2010 භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Physics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2010 - භෞතික විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 12 ක අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4 1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න

ගණක යන්තු භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

(ගුරුත්වජ ත්වරණය, g = 10 N kg -1 ලෙස සලකන්න.)

1 / 60

Category: Physics 2010

01. අවස්ථිති ඝූර්ණයේ මාන වනුයේ.

(1) ML 2
(2) ML
(3) M
(4) L
(5) ML -1

2 / 60

Category: Physics 2010

02. තාප ප්‍රමාණයේ SI ඒකකය වනුයේ.

(1) cal
(2) W
(3) K
(4) J
(5) cd

3 / 60

Category: Physics 2010

03. වීදුරු ප්‍රිස්මයක් හරහා සුදු ආලෝකය ගමන් කිරීමේදී පහත සඳහන් කුමන වරණය අඩුවෙන්ම අපගමනය වේද?

1) කොළ
2) තැඹිලි
3) නිල්
4) කහ
5) ඉන්ඩිගෝ

4 / 60

Category: Physics 2010

04. පුද්ගලයකුගේ අක්ෂි කාචයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර ඇස පූර්ණ වශයෙන් විඩාවකින්  තොරව පවතින විට අක්ෂි කාචයේ නාභීය දුර වන්නේ.

1) 0.8 cm
2) 1.o cm
3) 1.2 cm
4) 1.4 cm
5) 1.7 cm

5 / 60

Category: Physics 2010

05. වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් පිළිබඳව කර ඇති ප්‍රකාශ සලකා බලන්න.

          A) වොල්ට්මීටරයට විශාල ප්‍රතිරෝධයක් ඇති අතර ඇමීටරයට කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝදයක් ඇත.
          B) පරිපථ කොටසටක් හරහා වෝල්ටීයතාව මැනීම සඳහා වෝල්ට්මීටරයේ එම කොටසට ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලැබේ.
          C) ඇමීටරයකින් මනින්නේ එය හරහා ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණයයි.

 ඉහත  ප්‍රකාශ අතුරෙන්,

1) A පමණක් සත්‍ය වේ.
2) C පමණක් සත්‍ය වේ.
3) A සහ B පමණක් සත්‍ය වේ.
4) A සහ C පමණක් සත්‍යය වේ.
5) B සහ B පමණක් සත්‍යය වේ.

6 / 60

Category: Physics 2010

6. එකම ආකෘතිය යටතේ ඇති ඒ සහ බිංදු ගිටාර කම්බි දෙකක හි විෂ්කම්බය හි විෂ්කම්භය මෙන් දෙගුණයක් වන අතර අන් සෑම අතින්මඒවා සර්වසම වේ.

7 / 60

Category: Physics 2010

07. පරිපූර්ණ වායුවක වර්ග මධ්‍යන මූල වේගය  දෙගුණයක් කිරීම සඳහා වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වය  වැඩි කළ යුතු සාධකය වන්නේ

8 / 60

Category: Physics 2010

08. වස්තුවක් කෝණික ප්‍රවේගය (w) රූපයේ පෙන්වා ඇති අයුරින් කාලය (t) සමග විචලනය වේ නම් කාලය සමඟ කෝණික විස්ථාපනයේ (0) අනුරූප චලනය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ. 

9 / 60

Category: Physics 2010

09. රුධිරය ගෙනයන හරස්කඩ වර්ගඵලය 1.0 cm2 වන ප්‍රධාන ධමනියක් එක එකෙහි හරස්කඩ වර්ගඵලය 0.4 cm2 සහ ඒකක කාලයකදී සමාන රුධිර පරිමා රැගෙන යන කුඩා කුඩා ධමනි 18 කට බෙදේ,

(1) 3.6
(2) 4.0
(3) 7.2
(4) 8.4
(5) 45

10 / 60

Category: Physics 2010

10. සිරස් කඹයක් දිගේ චලනය විය හැකි සැහැල්ලු කුඩා මුදුවකට සවික කළ තන්තුවක කෙලවර දෙසට තන්තුව දිගේ ප්‍රගමනය වන තරංග ස්පන්දනයක් රූපයේ පෙන්වා ඇත. තරංග ස්කප්රන්දනයේ උපරිම මුදුව කරා ළඟා වන මොහොතේ තරංග ස්පන්දනයේ හැඩය වඩාත් හොදින්ම  නිරූපණය වන්නේ කුමන රූපසටහනේ ද?

 

11 / 60

Category: Physics 2010

11. රූපයේ පෙන්වා ඇති පරිදි 0 ලක්ෂ්‍යයීය වස්තුවක් තුනී උත්තල කාචයක් ඉදිරියෙන් තබා ඇත. පෙන්වා ඇති  පතන කිරණයේ වර්තිත මාර්ගය  වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ

12 / 60

Category: Physics 2010

12. පෙන්වා ඇති පරිපථයේ ඇමීටරය හරහා ධාරාව වන්නේ,

13 / 60

Category: Physics 2010

13. ප්ලැටිනම් කම්බියකින් සාදන ලද දඟරයකට 00C එක ප්‍රතිරෝධයක් ඇත. ද්‍රව වෙමින් පවතින ඊයම් තුළ ගිල්වූ වූ විට දඟරයේ ප්‍රතිරෝධය 115Ω දක්වා වැඩිවේ. ප්ලැටිනම්හි  ප්‍රතිරෝධතාවයේ  උෂ්ණත්ව සංගුණකය 4.0 ×10-3 0C-1 නම්, ඊයම්හි ද්‍රවාංකය.

(1) 225 0C
(2) 325 0C
(3) 475 0C
(4) 575 0C
(5) 598 0C

14 / 60

Category: Physics 2010

14. රූපයේ පෙන්වා ඇති පරිපථය සාදා ඇත්තේ සම්පූර්ණ සංරචක භාවිතයෙනි.  A ඇමීටරය වන අතර වෝල්ට්මීටරයකි.  Vx ශිෂ්‍යයකු වැරදීමකින් A ඇමීටරය Vy නම් පරිපූර්ණ වෝල්ට් මීටරයක් මගින් ප්‍රතිස්ථාපනය කළ හොත් Vx සහ Vy කියැවීම පිළිවෙලින් වන්නේ,

(1) 1V , 1V
(2) 1V , 0
(3) 2V , 0
(4) 0 , 1V
(5) 3V , 2V

15 / 60

Category: Physics 2010

15. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ මගින් දැක්වෙන අංශුව

(1)ප්‍රෝටෝනයකි
(2) ඉලෙක්ට්‍රෝනයකි
(3) නියුට්‍රෝනයකි
(4) a අංශුවකි
(5)ප්‍රොසිටෝනයකි

16 / 60

Category: Physics 2010

16. ස්කන්ධය වන කුඩා සන්නායක ගෝලයට + Q ආරෝපණයක් ඇත. මෙම ගෝලය සිරස්ව පහළ දිශාවට තීව්‍රතාව ‍ E වන විද්‍යුත් ක්ෂේත්‍රයක් (ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ට අමතරව) ඇති ප්‍රදේශයක දිගැති පරිවාරක නූලකින් එල්ලා සරල අවලම්භයක ආකාරයට දෝලනය වීමට සලස්වනු ලැබේ. මෙම සරල අවලම්බයේ කුඩා දෝලන ආවර්ත කාලය T නම්,

17 / 60

Category: Physics 2010

17. ඒකාකාර ඝනත්වයක් ඇති A සහ A යන තාරක දෙකට සමාන අරයන් ඇත. B තාරකාවට ට වඩා දෙගුණයක ස්කන්ධයක් ඇති A තාරකාව B තාරකාවට වඩා තුන් ගුණයක වැඩි වේගයකින් බැමේ.

(1) 16
(2) 2
(3) 3
(4) 6
(5) 18

18 / 60

Category: Physics 2010

18. අරය 0.5cm වෘත්තාකාර තැටියක් සිරස් පෘෂ්ඨයක් මත 12rad s-1 ක ඒකාකාර කෝණික වේගයකින්  ලිස්සීමකින් තොරව පෙරළේ. තැටියේ පරිධිය මත පිහිටි සහ ලක්ෂ දෙකක් රූපයේ දැක්වෙන පිහිටීමේ ඇති විට, පෘතුවියට සාපේක්ෂව ඒවායේ වේගය වන්නේ,

19 / 60

Category: Physics 2010

 19. x අක්ෂරක්ෂරය දිගේ x = 5 සිට දක්වා ගමන් කරන p වස්තුවක් මත යෙදෙන බලය (f) විචලනය ප්‍රස්ථාරයේ පෙන්වයි. 

 වස්තුව මත බලය මගින් කෙරෙන කාර්යය වන්නේ, 

(1) 10J
(2) 30J
(3) 40J
(4) 50J
(5) 100J

20 / 60

Category: Physics 2010

20. ස්කන්ධය 50kg වන පෙට්ටියක් (A ) ලොරියක තිරස් තට්ටුව මත රූපයේ දක්වෙන ආකාරයට තබා ඇත.පෙට්ටිය සහ ලොරි තට්ටුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුනකය 0.8 වන අතර ලොරිය ශෘජු තිරස් මාර්ගයක් දිගේ ත්වරණය වේ.පෙට්ටිය ලොරි තට්ටුව මත ලිස්සා නොයන ලෙස ලොරියට තිබිය හැකි උපරිම ත්වරණය වන්නේ,

(1) 2 m s-2
(2) 4 m s-2
(3) 8 m s-2
(4) 10 m s-2
(5) 12 m s-2

21 / 60

Category: Physics 2010

21. දෙකෙළවර අචලව තබා ඇති තන්තුවක අථාවර තරංගයකැති කළ විට,

(1) නිෂ්පදන සංඛ්‍යාව ප්‍රෂ්පන්දන සංඛ්‍යාවට සමාන වේ.
(2) තරංගයේ තරංග ආයාමය, තන්තුව දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදූවිට ලැබෙන අගයට සැමවිටම සමාන වේ.
(3)තරංගයේ ස්ංඛ්‍යාතය, මූලික සංඛ්‍යාතය නිෂ්පන්දන සංඛ්‍යාවෙන්   ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ.
(4)  තරංගයේ සංඛ්‍යාතය, මුලික සංඛ්‍යාතය ප්‍රෂ්පන්දනය සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ.
(5) මුලික සංඛ්‍යාතයේ දී තන්තුවේ හැඩය එහි මධ්‍ය ලක්ෂයට වඩා සමමිතික නො වේ

22 / 60

Category: Physics 2010

22. ධ්වනි ප්‍රභව දෙකක ධ්වනි ත්‍රීව්‍රතා අතර අනුපාතය සහ අනුරූප ධ්වනි ත්‍රීව්‍රතා මට්ටම් (dB වලින්)න් අතර වෙනස සංඛ්‍යාත්මකව එක සමාන නම් ධ්වනි ත්‍රීව්‍රතා අනුපාතය වන්නේ.

(1) 10
(2) 20
(3) 100
(4) 200
(5) 1000

23 / 60

Category: Physics 2010

23. විශාලක බලය 15 වන දුරේක්ෂයකට, බලය ඩයොප්ටර් 50 වන උපනෙතක් ඇත. දුරේක්ෂය සමාන සීරුමාරුවේ ඇති විට එහි දිග,

(1)15 cm
(2)28 cm
(3)30 cm
(4)43 cm
(5)64 cm

24 / 60

Category: Physics 2010

24. +Q සහ -Q   ආරෝපණ සහිත අංශු දෙකක් රූපයේ පෙනෙන පරිදි එකිනෙකට ඉතා සමීපව පිහිටි අරය r වෙන වෘත්තාකාර පථ දෙකක් දිගේ එකිනෙකට විරුද්ධ දිශාවලට w කෝණික සංඛ්‍යාතයකින් පරිභ්‍රමණය වේ. වෘත්තාකාර  පථවල  කේන්ද්‍රයේ චුම්බක ස්‍රාව ඝනත්වය,

25 / 60

Category: Physics 2010

25. අංශු තුනක් අර්ධ වෘත්තයක් මත ද සතරවැන්න අර්ධ වෘත්තයේ කේන්ද්‍රයේදතබා ඇති සර්වසම අංශ හතරකට සැකැස්මවල් තුනක්( A,B සහ C ) රූපයේ පෙන්වයි. කේන්ද්‍රයේ ඇති අංශුව මත අනික් අංශු තුන මගින් ඇති කරන්නාවූ අනුරූප සඵල ගුරුත්වාකර්ෂණ බල වල විශාලත්ව පිළිවෙලින් FA , FB  හා FC මගින් නිරූපනය වේ නම්,

(1) FC > FB > FA
(2) FB < FC < FA
(3) FC < FB < FA
(4) FC = FB = FA
(5) FC = FB > FA

26 / 60

Category: Physics 2010

26. ලක්ෂ්‍යයීය ආරෝපණ හතරක් සහ S ගවුසියානු පෘෂ්ඨයක් රූපයේ පෙන්වා ඇත. පහත ප්‍රකාශ සලකා බලන්න,

             (A) පෘෂ්ඨය හරහා සඵල විද්‍යුත් ස්‍රාවය q1 සහ q2 මගින් ඇති කරන ක්ෂේත්‍ර මත පමණක් රඳා පවතී.
             (B)  P ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීවතාව q1 සහ q2 මගින් ඇති කරන ක්ෂේත්‍ර මත පමණක් රඳා පවතී.
             (C) P ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීවතාවය q1,q2,q3 සහ q4 ආරෝපණවල පිහිටීම්වල පිහිටීම මත රඳා පවතී.

  ඉහත ප්‍රකාශ අතුරින් 

(1). (A) පමණක් සත්‍ය වේ.
(2). (A) සහ (B) පමණක් සත්‍ය වේ.
(3). (B) සහ (C) පමණක් සත්‍ය වේ.
(4). (A) සහ (C) පමණක් සත්‍ය වේ.
(5). (A), (B) සහ (C) යන සියල්ලම සත්‍ය වේ.

27 / 60

Category: Physics 2010

27. පෙන්වා ඇති සැකැස්ම වලින් කවාක් ද්වාරයට සමාන වේ ද?

(1).P පමණි
(2) Q පමණි
(3) P සහ Q පමණි
(4) P, Q .සහ S පමණි
(5) P, Q, R සහ S  සියල්ලම

28 / 60

Category: Physics 2010

28. පරිපථයක ඇති, නියමිත පරිදි ක්‍රියාත්මක වන T1 සහT2 සිලිකන් ට්‍රාන්සිස්ටර දෙකක් රූපයේ පෙන්වා ඇත. T1 සහ T2 ට්‍රාන්සිස්ටර වල VCE අගයන් පිළිවෙලින් 0.1 V සහ 3V වේ නම් පහත සඳහන් කුමක් සත්‍ය වේ ද?

(1). T1 හි VBC අගය ආසන්න ලෙස 0.6 V වන අතර BC සන්ධිය ඉදිරි නැඹුරු වී ඇත.
(2). T2 හි VBC අගය ආසන්න ලෙස 0.6 V වන අතර BC සන්ධිය ඉදිරි නැඹුරු වී ඇත.
(3). T1 හි VBC අගය ආසන්න ලෙස 0.6 V වන අතර BC සන්ධිය පසු නැඹුරු වී ඇත.
(4). T2 හි VBC අගය ආසන්න ලෙස 2.3 V වන අතර BC සන්ධිය ඉදිරි නැඹූ වී ඇත.
(5). T1 හි VBC අගය ආසන්න ලෙස 3 V වන අතර BC සන්ධිය පසු නැඹුරු වී ඇත.

29 / 60

Category: Physics 2010

29. d අභ්‍යන්තර විශ්කම්භයක් සහිත වීදුරු කේශික නලයක් ජලයේ සිරස ගිල්වූ විට නළය තුළ h උසකට ජල මට්ටම ඉහළ නඟියි.d සමඟ h  විචලනය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ,

 

30 / 60

Category: Physics 2010

30.සමාන හරස්කඩ වර්ගඵලය හිත ආරම්භක දිග l1 සහ l2 වූ සැහැල්ලු දඬු දෙකක් කෙළවරෙන් කෙළවරට සවිකර රූපයේ පෙනෙන පරිදි F බලයක් යොදා ඇත. දඬු සාදා ඇති ද්‍රව්‍ය වල  යං මාපාංක  E1 සහ E2 නම් (රූපය බලන්න) ඒවා එකම ප්‍රමාණයකින් සංකෝචනය වන්නේ,

31 / 60

Category: Physics 2010

31. 0.15 kg ස්කන්ධයක් සහිත ක්‍රිකට් බෝලයක්පිතිකරු විසින් පහර දීමට මොහොතකට පෙර 20 m s-1 ක වේගයකින් ගමන් කරයි. පහරදුන් විට පිත්ත මගින් පිත්ත මඟින් බෝලය මත ජනනය කරන බලය ( F ) හි කාලය (t) සමග විචලන  ප්‍රස්තාරයයේ පෙන්වා ඇත. බෝලය  ප්‍රතිවිරුද්ධ දිශාවට පොළා පනින්නම් පහරදීමට මොහොතකට පසුව ක්‍රිකට් බෝලයේ වේගය,

 

(1). 20 m s-1
(2). 25 m s-1
(3). 65 m s-1
(4). 70 m s-1
(5). 110 m s-1

32 / 60

Category: Physics 2010

32. ඒකාකාර සිලින්ඩරාකාර දණ්ඩක පෙන්වා ඇති A,B,C අක්ෂ වටා දණ්ඩේ අවස්ථිති පූර්ණ  පිළිවෙළ lA , lB සහ lC නම්

(1). lA > lB > lC
(2). lA < lB < lC
(3). lB = lC > lA
(4). lA > lB > lC
(5). lB > lC > lA   

33 / 60

Category: Physics 2010

33. රූපය පෙන්වා ඇති පරිදි ලී ඝනකයක් ජල බීකරය තුළ පාවෙමින් පවතී. කාලය t=0  දී නිශ්චලතාවයේ සිට බිකරය පහළ දිශාවට නියත ත්වරණයකින් චලනය වීම අරඹයි. කාලය t සමඟ ඝනකයෙහි ජලයෙහි ගිලුණු  කොටස් පරිමාව, V  හි විචලනය   වඩාත්ම  හොඳින් නිරූපණය කරන්නේ,

 

 

34 / 60

Category: Physics 2010

34. රූපයේ පෙනෙන පරිදි කඩදාසියේ තලයක ලම්බව තබා ඇති දිගු සමාන්තර කම්බි දෙකක විරුද්ධ දිශාවලට සමාන ධාරා ගලයි.x අක්ෂය ඔස්සේ චුම්බක ස්‍රාව ඝනත්වයේ y දිශාවට ඇති  සංරචකයේ (B ) විචලනය වඩාත්  ම හොඳින්  නිරූපණය වන්නේ, 

 

 

35 / 60

Category: Physics 2010

35. විභවමාන සංවේදීතාව වැඩි කළ හැක්කේ,

(1)  කම්බිය හරහා සම්බන්ධ කර ඇති කෝෂයෙහි වි.ගා.බ වැඩි කිරීමෙනි
(2) කම්බියේ ප්‍රතිරෝධීතාව අඩු කිරීම මගිනි
(3)  කම්බිය සමග ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම මගිනි
(4)  කම්බියේ විෂ්කම්භය අඩු කිරීම මගිනි
(5)  කම්බියේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයේ පවත්වා ගැනීම මගිනි

36 / 60

Category: Physics 2010

36. විදුලිබල රැහැන් වලට සම්බන්ධ කරන ලද A සහ B පරිණාමය දෙකක් රූපයේ පෙන්වා ඇත. A හි ප්‍රාථමික දඟරය ට 33000V ක ප්‍රත්‍යාවර්තන වෝල්ටීයතාවක් සම්බන්ධ කර ඇති අතර B හි ද්විතීකයෙන් ගෘහ භාවිතය සඳහා 230V ප්‍රත්‍යාවර්තන වෝල්ටීයතාවයක් සපයයි. A පරිණාමකයේසහ ප්‍රාථමිකයේ සහ ද්විථීකයේ පිළිවෙලින් N1 සහ N2 වට ගණනක් ඇත. B පරිණාමකයේ ප්‍රාථමිකයේ සහ ද්විතීකයේ  පිළිවෙලින් N3 සහ N4 වට ගණනක් ඇත, 

පද්ධතියේ ක්ෂමතා හානි නොසලකා හැරියහොත් පහත සඳහන් කුමක් සත්‍ය වේ ද?

37 / 60

Category: Physics 2010

37. විලක් තුළ සිටින මාළුවෙක් පරිමාව 2.5 × 10 -7m3 වන බව බුබුලක් මුදාහැරි. ඉක්බිතිව මෙම වායු බුබුල 10 ම් වන වායු පරිමාවක් වායුගෝලයට මුදාහරි. වායුගෝලීය පීඩනය 10 5 Pa සහ ජලය ඝනත්වයෙන් 10 kg m-3  නම් මාළුවා සිටින ස්ථානයට ගැඹුර (පෘෂ්ටික ආතති ආවරණය නොසළකා හරින්න) 

(1)30 m
(2)40 m
(3)50 m
(4(60 m
(5)80 m

38 / 60

Category: Physics 2010

38. පපැදි පොම්පයක් මගින් ටයරයකට වාතය ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. පොම්ප කිරීමේ ක්‍රියාවලිය සිදුවන කාලය තුළ පොම්පයේ   ඇති වාතය සඳහා පහත සඳහන් කුමක් සත්‍ය වේ ද මේ සියලුම සංක් සංකේත වලට ඒවායේ සුපුරුදු තේරුමක් ඇත )

  ΔQ                        ΔW                   ΔU

(1) 0                     ධන වේ             ධන වේ
(2) ධන වේ         ධන වේ             ධන වේ
(3) 0                     ධන වේ             ඍන වේ
(4) 0                     ධන වේ             ධන වේ
(5) ඍන වේ       ඍන වේ            ධන  වේ

39 / 60

Category: Physics 2010

39. 28 0C ඇති ජලය 2 kg කඋෂ්ණත්වය 100 0c තාපාංකය දක්වා ඉහළ නැංවීමට විදුලි කේතයකට 0.2kWh අවශ්‍ය වේ. ජලයේ විශිෂ්ටතාප ධාරිතාව 4200J kg-1  K-1  නම්,කේතලය ක්‍රියාකරන කාර්යක්ෂමතාව

(1)42%
(2)54%
(3)60%
(4)72%
(5)84%

40 / 60

Category: Physics 2010

40. සර්ව සම ආකාරයට රත්කරන ලද සමාන ස්කන්ධ සහිත P සහ Q ද්‍රව දෙකක කාලය ( t )  සමඟ ඌෂ්ණ උෂ්ණත්වයේ විචලනය (Ɵ) රූපයේ පෙන්වා ඇත.

 පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න,

        A. ද්‍රව කුඩා ප්‍රමාණ වල උෂ්ණත්ව විචලන මැනීමට උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස Q ද්‍රවය P ද්‍රවයටවඩා හොඳ වේ.
        B. නියත උෂ්ණත්ව ද්‍රව තටාරයක් සෑදීම සඳහා Q ද්‍රවය ට වඩා සුදුසු වේ.
        C. රූපයේ පෙන්වා ඇති පරිදි සර්පිලාකාර පයිප්පයක් තුල නැවීම මගින් වසන ලද කාමරයක් තුළ ඇති වාතය රත් කිරීම                         සඳහා Q ද්‍රව්‍ය P ද්‍රවයට වඩා හොඳ වේ.

(1) A පමණක් සත්‍ය වේ
(2) B පමණක් සත්‍ය වේ
(3) A සහ B පමණක් සත්‍ය වේ
(4) B සහ C පමණක් සත්‍ය වේ
(5)A B සහ C සියල්ලම සත්‍ය වේ

41 / 60

Category: Physics 2010

41. පෙන්වා ඇති ප්‍රතිරෝධ ජාලයේ A සහ B ලක්ෂ්‍ය හරහා සමත ප්‍රතිරෝධය වන්නේ,

42 / 60

Category: Physics 2010

42. දගරයක් හරහා කාලය (t) සමඟ චුම්බක ස්‍රාවක (ø) විචලනය ප්‍රස්තාරයෙන්පෙන්වයි

කාලය (t ) සමඟ අනුරූම ප්‍රේරිත වි.ගා.බලයේ (E ) විචලනය වඩාත් ම හොඳින් නිරූපණය වන්නේ,

 

43 / 60

Category: Physics 2010

43. V වෝල්ටීයතා ප්‍රභවය'දකින' AC සහ BD හරහා ඇති සඵල ප්‍රතිරෝධ පිළිවෙලින් වන්නේ,

44 / 60

Category: Physics 2010

44. පෙන්වා ඇති පරිපථයේD යනු දියෝඩයකි. වෝල්ටීයතා ප්‍රභවය මඟින් V විචල්‍ය වෝල්ටීය තාවක් සපයයි. පහත පෙන්වා ඇති කුමන චක්‍රය මඟින් V  සමග  I වෙනස් වන ආකාරය වඩාත් ම හොඳින් නිරූපණය කරයි ද? 

 

45 / 60

Category: Physics 2010

45. රූපයේ පෙන්වා ඇති පරිදි කුඩා ගෝලයක් ගැඹුරු භාජනයක් තුළ ඇති මිශ්‍ර නොවන ද්‍රව කඳන් දෙකක් හරහා වැටේ.ද්‍රව දෙකෙහි දුස්ස්‍රාවිතා සහ  ද ගෝලයේ අදාල ආන්න ප්‍රවේග පිළිවෙළින්  සහ

46 / 60

Category: Physics 2010

46. A සහ B යනු එක එකෙහි +Q ආරෝපණයක් ඇති අරයයන් පිළිවෙලින් R සහ  වන සන්නායක ගෝල දෙකකි.ගෝල දෙක රූපයේ දැක්වෙන ආකාරයට d (>>R) දුරකින් ඈත් කර තබා ඇති විට  P ලක්ෂ්‍යයේ විද්‍යුත් විභවය V0 වේ.මෙම ගෝල දෙක ඉතා සිහින් ලෝහ කම්බියකින් සම්බන්ධ කළ විට P  හි විද්‍යුත් විභවය,

47 / 60

Category: Physics 2010

47. විද්‍යුත් ආරෝපණයක් සහිත අංශුවකින් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක බලපෑම යටතේ වෘතාකාර පථයක් ඔස්සේ ගමන් කරයි.

පහත ප්‍රකාශ සලකන්න.

     A. අංශුවේ ප්‍රවේගයේ දිශාව චුම්බක ක්ෂේත්‍රයේ දුශාවට සෑම විටම ලම්බ වේ.
    B. අංශුවට එක් පරිභ්‍රමණයක් සඳහා ගතවන කාලය වෘත්තාකාඅපථයේ අරයෙන් ස්වායක්ත වේ
    C. අංශුවේ වේගය එහි  අනුපාතයට අනුලෝමව සමානුපාතික වේ.

ඉහත ප්‍රකාශ අතරෙන්,

(1) Aපමණක් සත්‍ය වේ
(2) B සහ C පමණක් සත්‍ය වේ
(3) A සහ B පමණක් සත්‍ය වේ
(4) A සහ C පමණක් සත්‍ය වේ
(5) A,B යන C  සියල්ලම සත්‍ය වේ

48 / 60

Category: Physics 2010

48. P,Q,R සහ S  යනු එක එකෙහි වර්ගඵලය A වන සමාන්තර සන්නායක තහඩු හතරකි. P  හා S අචල තහඩු වේ. රූපයේ පෙන්වා ඇති පරිදි Q හා R  තහඩු දෙක දෘඩ සන්නායකයකින් සම්බන්ධ කර ඇත්තෙ එම තහඩු එකට ඉහළ පහළ චලනය කළ හැකි ආකාරයටය.මෙම පද්ධතියේ සඵල ධාරිතාව දෙනු ලබන්නේ,

49 / 60

Category: Physics 2010

49. චාලක ශක්තිය K සහ ඩි බ්‍රොග්ලි තරංග ආයාමය වන නිදහස් අංශුවක් එක්තරා පෙදෙසකට ඇතුළු වූ විට එහි විභව ශක්තිය V බවට පත් වේ. අංශුවේ නව ඩි බ්‍රොග්ලි තරංග ආයාමය දෙනු ලබන්නේ,

 

50 / 60

Category: Physics 2010

50. පරිමාව 0.1 m3 සහ 0.3 m3   වූ හිස් වූ පෙට්ටි දෙකක් කාමර උෂ්ණත්වය 30 0c   ඇති වාතයෙන් පුරවා මුද්‍රා තබා ශීතකරණයක තැන්පත් කරනු ලැබේ.මුද්‍ර තැබීමට මොහොතකට පෙර  0.3 m3  ඇති පෙට්ටියට තෙතමනය අවශෝෂණය කර ගනු ලබන සිලිකා ජෙල් පැකට් එකක් ඇතුළු කරනු ලැබේ.උෂ්ණත්වය 15 0C   දී කුඩා පෙට්ටිය තුල ඇති වාතයෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය  100% වූ බවත් 5 0C දී විෂාල පෙටීය තුළ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% වූ බවත් පසුව සොයා ගන්නා ලදී.  5 0C  සහ 15 0C තුෂාරාංකවල දී වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතා පිළිවෙලින් 6.8g m-3  සහ 12.7g m-3 නම් ජෙල් මඟින් අවශෝෂණය කර ගන්නා ලද ජල වාෂ්ප ප්‍රමාණය වන්නේ,

(1) 1.77 g
(2) 2.04 g
(3) 3.81 g
(4) 6.80 g
(5) 12.07 g

51 / 60

Category: Physics 2010

51. සමතල තිරස් සුමට ලී පෘෂ්ටයක් (S) මත අලවන ලද දිග වන තුනී සුමට ඇලුමිනියම් තීරු දෙකක් රූපයේ පෙන්වා ඇත. තීරු එක් කෙළවරක දී බැටරියකට සම්බන්ධකර ඇත.තීරු එක් කෙළවාකදී බැටරියට සම්බන්ධ කර ඇත.ඇලුමිනියම් තීරු දෙක අතර ප්‍රදේශය පුරා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් උඩු අතට පෘෂ්ඨයට ලම්බකව ස්ථාපනය කර ඇත.ඇලුමිනියම් තීරු දෙක මත, පෙන්වා ඇති ආකාරයට වානේ කූරක් තැබූ විට එය ව්හලනය වේ.කූරේ වේගය     අක්ෂය ඔස්සේ දුර සමඟ විචලනය වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ,

52 / 60

Category: Physics 2010

52. ජලය 1Kg ක් අඩංගු තාප ධාරිතාව 200J K-1   වන ලෝහ භාජනයක් තුළ 110 W ගිල්ලුම් තාපකයක් තබා ඇත.තාපයේ ස්විච්චය සංවෘතව තබා දුගු කාලයක් ගත වුවද ජලයේ උෂ්ණත්වය 90 0C දක්වා පමණක් ඉහළ නගින බව සොයා ගන්නා ලදී.තාපකයේ ස්විච්චය විවෘත කොට 10 s කට පසුව ජලයේ උෂ්ණත්වය ආසන්නතම වන්නේ,

(ජලයේ විශිෂ්ඨ තාප ධාරිතාව=4200 J kg-1 K-1   )

(1) 89.50 0C ටය
(2) 89.68 0C ටය
(3) 89.70 0C ටය
(4) 89.73 0C ටය
(5) 89.75 0C ටය

53 / 60

Category: Physics 2010

53. තිරස් බිමක කාල තුවක්කුවක්ස්ථානගත කර ඇති අතර තුවක්කුව පිහිටි ස්ථානයේ සිට 2000 m දුරකින් පිහිටි ඉලක්කයකය පතිත වන ලෙස එයින් කාලතුවක්කු උණ්ඩයක් නිකුත් ලරනු ලැබේ.උණ්ඩයේ පථයේ කිසියම් ලක්ෂ්‍යයක දී හදිසියේ ම උණ්ඩය සහA සහ B කොටස් දෙකකට සපුරා යයි.A  හි ස්කන්ධයB හි ස්කන්ධය මෙන් දෙගුණයක් වන අතර,එලම සිරස් තලයක ගමන් කිරීමෙන් පසු කොටස් දෙකක ම එකම මොහොතක බිම පතිත වේ. තුවක්කුවේ සිට ඉලක්කය පිහිටි දිශාවට 1800 m දුරකින් A බිම පතිත වේ නම්, B බිම පතිත වන ස්ථානයට තුවක්කුවේ සිට ඇති දුර

(1)1600 m
(2)2200 m
(3)2400 m
(4)2600 m
(5)2800 m

54 / 60

Category: Physics 2010

54. රූපයේ පෙන්වා ඇති පරිදි 10 cm   දිග පැන්සලක් උත්තල කාචයක ප්‍රකාශ අක්ෂය ඔස්සේ තබා ඇත. පැන්සලේ ප්‍රතිබිම්බයේ දිග ද 10 cm නම් කාචයේ නාභීය දුරහි අගය වන්නේ,

(1)4 cm
(2)8 cm
(3)10 cm
(4)12 cm
(5)20 cm

55 / 60

Category: Physics 2010

55. රූපයේ පෙන්වා ඇති ද්වි-ලෝහ ( P/Q) පටි තුනක් හා අරීය ලෝහ කොටසක් භාවිත කර අක්ෂයට සම්බන්ධ කිරීමෙන් සාදා ඇත.මෙය කේන්ද්‍රය හරහා යන රෝදයේ තලයට ලම්බක අක්ෂයක් වටා දෝලනය වන පරිදි සැකසිය හැක.රෝදය නිර්මාණය කර ඇත්තේපරිසර උෂ්ණත්වය කෙසේ වෙනස් වුවද දෝලනය කාලාවර්තය නොවෙනස්ව පවතින පරිදි ය.පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

      A.රෝදයේ අවස්ථිති ඝූර්ණය උෂ්ණත්වය සමග වෙනස් නොවිය යුතුය.
      B.රෝදයේ හැඩය උෂ්ණත්වය සමග වෙනස් නොවිය යුතුය
     C. P ලෝහයේ රේඛීය ප්‍රසාඅණ තාව Q ලෝහයේ එම අගයට වඩා වැඩි විය යුතුය

ඉහත ප්‍රකාශ අතුරෙන්,

(1) A පමණක් සත්‍ය වේ
(2) B පමණක් සත්‍ය වේ
(3) C පමණක් සත්‍ය වේ
(4)A සහ B  පමණක් සත්‍ය වේ
(5) A,B සහ C යන සියල්ලම සත්‍ය වේ

56 / 60

Category: Physics 2010

56. පිළිවෙලින් Ɵ1 , Ɵ2, සහ Ɵ3  උෂ්ණත්වය ඇති m1, m2 සහ m3   උණු ජල ස්කන්ධයක් එක එකෙහි m  අඩංගු සර්වසම භාජන තුනකට එකතු කරනු ලබන්නේ සමාන  අවසාන උෂ්ණත්වයක් ලැබෙන ලෙස ය.ඉන් පසු භාජන සිසිල් වීමට ඉඩ හරිනු ලැබේ.භාජන තුන සඳහා සිසිලන චක්‍ර රූපයේ පෙන්වා ඇත.එක් එක් භාජනයේ තාපය හානිවීමේ ශීඝ්‍රතා එකම නම්,

57 / 60

Category: Physics 2010

57. ඒක වර්ණ ආලෝක කිරණයක් කේන්ද්‍රය O වන පාරදෘශ්‍යප්ලාස්ටික් ගෝලයක් මතට එහි විශ්කම්භයකට ආසන්නව සහ ඊට සමාන්තරව පතිත වී රූපයේ දැක්වෙන ආකාරයට වර්තනය වේ.ප්ලාස්ටික් හි වර්තනාංකය ආසන්නම වන්නේ (කුඩා   කෝණ සඳහා ලෙස ගන්නා

(1) 1.2 ටය
(2) 1.3 ටය
(3) 1.5 ටය
(4) 2.0 ටය
(5) 2.0 ටය

58 / 60

Category: Physics 2010

58.පෘථිවි පෘෂ්ටයට ඉහළින් O ලක්ෂ්‍යක ශබ්ද ප්‍රබවයල් පිහිටා ඇත.දහවල් කාලයේ දී පෘථිවි පෘෂ්ටයේ සිට ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ.ප්‍රභවයේන් පිටවන ශබ්දයේ තරංග පෙරමුණු ප්‍රචාරණය වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත සඳහන් කුමන රූප සටහනින් ද? 

 

59 / 60

Category: Physics 2010

59. රූපයේ පෙන්වා ඇති පරිදි මෝටර් රථ දෙකක් ( A සහ B ) නියත වේගවලි මාර්ගයක ගමන් කරයි.  රථයේ රියදුරා සංඛ්‍යාතය   වූ ඔහුගේ රථයේ නලාව නොකඩවා නාද කරයි.ආරම්භයේ දී  B,A  ට වඩා වේගයෙන් ගමන් කරයි. හදිසියේ B  රථය වේගය අඩු කර නවත්වයි.  A එම වේගයෙන්ම දිගටම ගමන් කර නවත්වා ඇති B  පසු කර යයි.කාලය (t) සමග B   රථයේ රියදුරාට ඇසුණු නලා හඬෙහි සංඛ්‍යතයේ (f) විචලනය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්තාරය වන්නේ,

60 / 60

Category: Physics 2010

60. ලෝහ දණ්ඩක් ආරම්භයේදී  0 0C හි පවතී. දැන් රූපයේ පෙන්වා ඇති පරිදි මෙම දණ්ඩේ එක් කෙළවරක් නටන ජලයේ ගිල්වා අනෙක් කෙළවර ඇගිලිවලින් අල්ලාගෙන සිටී.ඇගිලිවල උෂ්ණත්වය 37 0C වේ. යම් මොහොතකදී  සමඟ දණ්ඩ ඔස්සේ තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය (RQ) විචලනය වන ආකාරය නිවරැදිව නිරූපණය කරන්නේ පහත කුමන චක්‍රයෙන් ද?

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 1%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!