2013 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
5

Past Papers | Biology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - ජීව විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Biology 2013

01. පොලිසැකරයිඩ අණුවක කොටසක ව්‍යුහය රූපසටහනේ දක්වා ඇත. මෙහි මොනොරැසැකයිඩ අණු එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කුමන බන්ධන වර්ගයකින්ද?

(01) පෙප්ටයිඩ බන්ධන
(02) හයිඩ්‍රජන් බන්ධන
(03) ඩල්සල්ෆයිඩ බන්ධන
(04) ග්ලයිකොසොයිඩික බන්ධන
(05) අයනික බන්ධන

2 / 50

Category: Biology 2013

02. පහත සදහන් කවරක් ශාකවල පමණක් දක්නට ලැබේද?
(01) 80 S රයිබොසෝම
(02) අන්තඃප්ලාස්මිය ජාලිකාව
(03) ප්ලාස්මිඩ
(04) ග්‍ලයොක්සිසෝම
(05) ගොල්ගි සංකිර්ණය

3 / 50

Category: Biology 2013

03. ග්ලුකොස්වල සෛලීය ස්වායු ශ්වසනයේ දී නිපදවෙන ATP වලින් දළ වශයෙන් කවර ප්‍රතිශතයක් ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය මගින් නිපදවේද?
(01) 63%
(02) 58%
(03) 89%
(04) 11%
(05) 79%

4 / 50

Category: Biology 2013

04. ග්ලයිකොලිසිය සම්බන්ධයෙන් පහත සදහන් කවරක් වැරදිද?
(01) ATP නිපද වේ
(02) ATP භාවිතා වේ
(03) NADHනිපද වේ
(04) CO2 මුක්ත වේ
(05) සයිටොසොලයේ දී සිදු වේ

5 / 50

Category: Biology 2013

05. මොලස්කා වංශයේ මෙන් ම ප්ලැටිහෙල්මින්තේස් වංශයේ ද දැකිය හැකි පහත සදහන් කුමන ව්‍යුහය ද?
(01) ගැංග්ලියා, ජලක්ලෝම, චුෂකර
(02) ස්නායු රජ්ජු, බහිස්ස්‍රාවී ප්‍රනාළ, ගුදය
(03) ස්නායු වලය, අක්ෂි ලප, ශ්ලේෂ්මල ග්‍රන්ථි
(04) රසායනික ප්‍රතිග්‍රාහක, ග්‍රාහිකා, වෘක්කිතා
(05) තුලාකොෂ්ඨ, අංශුක, ප්‍රජනේන්ද්‍රිය ප්‍රණාල

6 / 50

Category: Biology 2013

06. අචලතාපී සතුන් ප්රුෂ්ඨවංශි වර්ගවල ආවේණික ලක්ෂණ පිළිබද පහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක් ද?
(01) අචල්තාපි සතුන් සහිත සියලු ම පෘෂ්ඨවංශි වර්ග ජලාබුජ සතුන් සහිත ය
(02) ආණ්ඩජලාබුජ සතුන් සහිත සියලු ම පෘෂ්ඨවංශී වර්ග අචලතාපී සතුන් සහිත ය
(03) නිමීලන පටල දරන සතුන් සහිත සියලු ම පෘෂ්ඨවංශී වර්ග අචලතාපී සතුන් සහිත ය
(04) අචලතාපී සතුන් සහිත සියලු ම පෘෂ්ඨවංශී වර්ග කපාල ස්නායු යුගල් 12ක් දරන සතුන් සතිත ය
(05) අභ්‍යන්තර සංසේචනය දක්වන සතුන් සහිත සියලු ම පෘෂ්ඨවංශී වර්ග අචලතාපී සතුන් සහිත ය

7 / 50

Category: Biology 2013

07. ආකියා අධිරාජධානියේ සාමාජිකයෝ
(01) පෙප්ටිඩෝගලයිකෑන් රහිත සෛල බිත්ති දරති
(02) සර්වභූතස්ථ වෙති
(03) එක වර්ගයකට අයත් RNA පොලිමරේස් පමණක් දරති
(04) බොහෝ ප්‍රතිජීවක වලට සංවේදී වෙති
(05) ශාකනය නොවූ ලිපිඩ අඩංගු සෛල පටල දරති

8 / 50

Category: Biology 2013

08. රොඩොෆයිටා වංශයේ සාමාජිකයන් පිළිබද පහත සදහන් කවරක් නිවැරදි ද?
(01) ඒකසෛලික හෝ බහුසෛලික හෝ වේ
(02) ක්ලොරෝෆිල, කරටින සහ සන්තොෆිල දරයි
(03) ප්‍රජනක සෛලවල කාශිකා නොමැත
(04) සෛල බිත්තිවල සෙලියුලෝස් හා පෙක්ටින් ඇත
(05) මැනිටෝල් සංචිත ආහාරයක් වේ

9 / 50

Category: Biology 2013

09. මිනිසාගේ පහත සදහන් කුමන එන්සයිමය මගින් ඉටුකරන කාර්යය වෙනත් එන්සයිමයක් මගින් ආදේශ කළ නොහැකිද?
(01) ඩයිපෙප්ටයිඩේස්
(02) ට්‍රිප්සීන්
(03) කයිමෝට්‍රිප්සීන්
(04) කාබෝක්සිපෙප්ටයිඩේස්
(05) මොල්ටේස්

10 / 50

Category: Biology 2013

10. මෙම ප්‍රශ්නය පහත සදහන් සතුන්ගේ රුධිර සංසරණ පද්ධති මත පදනම් වේ

(a) කැස්බෑවා
(b) හම්බෙල්ලා
(c) Ichthyophsis
(d) කැරපොත්තා
(e) බුවල්ලා
(f) මකුළුවා
(g) Nereis

විවෘත සංසරණ පද්ධතියක් ඇත්තේ ඉහත සදහන් කුමන සත්ත්වයන්ට ද?

(1) a, c සහ g ට පමණි
(2) a සහ c ට පමණි
(3) b සහ c ට පමණි
(4) b, d, e සහ f ට පමණි
(5) d සහ f ට පමණි

11 / 50

Category: Biology 2013

11. මිනිසාගේ SA ගැටය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
(01) එය දකුණු හෘත් කර්නිකාවේ බිත්තියේ, අන්තර්හෘත්කර්ණික ආවාරයට ආසන්න ව පිහිටයි
(02) පර්කින්ජේ තන්තු එයින් ආරම්භ වේ
(03) හෘදයේ ගතිකරයෙන් ලැබෙන ආවේග මගින් එය උත්තේජනය වේ
(04) හෘත් ස්ඵන්දනය සදහා උත්තේජය එයින් ආරම්භ වේ
(05) එය ස්නායු පටකයෙන් සමන්විත වේ

12 / 50

Category: Biology 2013

12. ශාකවල ප්ල්යෝමය පටකයෙහි පරිවහනය නොවන්නේ පහත ඒවා අතුරෙන් කවරක් ද?
(01) පොටෑසියම් අයන
(02) ෆොස්ෆෙට් අයන
(03) විටමින
(04) නයිට්‍රේට් අයන
(05) පැළෑටි නාශක

13 / 50

Category: Biology 2013

13. ප්ලාස්කුවක ඇති ද්‍රාවණයක බහා ඇති කැරට් පෙතිවල පටක මගින් ක්ලෝරයිඩ් අයන අවශෝෂණය කිරීමේ වේගය කෙරෙහි විවිධ සාධක බලපාන අයුරු පහත දී ඇති ප්‍රස්ථාර වලින් දැක්වේ

 

 

 

 

 

 

කැරට් පටක මගින් ක්ලෝරයිඩ් අයන අවශෝෂණය කිරීම සදහා සක්‍රීය පරිවහනය දායක වේ යන උපකල්පනය සනාථ කිරීමට ඉහත සදහන් කවර ප්‍රස්ථාර / ප්‍රස්ථාරයක් උපකාරී වේ ද?
(1) a හා b පමණි
(2) b හා c පමණි
(3) a හා c පමණි
(4) a, b හා c
(5) c පමණි

14 / 50

Category: Biology 2013

14. නයිට්‍රජනීය බහිස්ස්‍රාවයේ අන්ත ඵල පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
(01) පෘෂ්ඨවංශීන්ගේ විෂ අඩුම නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය යුරියා ය
(02) යුරියාවල අධික ද්‍රවයතාවය නිසා එය බහිස්ස්‍රාවය කිරීමට අධික ජල ප්‍රමාණයක් අවශ්‍ය ය
(03) යුරියා බහිස්ස්‍රාවය කිරීම නිසා දේහයෙන් සිදු වන කාබන් හානිය අධික ය
(04) ජලජ පක්ශීන්ගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵලයකි
(05) ක්‍රියටින් යනු ක්ෂිරපයින්ගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵලයකි

15 / 50

Category: Biology 2013

15. කිසියම් පුද්ගලයෙකු මුත්‍රවල ප්‍රෝටීන ඇත්නම් ඔහුගේ පහත සදහන් කුමන ව්‍යුහයට හානි වී තිබිය හැකි ද?
(01) බෝමන් ප්‍රවාරය
(02) අවිදුර සංවලිත නාලිකාව
(03) හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව
(04) හෙන්ලේ පුඩුවේ අරෝහණ බාහුව
(05) ගුච්ජිකාව

16 / 50

Category: Biology 2013

16. මිනිසාගේ කංකාල පේශි සංකෝචනය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වනුයේ කුමක් ද?
(01) එය ආරම්භ වීම සදහා චාලක ස්නායු උත්තේජනයක් අත්‍යවශයි
(02) මයොසින් හිස් සහ ඇක්ටික් බන්ධන ස්ථාන අතර හරස් හේතු සැදේ
(03) ඇක්ටින් සුත්‍රිකා කෙටි වේ
(04) I - පටි කෙටි වේ
(05) හරස් හේතු සැදීම සදහා කැල්සියම් අයන අත්‍යවශ්‍ය වේ

17 / 50

Category: Biology 2013

17. මිනිස් ශ්‍රෝණිය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
(01) ශ්‍රෝණිය යනු ත්‍රිකාස්ථීය, අනුත්‍රීකාස්ටීය සහ අනිශ්චිත අස්ථි හවීමෙන් තැනෙන බේසමක හැඩය ගත් ව්‍යුහයකි
(02) ශ්‍රෝණියේ විශාලත ම අස්ථිය ජඝන ඵලකාස්ථීයයි
(03) ශ්‍රෝණිකොටරය යනු ශ්‍රෝණියේ ඇති ගැඔුරු පාර්ශ්වික අවපාතයකි
(04) අප වාඩි වී සිටින විට වැඩි ප්‍රමාණයක් දරා ගන්නේ යූනිකාස්ථියයි
(05) පිරිමි ශ්‍රෝණියට සාපේක්ෂ ව ස්ත්‍රී ශ්‍රෝණිය වඩාත් නොගැඔුරු සහ රවුම් වේ

18 / 50

Category: Biology 2013

18. ස්නායු පද්ධති පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?
(01) සියලු ම බහුසෛලීය සතුන් ස්නායු පද්ධතියක් දරයි
(02) මිනිසාගේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය නියුරෝයනයයි
(03) ප්‍රත්‍යයානුවේගී ස්නායු පද්ධතිය පුද්ගලයෙකු හදිසි අවස්ථාවක් සදහා සුදානම් කරයි
(04) මිනිසාගේ චාලක නියුරෝනයක අක්‍රීය විභවය - 40 m V පමණ වේ
(05) අක්සනයක විෂ්කම්භය වැඩිවන විට ආවේග සන්නන වේගය වැඩි වේ

19 / 50

Category: Biology 2013

19. නියුරෝනයක ක්‍රියා විභවය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
(01) එය අක්සන පටලයේ ධ්‍රැවියතාවේ අනිත්‍ය ප්‍රතිවර්තනයකි
(02) එය ඇති කිරීම සදහා දේහලිය උත්තේජයක් අවශ්‍ය ය
(03) එහි විධ්‍රැවනය සිදු වනුයේ NA++ඇතුළත ගමන් කිරීම නිසා ය
(04) එය සම්පුර්ණ වීම සදහා NA+ K+ පොම්පය අත්‍යවශ්‍ය නොවේ
(05) එය ස්වයං ප්‍රචාරණය වේ

20 / 50

Category: Biology 2013

20. මිනිසාගේ සමස්ථිතිය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
(01) සමස්ථිතිය යනු නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීමයි
(02) එය ඍණ ප්‍රතිපෝෂි යාන්ත්‍රණ හරහා සිදුවේ
(03) රුධිර යුරියා මට්ටම සමස්ථිතික ලෙස යාමනය වේ
(04) සමස්ථිතියේ දී අක්මාව වැදගත් කාර්යභාරයක් ඉටුකරයි
(05) සමස්ථිතික යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් අනිච්ජනුග වේ

21 / 50

Category: Biology 2013

21. මිනිස් මොලයේ කොටස් කිහිපයක් සහ ඒවායේ කෘත්‍යයන් පහත දී ඇත. එම 'මොළයේ කොටස - කෘත්‍යය' සංකලන අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
(01) හයිපොතැලමස - කුසගින්න යාමනය කිරීම
(02) සුෂුම්නා ශීර්ශකය - හෘත් ස්ඵන්දන වේගය යාමනය කිරීම
(03) අනුමස්තිෂ්කය - ඉරියව්ව යාමනය කිරීම
(04) ශංඛක ඛණ්ඩිකාව - කථනය යාමනය කිරීම
(05) තැලමස - සංවේදී තොරතුරු සමාකලනය කිරීම

22 / 50

Category: Biology 2013

22. මානව ක්ෂිරණය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
(01) ක්ෂිරණය යනු ක්ෂිර ග්‍රන්ථිවලින් කිරි නිපදවා නිදහස් කිරීමයි
(02) කිරි පිටකිරීමේ ප්‍රතීකය සදහා ඔක්සිටෝසින් දායක වේ
(03) කිරි නිපදවීම ප්‍රොජෙස්ටරෝන් මගින් මැඩ පැවැත්වේ
(04) කිරි නිපදවීම පවත්වා ගැනීම සදහා ළදරුවා කිරි උරාබීම අත්‍යවශ්‍ය වේ
(05) මානව කලල්බන්ධ ලක්ටෝජන මගින් කිරි නිපදවීම වැඩි කෙරේ

23 / 50

Category: Biology 2013

23. පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
(01) ඉන්හිබින් LH ස්‍රාවය වීම නිශේධනය කරයි
(02) ශුක්‍රාණු ගබඩා කරනු ලබන ප්‍රධාන ස්ථානය ශුක්‍ර නාළයයි
(03) ශුක්‍රාණු අධිසංක්‍රීයකරණය වනුයේ අපිවෘෂණයේ දී ය
(04) ශුක්‍ර තරලයේ වැඩි ප්‍රමාණයක් නිපදවනුයේ පුරස්ථ ග්‍රන්ථිය මගිනි
(05) ශුක්‍ර ආශයිකා ස්‍රාවය ප්‍රොසටග්ලැන්ඩින්වල පොහොසත් ප්‍රභවයකි

24 / 50

Category: Biology 2013

24. මානව ප්‍රජනනය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
(01) ශුකාණුවල අග්‍රදේහ ප්‍රතික්‍රියාව අරීය මුකුටය පසාරු කිරීම සදහා අවශ්‍ය වේ
(02) ඩිම්බයේ බාහික ප්‍රතික්‍රියාව බහුශුක්‍රාණුප්‍රාප්තිය වළකයි
(03) ඩිම්බ මෝචනයේ දී ග්‍රාෆීය ස්‍යූනිකාවෙන් ප්‍රාථමික ආණ්ඩ සෛලයක් නිදහස් කෙරේ
(04) ඩිම්බ මෝචනයෙන් පසු පැය 48ක් ඇතුළත සංසේචනය සිදුවිය හැක
(05) අණ්ඩෝද්භවය යෞවනෝදයෙන් පසුව ආරම්භවේ

25 / 50

Category: Biology 2013

25. ආවෘතබීජක ශාකවල ඌනන විභාජනය සිදුවන්නේ
(01) පරාග මාතෘ සෛල සෑදීමේදී ය
(02) කළල කෝෂ සෑදීමේදී ය
(03) මහා බීජණුධානිය සෑදීමේදී ය
(04) මහා බිජාණු මාතා සෛල සෑදීමේදී ය
(05) පරාග නාළයේ න්‍යෂ්ටිය සෑදීමේදී ය

26 / 50

Category: Biology 2013

26. Selaginella වල ඌනන විභාජනය සිදුවන්නේ
(01) බීජාණු සෑදීමේදීය
(02) ජන්මාණු ශාකය සෑදීමේදීය
(03) ජන්මාණු සෑදීමේදීය
(04) බිජාණු ශාකය සෑදීමේදීය
(05) කළලය

27 / 50

Category: Biology 2013

27. Nephrolepis වල පහත සදහන් කවර ලක්ෂණයක් මගින් එය Pogonatum වලින් වෙන් කර ගත හැකිද?
(01) හොදින් විකසනය වූ සනාල පද්ධතියක් තිබීම
(02) විෂමබීජානුකතාවය නොතිබීම
(03) ජිවන චක්‍රයේ පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් තිබීම
(04) සංසේචනය සදහා බාහිර ජලය අවශ්‍ය වීම
(05) පෝෂනියව ස්වාධින බීජානු ශාකයක් තිබීම

28 / 50

Category: Biology 2013

28. මියන්ගේ ලෝම වල අළු වර්ණය (G) කළු වර්ණයට (g) ප්‍රමුඛය. වර්ණය ප්‍රකාශ වීම ඇලිල යුගලයක් සහිත වෙනත් ජානයක් මගින් නිර්නය වේ. එම ජානයේ ප්‍රමුඛ ඇලීලය (C) වර්ණය ප්‍රකාශ කරන අතර නිලීන ඇලීලය (c) ඇළි බව දක්වයි. අළු ලෝම සහිත මීයෙක් සහ කළු ලෝම ඇති මීයෙක් අභිජනනය කල විට ලැබෙන ප්‍රජනිතයේ රුපාණුදර්ශ අනුපාතය අළු 3 : කළු 3 : ඇළි 2 වුයේ නම් දෙමව්පියන්ගේ ජන්මානුදර්ශ වනුයේ පහත සදහන් ඒවායින් කුමක් ද?
(1) GgCc X ggCC
(2) GGCC X ggCc
(3) GGCc X ggCc
(4) GgCC X ggCc
(5) GgCc X ggCc

29 / 50

Category: Biology 2013

29. A රුධිර ගණය ඇති පුරුෂයෙක් B රුධිර ගණය ඇති ස්ත්‍රියක සමග විවාහ විය. ඔවුන්ගේ ප්‍රථම දරුවාගේ රුධිර ගණය O වේ. එම ස්ත්‍රියගේ සර්වසම නිවුන් සොයුරිය AB රුධිර ගණය සහිත පුරුෂයෙකු සමග විවාහ වූ අතර, ඔවුන්ගේ දරුවන්ට තිබිය හැකි රුධිර ගණ වනුයේ
(01) B සහ AB පමණි
(02) A සහ B පමණි
(03) A සහ AB පමණි
(04) A, B සහ AB පමණි
(05) A, B, AB සහ O ය

30 / 50

Category: Biology 2013

30. නියුක්ලියෝටයිඩ 8000 ක් අඩංගු DNA අනුවක ඇඩිනීන් 20% ඇත්නම් එම DNA අනුවේ දක්නට ඇති ගුවනීන් නියුක්ලියෝටයිඩ සංඛ්‍යාව
(01) 1600 කි
(02) 2000 කි
(03) 2400 කි
(04) 3200 කි
(05) 1000 කි

31 / 50

Category: Biology 2013

31. පහත සදහන් ඒවා අතුරෙන් ශාකවල ජාන ඉංජිනේරු ශිල්පයේ දැනට ඇති භාවිතයක් නොවන්නේ
(01) පැළෑටි නාශකවලට ප්‍රතිරෝධී ශාක නිපදවීම
(02) නයිට්‍රිජන් තිර කිරීමට හැකි ශාක නිපදවීම
(03) කෘමි නාශක ප්‍රෝටීන් අඩංගු ශාක නිපදවීම
(04) වයිරස් රෝග වලට ප්‍රතිරෝධී ශාක නිපදවීම
(05) පෝෂණ ද්‍රව්‍ය බහුල ශාක නිපදවීම

32 / 50

Category: Biology 2013

32. නුදුරු අනාගතයේ දී න්‍යෂ්ට වීමට වඩාත්ම ඉඩ ඇත්තේ පහත සදහන් සතුන් අතුරෙන් කුමන සතා ද?
(01) දාර කැස්බෑවා
(02) ආසියානු අලියා
(03) යෝධ ඉබ්බා
(04) ලාම්පු බෙල්ලා
(05) කැහිබෙල්ලා

33 / 50

Category: Biology 2013

33. පහත සදහන් ජීවී කාණ්ඩ අතුරෙන් ප්‍රථමයෙන්ම ගොඩබිම දක්නට ලැබුනේ කුමන ජීවී කාණ්ඩයද?
(01) කේතුධර ශාක
(02) කෘමින්
(03) උභයජිවින්
(04) ආවෘත බීජක
(05) මකුළුවන්

34 / 50

Category: Biology 2013

34. ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීමට වඩාත්ම දායක වී ඇත්තේ පහත සදහන් පනත් හා සම්මුති අතුරෙන් කවරක්ද?
(01) ජාතික පාරිසරික පනත
(02) සතුන් හා තුරුලතා ආරක්ෂණ පනත
(03) CITES
(04) රැම්සා සම්මුතිය
(05) ජෛවවිවිධත්ව සම්මුතිය

35 / 50

Category: Biology 2013

35. වායු දුෂක සමහරක් පහත දී ඇත

(a) කාබන් මොනොක්සයිඩ්
(b) සල්ෆර් ඩයොක්සයිඩ්
(c) නයිට්‍රිජන් වල ඔක්ස්යිඩ
(d) හයිඩ්‍රෝකොබන
(e) ක්ලෝරෝෆ්ලුවෝරෝකාබන
(f) ඕසෝන්
(g) අංශුමය ද්‍රව්‍ය

ඇදුම උග්‍ර කරනුයේ ඉහත සදහන් කුමන දුෂකද?
(01) a,b,c සහ g
(02) b, c, d සහ f
(03) c, d, e සහ f
(04) b, c, f සහ g
(05) a, c, d සහ g

36 / 50

Category: Biology 2013

36. අන්වීක්ෂයක් තුළින් සජීවී යිස්ට් ප්‍රදර්ශනය කිරීම සදහා සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ පහත සදහන් කවරක්ද?
(01) පස් අවලම්බනයක්
(02) රා නියැදියක්
(03) යෝගට්
(04) පොකුණු ජලය
(05) ජලයේ පොගවන ලද පාන් කැබැල්ලක්

37 / 50

Category: Biology 2013

37. පහත සදහන් කවර ගණයක වෛකල්පිත නිර්වායු ක්ෂුද්‍ර ජීවින් අඩංගු වේ ද?
(01) Acetobactor
(02) Azotobacter
(03) Clostridium
(04) Saccharomyces
(05) Lactobacillius

38 / 50

Category: Biology 2013

38. ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වභාවික වාසස්ථානයක් නොවන්නේ නිරෝගී මිනිස් සිරුරක පහත දැක්වෙන කවර ස්ථානයක්ද?
(01) හම
(02) පෙනහැලි
(03) ක්ෂුද්‍රාන්තය
(04) මුඛ කුහරය
(05) ලිගික අවයව

39 / 50

Category: Biology 2013

39. සරම්ප රෝගය වැළදුන පුද්ගලයෙකුට වම රෝගය නැවත වරක් ආසාදනය වීම ඉතාම කලාතුරකින් සිදුවන්නකි. මෙය උදාහරණයක් වනුයේ
(01) විශිෂ්ඨ නොවන ප්‍රතිෂක්තියට ය
(02) කෘත්‍රිම පරිචිත අක්‍රිය ප්‍රතිෂක්තියට ය
(03) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිෂක්තියට ය
(04) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිෂක්තියට ය
(05) කෘත්‍රිම පරිචිත අක්‍රිය ප්‍රතිෂක්තියට ය

40 / 50

Category: Biology 2013

40. වයිරස බැක්ටිරියාවලින්‌ වෙනස්‌ චන්නේ
(1) වයිරස ශාකවලට සහ සතුන්ට රෝග ඇති කරන නිසා ය.
(2) චයිරසවල RNA, සහ DNA ඇති නිසා ය.
(3) වයිරස සෛලීය සංවිධානයක්‌ නොපෙන්වන නිසා ය.
(4) වයිරස විද්‍යාගාරයේ රෝපණය කළ නොහැකි නිසා ය.
(5) වයිරස ස්වාභාවික ව පුලුල්‌ ලෙස ව්‍යාජතවී ඇනි නිසා ය.

41 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

41. ෆොස්ෆරස් ව්‍යූහීය මුලද්‍රව්‍යක් ලෙස ඇත්තේ පහත සදහන් කුමක් ද / කුමන ඒවායේ ද?

(A) ප්‍රෝටීන
(B) කාබොහඩ්‍රේට
(C) ලිපිඩ
(D) නියුක්ලෙයික් අම්ල
(E) ක්ලොරොෆිල

42 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

42. DNA හා RNA දෙවර්ගයට ම පොදු වනුයේ පහත සදහන් ලක්ෂණ අතුරින් කුමක් ද?

(A) දෙවර්ගයම නියුක්ලියෝටයිඩ වල බහුඅවයව වේ
(B) දෙවර්ගයේම සර්වසම සීනි අනු ඇත
(C) දෙවර්ගයම ප්ප්‍රවේණි ද්‍රව්‍ය වේ
(D) දෙවර්ගයේම පිරිමිඩින් හා පියුරින් භෂ්ම ඇත
(E) දෙවර්ගයේම ද්විත්ව පට වේ

43 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.


43. මිනිසාගේ කංකාල පද්ධතිය පිළිබද පහත සදහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද? / කුමන ඒවාද?

(01) කපාලයේ පාර්ශ්ව කපාල සහ ලලාට අස්ථි යන දෙකම යුගලයම වේ
(02) කශේරුවේ ග්‍රෛවී චක්‍රය උපතින් මාස 7-8 පමණ කාලයේදී
(03) එය සමස්ථිතියේ දී කාර්යභාරයයක් ඉටුකරයි
(04) එය රතු රුධිරාණු යන දෙවර්ගය ම නිපදවයි
(05) පාදයේ අන්වායම චක්‍ර දෙකක් ඇත

44 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

44. ප්‍රතිචාරයේ දිශාව, උත්තෙජයේ දිශාව මගින් නිර්ණය කරනු ලබනුයේ පහත සදහන් කුමන චලනයේ ද? / චලනවල ද?
(01) ප්‍රභාවර්තනය
(02) ගුරුත්වාකර්ෂණය
(03) නිද්‍රාසන්නමනය
(04) ස්ප්ර්ශාවර්තනය
(05) ප්‍රභාසන්නමනය

45 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

45. අස්ථි මත ක්‍රියා කරනුයේ මිනිසාගේ පහත සදහන් කුමන චලනයේද? චලන වල ද?
(01) වර්ධක හෝර්මෝනය
(02) එරීත්‍රොපොයිටින්
(03) පැරාතෝමෝන්
(04) තයිරොක්සින්
(05) ඇඩ්රිනලින්

46 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

46. පෙනහැලිවල ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වූ විට
(01) වැරලි සේතුවේ ඒනියුස්ටික ප්‍රදේශය උත්තේජනය වීම නිශේධනය වේ
(02) සුෂුම්නා ශීර්ෂකයේ ආශ්වාස ප්‍රාශ්වාස උත්තේජනය වීම නවතී
(03) වැරෝලි සෙතුවේ නියුමොටක්සින් ප්‍රදේශය උත්තේජනය වීම නිශේධනය වේ
(04) සුෂුම්නා ශීර්ෂකයේ ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රදේශය උත්තේජනය වේ
(05) මහා ධමනියේ රසායන ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම නවතී

47 / 50

Category: Biology 2013

•අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

47. ජීවි විශේෂ කාණ්ඩ කිහිපයක් එම කාණ්ඩ සදහා නිදසුන් සහ එම නිදසුන්වල වාසස්ථාන පහත වගුවේ දැක්වේ

 

 

 

පහත සදහන් සංකලන අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද / කුමන ඒවාද?
(01) III , iv , c
(02) IV , iii , b
(03) I , ii , a
(04) I , i , a
(05) II , iii , a

48 / 50

Category: Biology 2013

•අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

48. දුෂිත ජලය හා ආහාර පරිභෝජනය කළ විට රෝග ඇති කරනුයේ පහත සදහන් කුමන ක්ෂුද්‍ර ජීවියෙක් ද / ක්ෂුද්‍ර ජීවින්ද ?
(01) Mycobacterium tuberculosis
(02) Leptospira interrogans
(03) පෝලියෝ වයිරසය
(04) Salmonella typhi
(05) Clostridium tetani

49 / 50

Category: Biology 2013

•අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

49. වර්ධනය සදහා කාබන් හා ශක්තිය යන දෙකෙහිම ප්‍රභවයක් ලෙස කාබනික රසායනික සංයෝග භාවිත කරනුයේ පහත කරනුයේ පහත සදහන් කුමන ක්ෂුද්‍ර ජීවියෙක් ද ? ක්ෂුද්‍රජීවින් ද ?
(01) Nitrobacter
(02) Nostoc
(03) Saccharamyces
(04) Pseudomonas
(05) Nitrosomanas

50 / 50

Category: Biology 2013

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.


50. පටලයකින් ආවරණය වී නොමැත්තේ පහත සදහන් ඒවා අතුරෙන් කුමක් ද / කුමන ඒවාද ?

(01) න්‍යෂ්ටිය
(02) ලයිසොසෝම
(03) රයිබොසෝම
(04) ප්ලාසමිඩ
(05) පෙරෝක්සිසෝම

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 13%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!