැයට වෙනස් විය. ළිං ජලයේ තාවකාලික කඨිනත්වය,CaCO3(mg dm-1) ලෙස ප්‍රකාශ කළ විට, (Ca=40, O=16, C=12)

(1) 200 කි.
(2) 100 කි.
(3) 75 කි.
(4) 50 කි.
(5) 25 කි.

37 / 60

Category: Chemistry 2010

(37).

38 / 60

Category: Chemistry 2010

(38). පහත දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න. 

39 / 60

Category: Chemistry 2010

♦ අංක 39 සහ 40 ප්‍රශ්න පහත දී ඇති පරික්ෂණය මත පදනම් වේ.

S ද්‍රව්‍යයක, වෙනස් සාන්ද්‍රණවලින් යුත් ජලීය ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරන ලදී. මේ එක් එක් ද්‍රවණය ක්ලෝරෝෆෝම් සමග හොඳින් සොලවා සමතුලිත අවස්ථාවට ඒමට ඉඩ හරින ලදී. S ද්‍රව්‍ය ජලයේදීට වඩා ක්ලෝරෝෆෝම්හි ද්‍රාවනය වන අතර එය ජලයේදී හෝ ක්ලෝරෝෆෝම්වලදී හෝ කිසිම රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය නොවේ.

(39). කලාප 2 අතර S හි ව්‍යාප්තිය පරික්ෂා කිරීම සඳහා ඉහත එක් එක් සමතුලිත අවස්ථාව හා සම්බන්ධ කාබනික කලාපයේ S හි සාන්ද්‍රණය (Y අක්ෂය) ජලීය කලාපයේ හි සාන්ද්‍රණය (X අක්ෂය) ඉදිරියෙන් ප්‍රස්තාර ගත කරන ලදී. මෙම ප්‍රස්තාරය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?

(1) ප්‍රස්තාරය සරල රේඛාවක් නොවේ.
(2) ප්‍රස්තාරයේ අනුක්‍රමණය, උෂ්ණත්වය මත රඳා පවතී.
(3) ජලීය කලාපයේ S හි සාන්ද්‍රණ වැඩි වීමත් සමග ප්‍රස්තාරයේ අනුක්‍රමණය වැඩි වේ.
(4) ජලීය ස්තරයෙහි පරිමාව අඩුවීමත් සමග ප්‍රස්තාරයේ අනුක්‍රමණය අඩු වේ.
(5) ප්‍රස්තාරයේ මූල ලක්ෂ්‍යය හරහා නොයයි.

40 / 60

Category: Chemistry 2010

♦ අංක 39 සහ 40 ප්‍රශ්න පහත දී ඇති පරික්ෂණය මත පදනම් වේ.

S ද්‍රව්‍යයක, වෙනස් සාන්ද්‍රණවලින් යුත් ජලීය ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරන ලදී. මේ එක් එක් ද්‍රවණය ක්ලෝරෝෆෝම් සමග හොඳින් සොලවා සමතුලිත අවස්ථාවට ඒමට ඉඩ හරින ලදී. S ද්‍රව්‍ය ජලයේදීට වඩා ක්ලෝරෝෆෝම්හි ද්‍රාවනය වන අතර එය ජලයේදී හෝ ක්ලෝරෝෆෝම්වලදී හෝ කිසිම රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය නොවේ.

(40). කලාප දෙක අතරෙහි S හි විභාග සංගුණකය P වන අතර P >1 වේ. ඉහත ඕනෑම සමතුලිතතාවක් සඳහා භාවිතා කළ ජලීය සහ ක්ලෝරොෆෝමි කලාපවල පරිමා පිළිවෙළින් V සහ V ද, ආරම්භයේදී (සමතුලිතතාවට පෙර ) ජලීය කලාපයෙහි සහ සමතුලිතතාවට පත් වු පසු ජලීය කලාපයෙහි ඉතිරිව තිබූ S හි ස්කන්ධය පිළිවෙළින් m සහ x ද වේ. පහත කුමන ප්‍රකාශය, x නිවැරදිව නිරූපනණය කරයිද?

41 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(41). උත්ප්‍රේරකයක් සම්බන්ධයෙන් පහත දී ඇති කුමන වගන්ති / වගන්තිය වලංගු වේ ද?

(a) එය රසායනික ප්‍රතික්‍රියාවක එන්තැල්පිය වෙනස් කරයි.
(b) එය රසායනික ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි.
(c) එය රසායනික ප්‍රතික්‍රියාවක දී ක්ෂය නොවේ.
(d) එය සමතුලිතතාවයේ ඇති රසායනික ප්‍රතික්‍රියාවක ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකෙහිම ශීඝ්‍රතා එකම සාධකයකින් වැඩි කරයි.

42 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(42). මූල ද්‍රව්‍යවල වද්‍යුත් සෘණතාව සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ ප්‍රකාශ සත්‍ය වේද?

(a) පරමාණුවක් තමා වෙතට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ නැඹුරුතාව,විද්‍යුත් සෘණතාව ලෙස අර්ථ දැක් වේ.
(b) කාණ්ඩයක් තුළ ඇති මූල ද්‍රව්‍යවල සෘණතාඅගය කාණ්ඩයේ පහළට ගමන් කරන විට වැඩි වේ.
(c) ඉලෙක්ට්‍රෝන පිරෙන්නට ආසන්න වු බාහිර කවචය සහිත පරමාණුවල, විද්‍යුත් සෘණතාව ඉලෙක්ට්‍රෝන අඩුවෙන් පිරි ඇති බාහිර කවචය සහිත පරමාණුවට වඩා සාමාන්‍යෙයන් වැඩි ය.
(d) සහසංයුජ බන්ධනයක අයනික ලක්ෂණය, එම බන්ධනය සඳහා පරමාණු දෙකෙහි විද්‍යුත් සෘණතා අතර වෙනස වැඩි වන විට වැඩි වේ.

43 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(43). බහුඅවයවක සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත කුමන ප්‍රකාශය/ ප්‍රකාශ ද?

(a) ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් යනු තාපස්ථානය (thermosetting) බහුඅවයවයකි.
(b) CH2 = CH2 ආකලන බහුඅවයවිකරණයට ලක් වී පොලිඵතිලින් (පොලිතින්) සෑදේ.
(c) ස්වභාවික රබර්වල සෑම පුනරාවර්තන ඒකකයක්ම කාබන්- කාබන් ද්විත්ව බන්ධන කෙක් ඇත.
(d) පොලිස්ටයිරින්, බ්‍රෝමින් ජලය නිර්වර්ණ කරයි.

44 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(44). ඉහත දී ඇති පරිවර්තනය කළ හැකි ආකාරය වන්නේ,

 

 

 

 

 

 

 

 

 

 

45 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(45). පහත දැක්වෙ සංයෝග සලකන්න.

පහත දී ඇති නිරික්ෂණ සියල්ලම දක්වනු ලබන සංයෝග මොනවා ද?

(i) Na2CO3 ද්‍රාවණයන් සමග CO2 පිට කරයි.
(ii) Na2CO3 සහ තනුක HCI සමග 250C දී වායුවක් පිට කරයි.
(iii) ඉහත (ii) හි ලැබෙන ද්‍රවණය K2Cr2O2 ස්වල්පයක් සමග උණුසුම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් සෑදේ.

46 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(46). භූගත යකඩ නළ මාර්ගයක විඛාදනය  ලෝහයක් නළ මාර්ගයට පැස්සීම මගින් වළක්වා ගත හැකි ය. විඛාදනය වැළැක්වීමේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය/ ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) M ලෝහය Mg විය හැකිය.
(b) M ලෝහය ඔක්සිකරණයට භාජනය වේ.
(c) M ලෝහය Cu වි හැකි ය.
(d) නළ මාර්ගයේ පෘෂ්ඨය මත ඇනෝඩිය ප්‍රතික්‍රියාවක් සිදුවිය හැකි ය.

47 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(47). 300K දී, දෘඩ සංවෘත භෘජනයක් තුළ He සහ Ne වායුවල සමාන ස්කන්ධ ඇත. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන වගන්තිය / වගන්ති සත්‍ය වේද?  (He =4 , Ne =20)

 

 

 

 

 

 

 

 

48 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(48). හුමාල ආසවනය මගින් වාෂ්පශීලි තෙල් නිෂ්පාදනයට අදාළව නිවැරදි වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ ප්‍රකාශ ද?

(a) වාෂ්පශීලි තෙල්, ජලය සමග සම්පූර්ණයෙන්ම මිශ්‍ර විය යුතු ය.
(b) වාෂ්පශීලි තෙල්වලට ජලයට වඩා අඩු තාපාංකයක් තිබිය යුතු ය.
(c) වාෂ්පශීලි තෙල් , ජලය සමග මිශ්‍ර නොවිය යුතු ය.
(d) මිශ්‍රණය වායුගෝලීය පීඩනය යටතේ 1000C අඩු උෂ්ණත්වයකදී නටයි.

49 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(49). FeSO4 ,7H2O සම්බන්ධයෙන් පහත දැක්වෙන කවර ප්‍රකාශය/ ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) එය පරිමාමිතියක විශ්ලේෂණයේදී ප්‍රාථමික සම්මතයක් (primary standard)ලෙස යොදා ගැනේ.
(b) වාතයට නිරාවරණයට ඇති විට FeSO4 ,7H2O දුඹුරු වර්ණයට හැරේ.
(c) එය K3 [ Fe(CN)6 ] සමග නිල් පැහැති අවක්ෂේපයක් සාදයි.
(d) එහි ජලීය ද්‍රාවණය KI සමඟ ප්‍රතික්‍රියා කර අයඩින් සාදයි.

50 / 60

Category: Chemistry 2010

♦ අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින් ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ඉහත උපදෙස් සම්පින්ඩනය

          (1)          (2)        (3)           (4)         (5)
   (a) සහ (b)

    පමණක්
    නිවැරදියි

  (b) සහ (c)

   පමණක්
   නිවැරදියි

  (c) සහ (d)

    පමණක්
    නිවැරදියි

   (d) සහ(a)

    පමණක්
    නිවැරදියි

වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

(50) පරමාණුක ව්‍යුහය නිර්ණය කිරීමේ විසර්ජන නළ පරික්ෂණවලදී අනාවරණය කරගනු ලැබු ධන කිරණ සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය/ ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) ඒවා කැනෝඩ කිරණ සමඟ සොයා ගනු ලබන අතර, සිදුරු සහිත (perfcrated) කැනෝඩයක පිටුපස පෙදෙසේ දී දක්නට ලැබෙන දීප්තියට හේතු වේ.
(b) ඒවා සෑදෙන්නේ පරමාණුවලින් හෝ අණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත්වීමෙනි.
(c) ඒවා අවශේෂ (residual) වායුවෙන් ස්වායත්ත ස්කන්ධ සහිත අංශුවලින් සමන්විත වේ.
(d) ඒවා විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවල බලපෑමට ලක් නොවේ.

51 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(51)

දියමන්ති යනු විද්‍යුතය සන්නයනය නොකරන කාබන් වල බහුරූපී ආකාරයකි.

එක් එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු හතරකට සහසංයුජව බැඳුණු යෝධ ව්‍යුහයක් දියමන්ති වලට ඇත.

52 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(52)

 බෙන්සීන්හි ලාක්ෂණික ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ.

චක්‍රීය සංයුග්මය හේතුවෙන් බෙන්සීන්වලට ඉහළ ස්ථායිතාවයක් ලබා දෙන x ඉලෙක්ට්‍රෝන හයක් බෙන්සීන්හි පවතී.

 

53 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(53)

 ඔක්සිජන්හි පළමුවන අයනීකරණ ශක්තිය නයිට්‍රජන්හි එම අගයට වඩා අඩු ය.

O(g) වලින් O2-(g)  සෑදීම සඳහා අවශ්‍ය වනුයේ  N(g) වලින් N2-(g) සෑදීමට වඩා අඩු ශක්තියකි.

 

54 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

          පළමුවැනි ප්‍රකාශය                දෙවැනි ප්‍රකාශය

(54)

2A(l) + 3B(g) C(g) + 2D(g) ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය, K3- D හි සාන්ද්‍රණයට සමානුපාතික වේ

 

උෂ්ණත්වය හා පරිමාව නියතව පවතින විට දී පර්පූර්ණ වායුවක පීඩනය, එහි සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතික වේ.

 

55 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(55)

ඕනෑම සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පිය එම සංයෝගයේ සම්මත දහන එන්තැල්පියට සමාන වේ.

වඩාත්ම ස්ථායී අවස්ථාවේ ඇති ඕනෑම මූල ද්‍රව්‍යයක සම්මත උත්පාදන එන්තැල්පිය ශුන්‍ය වේ.

56 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(56)

HF(aq) යනු අනෙක් හයිඩ්‍රජන් හේලයිඩවලට වඩා ප්‍රබල අම්ලයකි.

 H – F බන්ධනය අනෙකුත් හයිඩ්‍රජන් හැලජන් බන්ධන වලට වඩා දුර්වල වේ.

 

57 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(57)

බියුටේන්හි තාපාංකය ඇසිටෝන්හි තාපාංකයට ඩා ඉහළ ය.

  බියුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුටේන් හි  බන්ධන පමණක් පවතින අතර ඇසිටෝනියන් හි  බන්ධන සහ එක්  π බන්ධනයක් පවති.

 

58 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(58)

තනුක H2SO4 සහ වැඩිමහත්  KI ඇති විට KIO3 භාවිතා කර Na2S2O3,5H2O ද්‍රාවණයක් ප්‍රාමාණීකරණය කළ හැකි වේ.

තනුක H2SO4 ඇති විට KI සමග KIO3 ප්‍රතික්‍රියා කර අයඩින් නිදහස් කරයි.

 

59 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(59)

Ca(OCI)2 යනු විරංජන කුඩුවල සංඝටකයක් ලෙස පවතින ඔක්සිකාරකයක් වන අතර එය විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරනු ලැබේ.

සියලුම විරංජකවලට ඔක්සිකාරක ගුණ ඇත.

60 / 60

Category: Chemistry 2010

♦ 51 සිට 60 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාර වලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

          පළමුවැනි ප්‍රකාශය

               දෙවැනි ප්‍රකාශය

(60)

MnO2 හමුවේ NaCI සාන්ද්‍ර H2SOසමඟ රත් කළ විට, CI2 වායුව ලබා දේ.

MnO 2  සාන්ද්‍ර H2SO4 වලට වඩා ප්‍රබල ඔක්සිකාරකයකි.

 

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!