
වෛද්‍යවරියගේ පෙම්වතා…… (පෙම් කතා)
මහ රෝහලේ වෛද්‍යවරුන්ගෙ පොදු නේවාසිකාගාරයේ විසිත්ත කාමරයේ මන්දාරි වාඩිවෙලා හිටිය..ඩොක්ටර් සවින්ද එතනට ආවෙ මද සිනාවක් ඇතිව වුනත් එයාගෙ ඇස් කියන්නෙ වෙන කතාවක් කියල මන්දාරිට හිතුන…”සමාවෙන්න
මහ රෝහලේ වෛද්‍යවරුන්ගෙ පොදු නේවාසිකාගාරයේ විසිත්ත කාමරයේ මන්දාරි වාඩිවෙලා හිටිය..ඩොක්ටර් සවින්ද එතනට ආවෙ මද සිනාවක් ඇතිව වුනත් එයාගෙ ඇස් කියන්නෙ වෙන කතාවක් කියල මන්දාරිට හිතුන…”සමාවෙන්න
මේ මාසයේ හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන්
නිලන්ති මේ දින වල සිටින්නේ පසුතැවිමෙනි.එයට හේතුව පොඩි පුතා හා ඇය අතර මේ දින වල පවතින විරසකයයි.පොඩි පුතා කල්ප කිසිදිනක අකීකරු දරුවෙක් නොවුනු හෙයින් ඇය
චීන්නු ආස අළුත් මාළු වලට, අළුත් කියන්නෙ ටැංකි බෝට්ටුවේ මාසයක් අයිස් වල හිටියට පස්සේ අපි මාළු මාකට් එකට ගිහින් බොරුවට අළුත් කියල හිතින් හිතාගෙන ගන්න
අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට
රන්වල දෙවියන් ගැන බොහෝ අය අසා නැතුව ඇති.මොකද විශ්ණු, කතරගම, සුමන් සමන් වගේ බොහෝ ප්‍රසිද්ධ දෙවි කෙනෙක් නෙවෙයි මේ රන්වල දෙවියෝ. මේ රන්වල දෙවියන්ව සලකනු
ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත පක්ෂීන් ප්‍රභේද රැසක් ජීවත් වනවා. එම පක්ෂි ප්‍රභේද අතර පෙනුමෙන් ලස්සන පක්ෂීන්, කටහඬින් ලස්සන පක්ෂීන් සේ
අප ජීවත් වන ලෝකයේ අභිරහස්වලින් පිරුණු තැන් ඕනෑතරම් තිබෙනවා. ඉන් සමහර ස්ථානවලට ගිය විට හරි ම ගුප්ත සහ පාළු ස්වභාවයක් දැනෙනවා. මෙක්සිකෝවේ පිහිටා තිබෙන බෝනික්කන්ගේ
සුදු පැහැති බෙන්ස් රථය කඩුල්ල අසල නතරවෙනු දුටු මරතේලිස් ගුරුන්නාන්සේ ඉස්තෝප්පුවේ අැඳි පුටුවෙන් සිටම කර පොවා බැලීය. නිල් පැහැති කමිසයකින්ද කළු කලිසමකින් ද සැරසුණු ස්ථූල
” මේ ……. මගේ දෙවැනි මනමාලි වෙනවද ?” දවසක් සමන්තී මට කෝල් කරලා එහෙම ඇහුවත්, මම ඉස්කෝලේ යන කාලේ ඉදලා දැනගන හිටියා සමන්තිගේ දෙවැනි මනමාලි
අපේ ෆැකල්ටිය බොහොම “පොඩි” ප්‍රදේශයක් ආවරණය වෙමින් තිබුණු එකක් නිසා ෆැකල්ටිය ඇතුලෙත් අපේ ගමනාගමනය බොහෝ වෙලාවට සිද්ධ වුනේ පාපැදි රාජයන්ගේ පිහිටෙන් . තනිකඩ කාන්තා පාර්ශ්වය
එදා සැප්තැම්බර් මාසෙ පලවෙනිදා.අපේ සෙක්ශන් එකට අලුතින් උපාධිදාරින් තුන් දෙනෙක් ඇවිත් හිටියා. රොශන් ගීගනගේ, දිල්කි ඩි සිල්වා, සහන් කල්පගේ.. ඩිල්කියි රොශානුයි එකම කැම්පස් එකේ, දෙන්නගෙම
අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළ කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන්ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව
මුළු ඉන්දියාවම තම වසඟයට පත් කරගත්තු අපේ රටේ පුංචි කෙල්ල යොහානි මේ වෙද්දී ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේම ආකර්ෂණය දිනා ගනිමින් ජාත්‍යන්තර තාරකාවක් බවට
වෙහෙස මහන්සි වී වැඩ කිරීම, දුර්වල පෝෂණය සහ පීඩන වෙනස්කම් ආදී විවිධ හේතු නිසා ඔබේ පාද සහ පතුල් වෙනස්කම් වලට බඳුන් විය හැකියි. එසේ ඔබේ
රන්තාලිය වැව නැත්නම් කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාවය කිව්වොත් නිවැරදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවති නිසාවෙන්.
යුරෝපයේ වඩාත් ම උතුරින් පිහිටි රාජ්‍යයක් වන ෆින්ලන්තය අධික සීතල දේශගුණයකින් යුක්ත රටක්. නෝර්වේ සහ ස්වීඩනය වැනි තවත් යුරෝපා රටවල ඇතැම් භූමි ප්‍රදේශ ෆින්ලන්තයට වඩා
ග්‍රීක මිත්‍යා කතා අනුව පැන්ඩෝරා යනු දෙවියන් මැවූ එක්තරා කාන්තාවක්. ඇය සතු ව දෙවියන් ලබා දුන් පෙට්ටියක් හෝ භාජනයක් වැනි දෙයක් තිබුණා. සාමාන්‍ය ව්‍යවහාරයේදී එය
මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවුන් අලංකාර කතාවක් ගෙතුවා. ශිෂ්ටාචාරගත
වරදේ මුල කොතනද? යුරේනි නොශිකා ඊයෙ ‘හිරු Mega Star’ dancing show එක present කරනවා. යුරේනිගෙ මේ ඇඳුම අද ලංකාවෙ ලොකුම ප්‍රශ්නෙ. පොදු සමාජය චින්තනමය අාකල්පමය
ජිවිතේ උන පජාතිම වැඩේ ගැන ලියන්න හිතුනා හැමෝම ලියන එකේ … නගරේ ඉස්කෝලෙන් අයින් වෙලා ගමේ ඉස්කෝලේට ආවේ ජනවාරි මාසේ. ඒ ඉතින් ස්පෝට් මීට් කාලෙනේ.
පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉදි වූ අභය වැව ලංකාවේ වාරි තාක්ෂණයේ ආරම්භය ලෙස සැළකුවත් විජය කුවේණි පුවත සාක්ෂි දරන්නේ ඊට බොහෝ කලකට පෙර සිටම නගර සැලසුම්
පැඟිරි කුලයට අයත් දෙහි මුළුතැන්ගෙයි ආහාර පිසීමේ කටයුතුවලදී රසකාරකයක් විදියට වගේම ගුණාත්මක පානයක් ලෙසටත් ඖෂධයක් විදියටත් භාවිතා වෙනවා. ඒ වගේම අද වෙද්දි වියළි කලාපීය ගොවීන්
ඇඳුම් වල තීන්ත පැල්ලම් ඇතිවීමේ ගැටලුව බොහෝ විට බලපාන්නේ කාර්යාල වල රැකියා කරන පුද්ගලයන්ට සහ පාසල් දරුවන්ගේ දෙමව්පියන්ටයි. ඇඳුමක ඇති තීන්ත පැල්ලමක් නිකන්ම සේදුවොත් එය
මම මේ පින්තූරයට ගොඩාක් කැමතියි. කුඩා දැරියගේ කෝපය පහව යන තුරු මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටිති. මොවුන් දෙදෙනා සාප්පු සංකීර්ණය මැද කේන්තිගනිමින් බිම වැතිරි
ලියන්න යන්නේ එහෙම වැඩක් ගැන. ඔයාල දැකලත් ඇති හිටපු ගමං සමාජ මාධ්‍ය ඇතුළෙ සංසරණය වෙන ෆොටෝ එකක් තියෙනවා අප්‍රිකානු අලියෙක් සිංහ පැටියෙක්ව තමංගෙ හොඩෙං උස්සං
සියවස් ගණනාවක් තිස්සේ පැවැත එන පාරම්පරික කර්මාන්ත ගණනාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ එවැනි කර්මාන්තයන් දැකිය හැකි
පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මුළු ලෝකයට ම පාහේ බලපාන පරිදි මෙතෙක් සිදුවූ විශාලත ම Facebook outage එක එසේ නැති නම් බිඳ වැටීම සිදු වුණා. අඛණ්ඩව
” නැඟිටින්න. පහයි වේලාව” යන්තම් අඳුර මැකීගන එද්දී උදේ පාන්දරම අම්මා මාව කූද්දන්නේ චක්කරේ පාඩම් කරන්න . අම්මා කවදාවත් තේරුම් ගන්නේ නෑ චක්කරේ පාඩම් නැතිව
ශ්රී ලාංකික සංගීතය , ශ්‍රී ලාංකික රසිකත්වය වගේම යොහානිගේ මුළු ජීවිතයම වෙනස් කළේ මැණිකේ මගේ හිතේ ගීතයයි. කෝටි 13කට අධික රසික සංඛ්‍යාවක් මේ ගීතයට වශී