2014 රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
1

Past Papers | Chemistry

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014- රසායන විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 09 ක් අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4 1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.

ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

සාර්වත්‍ර වායු නියතය R = 8.314 J K-1 mol-1
ඇවගාඩ්රෝ නියතය NA = 6.022 ✕ 1023 mol-1
ප්ලෑන්ක්ගේ නියතය h = 6.626 ✕ 10-34 J s
ආලෝකයේ ප්‍රවේගය c = 3 ✕ 108 m s-1

1 / 50

Category: Chemistry 2014 Sinhala Medium

01. නියුට්‍රෝනය සොයා ගන්නා ලද්දේ,

(1) නීල්ස්‌ බෝර්‌ චිසිනි.
(2)අර්නස්ට්‌ රදර්ෆඩ්‌ විසිනි.
(3) ජෙම්ස්‌ වැඩ්වික්‌ විසිනි.
(4) ඇල්බට්‌ අයින්ස්ටයින්‌ විසිනි.
(5) ඉයුජන්‌ ගෝල්ඩ්ස්ටයින්‌ විසිනි.

2 / 50

Category: Chemistry 2014 Sinhala Medium

02. 
ඉහත දී ඇති ව්‍යුහයේ E යනු ආචර්තිතා වගුවේ p-ගොනුවට අයත් මුලද්‍රව්‍යයයි. E මූලද්‍රව්‍යය අයන්‌ වන්නේ කුමන කාණ්ඩයට ද?

(1) 13 කාණ්ඩය / III A
(2) 14 කාණ්ඩය / IV A
(3) 15 කාණ්ඩය / V A
(4) 16 කාණ්ඩය / VI A
(5) 17 කාණ්ඩය /VII A

3 / 50

Category: Chemistry 2014 Sinhala Medium

03. පහත සඳහන්‌ සංයෝගයේ IUPAC නම කුමක්‌ ද?

(1) 1-amino-6-1-hydroxy-2-hexen-5-one.
(2) 6-amino -1- hydroxy-4-hexen-2-one.
(3) 6-amino-2-oxo-4-hexen-1-ol.
(4) 6-hydroxy-5-oxo-2-hexenamine.
(5) 6-hydroxy-5-oxo-2-hexenylamine.

4 / 50

Category: Chemistry 2014 Sinhala Medium

04. පරමාණුවක, ක්වොන්ටම්‌ අංක n = 3 , l = 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ

(1) 2
(2) 4
(3) 6
(4) 8
(5) 10

5 / 50

Category: Chemistry 2014 Sinhala Medium

05. පහත දි ඇති ඒවායින්‌ ඉහළ ම තාපාංකය ඇත්තේ කුමකට ද?

(1)H 2
(2)He
(3)Ne
(4)Xe
(5)CH 4

6 / 50

Category: Chemistry 2014 Sinhala Medium

06. MgCl 2 285 gක ඇති මුළු අයන සංඛ්‍යාව ම අඩංගු වන්නේ NaCl හි කුමන ස්කන්ධයක ද? (ආසන්නතම ග්‍රෑමයට)
(Na = 23 , Mg = 24 ,Cl = 35.5)

(1) 176 g
(2) 263 g
(3) 303 g
(4) 351 g
(5) 527 g

7 / 50

Category: Chemistry 2014 Sinhala Medium

07. 25 0 C හි දී XY 3 ලවණයෙහි ද්‍රාව්‍යතා ගුණිතය 4.32 x 10 -10 mol 4 dm -12  වේ. XY 3 හි සන්තෘප්ත ද්‍රාවණයක Y හි සාන්ද්‍රණය වනුයේ ,

(1) 2.0 x 10 -3 mol dm -3
(2) 6.0 x 10 -3 mol dm -3
(3) 1.1 x 10 -2 mol dm -3
(4) 3.8 x 10 -3 mol dm -3
(5) 4.0 x 10 -3 mol dm -3

8 / 50

Category: Chemistry 2014 Sinhala Medium

08. බෙන්සීන් ‌ නයිට්‍රොකරණයේ දී සිදු වීමට හැකියාවක් නැත්තේ පහත සඳහන්‌ කුමන ප්‍රතික්‍රියාව ද?

 

 

 

 

 

 

 

9 / 50

Category: Chemistry 2014 Sinhala Medium

09. ජලය සමමවුල ප්‍රමාණයක් සමග PCl5 ප්‍රතික්‍රියා කළ විට එල වනුයේ

(1) POCl 3 සහ HCl
(2)H3PO4 සහ HCl
(3)H3PO3 සහ HCl
(4)H3PO4 සහ POCl3
(5)POCl3 සහ H 2

10 / 50

Category: Chemistry 2014 Sinhala Medium

10. F 4ClO අයනයේ හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය පිළිවෙළින්‌

(1) ත්‍රියානනි ද්විපිරමිඩිය සහ සමචතුරස්‍රාකාර පිරමිඩීය වේ.
(2) සමචතුරස්‍රාකාර පිරමිඩිය සහ අෂ්ටතලීය වේ.
(3) ත්‍රියානති ද්ව්පිරමිඩය සහ අෂ්ටතාලීය වේ.
(4) සමචතුරස්‍රාකාර පිරමිඩය සභ ත්‍රියානති ද්ව්පිරමිඩය වේ.
(5) අෂ්ටතලීය සහ සමචතුරස්‍රාකාර පිරම්ඩිය වේ.

11 / 50

Category: Chemistry 2014 Sinhala Medium

11. එකලිත පද්ධතියක්‌ පිළිබඳ ව පහත සඳහන්‌ කුමන වගන්තිය නිවැරදි වේ ද? 

(1) පද්ධතියේ මායිම පදාර්ථ හුවමාරුව සඳහා ඉඩ දෙයි.
(2) පද්ධනියේ මාසිම පදාර්ථ හුවමාරුව සඳහා ඉඩ නොදෙන නමුත්‌ තාප හුවමාරුව සඳහා ඉඩ දෙයි.
(3) පද්ධතියේ මායිම පදාර්ථ හෝ තාපය හුවමාරුව සඳහා ඉඩ දෙන නමුත්‌ කාර්යය හුවමාරුව සඳහා ඉඩ නොදෙයි.
(4) පද්ධතියේ මායිම පදාර්ථ, තාපය හා කාර්යය හුවමාරුව සඳහා ඉඩ නොදෙයි.
(5) පද්ධනියේ මායිම පදාර්ථ, තාපය හා කාර්යය හුවමාරුව සඳහා ඉඩ දෙයි.

12 / 50

Category: Chemistry 2014 Sinhala Medium

12. 3d මුලද්‍රව්‍ය පිළිබඳ ව පහත සඳහන්‌ කුමන වගන්තිය අසත්‍ය වේ ද?

(1) 3d මුලද්‍රව්‍යයන්හි විද්‍යුත්‌ සාණතාවය සාමාන්‍යයෙන්‌ ආවර්තය හරහා වමේ සිට දකුණට වැඩි වේ.
(2) 3d මුලද්‍රව්‍යයක පළමු අයනීකරණ ශක්තිය 4s ඉලෙක්ට්‍රෝනයක්‌ ඉවත්‌ කිරීම භා සම්බන්ධ වේ.
(3) 3d මුලද්‍රව්‍යයන්හි ද්‍රවාංක 3s මූලද්‍රව්‍යයන්හි ද්‍රවාංක තරම්‌ ඉහළ නොවේ.
(4) පළමු 3d මුලද්‍රව්‍ය පහ සඳහා ඉහළ ම ඔක්සිකරණ අංකය එම මුලද්‍රව්‍යයෙහි 4s හා 3d ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්හි එකතුවට සමාන චේ.
(5) 3d මුලද්‍රව්‍යයන්හි ඝනන්ව 3s මුලද්‍රව්‍යයන්හි ඝනන්ව වලට වඩා ඉතා ඉහළ වේ.

13 / 50

Category: Chemistry 2014 Sinhala Medium

13. 18.0% (ස්කන්ධය අනුව) (NH 4) 2 SO 4 ද්‍රාවණයක ඝනත්වය 1:10 gcm -3 වේ. මෙම (NH 4) 2 SO 4 ද්‍රාවණයෙහි මවුලිකතාවය වනුයේ
( H = 1 , N =14 , O = 16 , S = 32 )

(1) 1.4 M
(2) 1.5 M
(3) 1.7 M
(4) 2.0 M
(5) 2.1 M

14 / 50

Category: Chemistry 2014 Sinhala Medium

14. C(S) හි සම්මත දහන එන්තැල්පිය -393.5  kJ mol -1 වේ. CO(g) හා H2O(g) හි සම්මත උත්පාදන එන්තැල්පි අගයයන්‌ පිළිවෙළින්‌ -110.5  kJ mol -1 හා -241.8  kJ mol -1 වේ. 
CO2(g) + H2(g)  → CO (g) + H2O(g) ප්‍රතික්‍රියාවෙහි සමිමත එන්තැල්පි වෙනස වනුයේ

(1) 524.8 kJ mol -1
(2) -262.5 kJ mol -1
(3) 41.2 kJ mol -1
(4) -41.2 kJ mol -1
(5) 262.5 kJ mol -1

15 / 50

Category: Chemistry 2014 Sinhala Medium

15. සුළු වශයෙන්‌ ද්‍රාව්‍ය MOH හයිඩ්‍රොක්සයිඩයෙහි ද්‍රාව්‍යතා ගුණිතය 1.0 x 10 -8 mol 2 dm -6 වේ. MOH හි සන්තෘප්ත ද්‍රාවණයක pH අගය වනුයේ

(1) 4.0
(2) 6.0
(3) 8.0
(4) 10.0
(5) 12.0

16 / 50

Category: Chemistry 2014 Sinhala Medium

16. පහත දී ඇති කලාප සටහන සලකන්න.

ද්‍රව හා ඝන කලාප සමතුලිතව පවතින T,P තත්ත්ව කුමන රේඛා ඛණ්ඩය/ඛණ්ඩ මගින්‌ දැක්වේ ද?

(1) OA
(2) OB
(3) OC
(4) AO හා OB
(5) AO හා OC

17 / 50

Category: Chemistry 2014 Sinhala Medium

17. Zn/Hg සහ සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵලය /ඵල වනුයේ

 

18 / 50

Category: Chemistry 2014 Sinhala Medium

18. A වායුව T උෂ්ණත්වයේ දී, A(g) → 2B(g) + C(g) යන මූලික ප්‍රතික්‍රියාවට අනුව විඝටනය වේ. A වායුවෙහි මවුල n , දෘඨ බඳුනක තබා T උෂ්ණත්වයේ දී විඝටනය විමට ඉඩ හරින ලදී. ආරම්භක පීඩනය P0 හා කාලය t වන විට පීඩනය P වේ.කාලය t හි දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානුපාතික වන්නේ පහත සඳහන්‌ කුමන පදයට දැයි හඳුනාගන්න.

(1) 2P 0 - P
(2) 3P 0 - 2P
(3) 3P 0 - P
(4) P - P 0
(5) P 0 - 3P 0

19 / 50

Category: Chemistry 2014 Sinhala Medium

19. පහත දී ඇති සමතුලිතතා දෙක සලකන්න

 

20 / 50

Category: Chemistry 2014 Sinhala Medium

20. N 2O 4 අණුව සඳහා කොපමණ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකි ද?

(1) 2
(2) 3
(3) 4
(4) 5
(5) 6

21 / 50

Category: Chemistry 2014 Sinhala Medium

21. ස්කැන්ඩියම්‌ (Sc) පිළිබඳ ව පහත කුමන වගන්තිය අසත්‍ය වේ ද?

(1) Sc හි වඩාත්‌ ම ස්ථායි ධන ඔක්සිකරණ අවස්ථාව +3 චේ.
(2) Sc 3+ හි d ඉලෙක්ට්‍රෝන නොමැත.
(3) සාමාන්‍යයෙන්‌ Sc හි සංයෝග සුදු පැහැති වේ.
(4) 3d මූලද්‍රව්‍යයන්ගෙන්‌ පළමුවැන්න Sc චේ.
(5) Sc ආන්තරික මූලද්‍රව්‍යයක්‌ වේ.

22 / 50

Category: Chemistry 2014 Sinhala Medium

22. ඔක්සලික්‌ අමිලය ( H 2C 2O 4 ) යනු K 1 = 5.4 x 10 -2 mol dm -3 හා K 2 = 5.3 x 10 -4 mol dm -3 වන ද්විභාෂ්මික අම්ලයකි.
පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය කුමක්‌ වේ ද?

 

23 / 50

Category: Chemistry 2014 Sinhala Medium

23.

24 / 50

Category: Chemistry 2014 Sinhala Medium

24. CH 3CH 2CHO, ජලීය NaOH ඇති විට ස්වයං සංඝනනයට භාජනය  වී ලැබෙන සංයෝගයේ ව්‍යුහය වනුයේ.

 

25 / 50

Category: Chemistry 2014 Sinhala Medium

25. උෂ්ණත්වයන්‌ T 1 හා T 2 හි දී A ⇋ B ප්‍රතික්‍රියාව සදහා කාලය සමග සාන්ද්‍රණය වෙනස් වන ආකාරය පහත දී ඇත.
කාලය t = 0 හි ඳී A පමණක්‌ ඇති බව සලකන්න.

පහත දී ඇති කුමන වගන්තිය නිවැරදි වේ ද?

(1) T 2 > T 1 සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂක වේ.
(2) T 2 < T 1 සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂක වේ.
(3) T 2 > T 1 සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වේ.
(4) T 2 < T 1 සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වේ.
(5) T 2 = T 1 සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂක වේ.

26 / 50

Category: Chemistry 2014 Sinhala Medium

26. (I)  OH ඇති විට H2S සමග කළු පැහැති අවක්ෂේපයක්‌ ලබා දෙන
      (II)  තනුක HCl ඇති විට H2S සමග අවක්ෂේපයක්‌ නොදෙන හා
     (III)  සාන්ද්‍ර HCl සමග නිල්‌ පැහැති ද්‍රාවණයක්‌ ලබා දෙන
කැටායනය හඳුනාගන්න.

(1) Cu 2+
(2) Mn 2+
(3) Ni 2+
(4) Fe 3+
(5) Co 2+

27 / 50

Category: Chemistry 2014 Sinhala Medium

27. 

28 / 50

Category: Chemistry 2014 Sinhala Medium

28. Li, Na, K සහ Mg වායුගෝලීය පීඩනයේ දී වැඩිපුර ඔක්සිජන්‌ සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ප්‍රධාන ඵල පිළිවෙළින්‌ වනුයේ

(1) Li2O , Na2O , K 2O2 සහ Mgo
(2) Li2O , Na2O 2 , KO2සහ Mgo
(3) Li2O , Na2O 2 , KO2සහ Mg(O2) 2
(4) LiO2, Na2O, KO2සහ MgO2
(5) Li2O , Na2O2 , KO2සහ MgO2

29 / 50

Category: Chemistry 2014 Sinhala Medium

29. පහත ඳී ඇති කෝෂයෙහි විද්‍යුත්ගාමක බලය කුමක්‌ වේ ද?

(1) 1.00 V
(2) 0.44 V
(3) - 1.00 V
(4) - 0.44 V
(5) 2.04 V

30 / 50

Category: Chemistry 2014 Sinhala Medium

30. පහත දී ඇති ප්‍රතික්‍රියාව සලකන්න.

W හා X හි සම මවුල ප්‍රමාණ එකතු කරමින්‌ ප්‍රතික්‍රියාම ආරම්භ කරන ලද නම්‌, සමතුලිතතාවයේ දී පහත කුමක්‌ නිවැරදි වේ ද?

(1) [ Y ] = [Z]
(2) [ Z ] > [Y]
(3) [W]  = [X]
(4) [ X]  > [W]
(5) [ X ] < [W]

31 / 50

Category: Chemistry 2014 Sinhala Medium

31. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

T උෂ්ණත්වයේ දී සිදු වන ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්‌ පිළිබඳ ව පහත සඳහන්‌ කුමන වගන්තිය/වගන්ති සැම විට ම සත්‍ය වේ ද?

(a) ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රොපි වෙනසක්‌ තිබිය යුතූ ය.
(b) ප්‍රතික්‍රියාවට සෘණ එන්තැල්පි වෙනසක්‌ තිබිය යුතූ ය.
(c) ප්‍රතික්‍රියාවෙහි එන්ට්‍රොපි වෙනස සෘණ නම්‌ එන්තැල්පි වෙනස සෘණ විය යුතු ය.
(d) ප්‍රතික්‍රියාවෙහි එන්ට්‍රොපි වෙනස ධන නම්‌ එන්තැල්පි වෙනස සෘණ විය යුතු ය.

32 / 50

Category: Chemistry 2014 Sinhala Medium

32. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

 අණුව පිළිබඳ ව මින්‌ කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) සියලු ම කාබන්‌ පරමාණු sp2 මුහුම්කරණය වී ඇත.
(b) සියලු ම කාබන්‌, කාබන්‌ බන්ධන එක ම දිග වේ.
(c) a,b සහ c ලෙස නම්‌ කර ඇති කාබන්‌ පරමාණු සරල රේඛාවක පිහිටයි.
(d) a කාබන්‌ පරමාණුව සහ කාබන්‌ b සහ c වලට සම්බන්ධ හයිඩ්‍රජන්‌ පරමාණු එක ම තලයේ පිහිටයි.

33 / 50

Category: Chemistry 2014 Sinhala Medium

33. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

අමුද්‍රව්‍ය ලෙස N2 සහ H2 වායු භාවිතයෙන්‌ NH3 නිෂ්පාදනය පිළිබඳ ව පහත සඳහන්‌ කුමන වගන්තිය/වගන්ති අසත්‍යවේ ද?

(a) ද්‍රව වාතය භාගික ආසවනයෙන්‌ N2 ලබා ගනී.
(b) සෑදෙන NH3 ද්‍රවීකරණය මගින්‌ නොකඩවා ඉවත්‌ කරනු ලැබේ.
(c) N2 සහ H2 අතර ප්‍රතික්‍රියාව තාපාවශෝෂක වේ.
(d) භාවිත කරන පීඩනය හා උෂ්ණත්වය පිළිවෙළින්‌ 250 atm හා 8500Cවේ.

34 / 50

Category: Chemistry 2014 Sinhala Medium

34. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

 සංවෘත පද්ධතියක්‌ තුළ සිදු වන පහත ප්‍රතික්‍රියාව සලකන්න.

මෙම ප්‍රතික්‍රියාව පිළිබඳ ව පහත දී ඇති කුමන වගන්තිය /වගන්ති නිවැරදි වේ ද?

(a) නියත උෂ්ණත්වයේ දී පීඩනය වැඩි කිරීමෙන්‌, සෑදෙන ඵල ප්‍රමාණය වැඩි වේ.
(b) නියත පීඩනයේ දී උෂ්ණත්වය වැඩි කිරීමෙන්‌, සෑදෙන ඵල ප්‍රමාණය අඩු වේ.
(c) උත්ප්‍රේරකයක්‌ භාවිත කිරීමෙන්‌, සෑදෙන ඵල ප්‍රමාණය වැඩි වේ.
(d) උත්ප්‍රේරකයක්‌ භාවිත කිරීමෙන්‌, පසූ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වැඩි වේ.

35 / 50

Category: Chemistry 2014 Sinhala Medium

35. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

පහත සඳහන්‌ කුමන වගන්තිය/වගන්ති Q සංයෝගය පිලිබදව සත්‍ය වේ ද

(a) Q ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් ලෙස පැවතිය හැක.
(b) Br2 /CCl 4 සහ Q ප්‍රතික්‍රියා කර වූ විට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකතාවය නොදක්වයි.
(c) Pd හමුවේ H2 සමග Q ප්‍රතික්‍රියා කර වූ විට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකතාවය දක්වයි.
(d)NaBH4 සහ Q ප්‍රතික්‍රියා කර වූ විට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකතාවය දක්වයි.

36 / 50

Category: Chemistry 2014 Sinhala Medium

36. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

තරංග ආයාමය 200 nm වන විද්‍යුත්චුම්භක විකිරණය  පිලිබද ව පහත කුමන වගන්තිය / වගන්ති සත්‍ය වේ ද?

(a) එයට තරංග ආයාමය 400 nm වන විකිරණයට වඩා වැඩි සංඛ්‍යාතයක් ඇත.
(b) එය විද්‍යුත්චුම්භක වර්ණාවලියෙහි දෘශ්‍ය කොටසෙහි ඇත.
(c) රික්තයක දී එයට තරංග ආයාමය 400 nm වන විකිරණයට වඩා වැඩි ප්‍රවේගයක්‌ ඇත.
(d) එහි ෆෝටෝනයක ශක්තිය තරංග ආයාමය 100 nm  වන විකිරණයේ ෆෝටෝනයක ශක්තියට වඩා වැඩි වේ.

37 / 50

Category: Chemistry 2014 Sinhala Medium

37. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

 ජලීය ද්‍රාවණයක ඇති Fe2+, Fe3+ බවට ඔක්සිකරණය වීම වැලැක්වීම සඳහා පහත කුමන ක්‍රමය/ක්‍රම භාවිත කළ හැකි ද?

(a) ද්‍රාවණයට Fe ලෝහය සුළු ප්‍රමාණයක්‌ එකතු කිරීම.
(b) ද්‍රාවණයට Zn2+ සුළු ප්‍රමාණයක්‌ එකතු කිරීම.
(c) ද්‍රාවණයට Ag ලෝහය සුළු ප්‍රමාණයක්‌ එකතු කිරීම.
(d) ද්‍රාවණයට Zn ලෝහය සුළු ප්‍රමාණයක්‌ එකතු කිරීම.

38 / 50

Category: Chemistry 2014 Sinhala Medium

38. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

පහන සමතුලිතතාව පිළිබඳ ව කුමන වගන්තිය/ වගන්ති සත්‍ය චේ ද?

(a) සමතුලිතතාවය නිරීක්ෂණය කිරීම සඳහාසියල්ල තිබිය යුතු ය.
(b) සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයේ පද අඩංගු නොවන්නේ ඒවා නියත ලෙස සැලකිය හැකි නිසා ය.
(c) පද්ධතියේ k + (aq) සාන්ද්‍රනය වැඩි කිරීම එහි සමතුලිතතා ලක්ෂ්‍යය දකුණට යොමු කරයි.
(d) පද්ධතියට KNO3(s) එකතු කිරීම එහි සමතුලිතතා ලක්ෂ්‍යය දකුණට යොමු කරයි.

39 / 50

Category: Chemistry 2014 Sinhala Medium

39. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

පහත සඳහන්‌ කුමන වගන්තිය /වගන්ති  T සංයෝගය පිළිබඳ ව සත්‍ය වේ ද?

(a) ජලීය NaOH සමග T රත්‌ කළ විට, ඇමෝනියා නිදහස්‌ වේ.
(b) NaNH 2 සහ T අතර ප්‍රතික්‍රියාවේ දී, ඇමෝනියා සෑදේ.
(c) ඇමෝනියා AgNO 3 සමග T ප්‍රතික්‍රියා කළ විට රිදී ලෝහය, රිදී කැඩපතක්‌ සේ තැන්පත්‌ වේ.
(d) Hg 2+ අයන හමුවේ තනුක H2SO4 සමග T ප්‍රතික්‍රියා කළ විට ඇල්ඩිහයිඩයක්‌ සෑදෙයි.

40 / 50

Category: Chemistry 2014 Sinhala Medium

40. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

බහුඅවයව පිළිබඳ ව පහත සඳහන්‌ කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) PVC තාපස්ථාපන බහුඅවයවයකි.
(b) නයිලෝන්‌ 6,6 සාදා ගනු ලබන්නේ 1 ,6 - diaminohexane සහ hexanedioic acid බහුඅවයවීකරණය කිරීමෙනි.
(c) යූරියා-ෆෝමැල්ඩිහයිඩ්‌ සහ පීනෝල්‌-ෆෝමැල්ඩිහයිඩ්‌ යන දෙක ම තාපසුවිකාර්ය බහුඅවයව වේ.
(d) පොලිස්ටයිරින්‌ සාදා ගනු ලබන්නේ, ස්ටයිරින්‌ ඒකඅවයව, ආකලන බහුඅවයවීකරණයෙන්‌ ය.

41 / 50

Category: Chemistry 2014 Sinhala Medium

41. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ඝන සල්ෆර්‌, උණු සාන්ද්‍ර H2 SO4 සමග ප්‍රතික්‍රියා කර SO 3 සහ H2O ලබා දෙයි. උණු සාන්ද්‍ර H2 SO4 විජලකාරකයක්‌ ලෙස ක්‍රියා කරයි.

42 / 50

Category: Chemistry 2014 Sinhala Medium

42. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
වලට වඩා  භාෂ්මික වේ. ඒමයිඩයක නයිට්‍රජන්‌ පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය සම්ප්‍රයුක්තතාවය මගින්‌ කාබනයිල් කාණ්ඩය මතට විස්ථාන ගත වේ.

43 / 50

Category: Chemistry 2014 Sinhala Medium

43. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
Cu2+ අඩංගු ද්‍රාවණයකට Zn2+ එකතු කල විට, ලෝහමය Cu විස්ථාපනය වේ. Cu2+ හි සම්මත ඔක්සිහරණය විභවය, Zn2+ හි සම්මත ඔක්සිහරණ විභවයට වඩා ධන වේ.

44 / 50

Category: Chemistry 2014 Sinhala Medium

44. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
Na සමග NH 3 ප්‍රතික්‍රියා කර ඵලයක්‌ ලෙස H2 ලබා දෙන අතර Cl 2 සමග NH 3 ප්‍රතික්‍රියා කර ඵලයක්‌ ලෙස N2 ලබා දෙයි. NH 3 ඔක්සිකාරකයක්‌ මෙන්‌ ම ඔක්සිහාරකයක්‌ ලෙස ද ක්‍රියා කරයි.

45 / 50

Category: Chemistry 2014 Sinhala Medium

45. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
2, 2- dimethylbutane හි තාපාංකය n- hexane හි තාපාංකයට වඩා වැඩි ය. අණුවල පෘෂ්ඨික වර්ගඵලය අඩු වන විට අපකිරණ බල වල ප්‍රබලතාවය අඩු වේ.

46 / 50

Category: Chemistry 2014 Sinhala Medium

46. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
පරිපූර්ණ වායුවක සියලු ම අණු එක ම වේගයෙන්‌ ගමන්‌ කරයි. පරිපූර්ණ වායුවක අන්තර්‌-අණුක ආකර්ෂණ බල නැත.

47 / 50

Category: Chemistry 2014 Sinhala Medium

47. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ඇමෝනියා වලින්‌ නයිට්‍රික්‌ අම්ලය නිෂ්පෘදනයේ දී H2O2 භාවිතා වේ. H2O2 සැම විට ම ඔක්සිකාරකයක්‌ ලෙස ක්‍රියා කරයි.

48 / 50

Category: Chemistry 2014 Sinhala Medium

48. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
බෙන්සීන්‌ ඩයසෝනියම්‌ ක්ලෝරයිඩ්‌, පීනෝල්‌ සමග ප්‍රතික්‍රියා කර තැඹිලි පැහැති සංයෝගයක්‌ ලබා දෙයි. ඩයසෝනියම්‌ ලවණ නියුක්ලියෝෆයිල ලෙස ක්‍රියා කරයි.

49 / 50

Category: Chemistry 2014 Sinhala Medium

49. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය, ප්‍රතික්‍රියකයන්හි සාන්ද්‍රණය
වැඩි වන විට වැඩි වේ.
මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සැම විට ම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන්ට රේඛීයව
සමානුපාතික වේ.

50 / 50

Category: Chemistry 2014 Sinhala Medium

50. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
වායුගෝලයෙහි පහළ මට්ටමේ ඕසෝන්‌ සෑදීම සඳහා හයිඩ්‍රොකාබන තිබීම අවශ්‍ය වේ. ආලෝකය ඇති විට හයිඩ්‍රොකාබන ඔක්සිජන්‌ සමග ප්‍රතික්‍රියා කර ඕසෝන්‌ නිපදවයි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!