2011 භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
1

Past Papers | Physics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2011 - භෞතික විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 12 ක අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4 1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න

ගණක යන්තු භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

(ගුරුත්වජ ත්වරණය, g = 10 N kg -1 ලෙස සලකන්න.)

1 / 50

Category: Physics 2011

(1) තාප සන්නායකතාවයේ ඒකකය වන්නේ

(1) J
(2) W
(3) W
(4) J
(5) W

2 / 50

Category: Physics 2011

(2) 1 cm ප්‍රමාණයේ බාහිර විෂ්කම්භයක් ඇති මෘදු රබර් නළයක එම අගය මිනීම සඳහා වඩාත්ම සුදුසු මිනුම් උපකරණය වන්නේ

(1) මීටර කෝදුව
(2) ව’නියර කැලිපරය
(3) ගෝලමානය
(4) මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය
(5) චල අන්වීක්ෂය

3 / 50

Category: Physics 2011

(3) පොළොවේ දි ආවර්ත කාලය T වන සරල අවලම්භයක් චන්ද්‍රයා වෙත ගෙන එනු ලැබේ. පොළොවේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වජ ත්වරණයන්ගේ අනුපාතය 6 නම් චන්ද්‍රයා මත දී සරල අවලම්බයේ ආවර්ත කාලය වන්නේ,

 

 

 

4 / 50

Category: Physics 2011

(4) සාමන්‍ය සීරුමාරුවේ ඇති සං‍යුක්ත අන්වීක්ෂයක අවසාන ප්‍රතිබිම්බය,

(1) අතාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
(2) අතාත්වික, උඩුකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
(3) තාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
(4) තාත්වික, උඩුකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
(5) තාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා කුඩා වේ.

5 / 50

Category: Physics 2011

(5) මුහුදු වෙරළ කරා ළගාවෙමින් පවතින තරංග ආයාමය සහ විස්තාරය A වූ සුනාමි තරංගයක් රූපයේ පෙන්වා ඇත. තරංගයේ වේගය ආසන්න වශයෙන් ලෙස හැදින්වේ. මෙහි d යනු මුහුදේ ගැඹුර වේ. තරංගය වෙරළට ළගාවන විට,

 

 

 

 

 

 

 

6 / 50

Category: Physics 2011

(6) ශබ්ද ප්‍රභවයක් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් දකුණු පසට ගමන් කරයි. පහත සදහන් කුමන රූපයෙන් තරංග පෙරමුණු ප්‍රචාරණය වීම නිවැරදි ව පෙන්නුම් කරයි ද?

7 / 50

Category: Physics 2011

(7) පහත ද්වාරයන්ගෙන් කුමන එකකට ප්‍රදාන එකකට වඩා තිබිය නොහැකි ද?

(1) AND ද්වාරය
(2) OR ද්වාරය
(3) NAND ද්වාරය
(4) NOT ද්වාරය
(5) EX-OR ද්වාරය

8 / 50

Category: Physics 2011

(8) රථවාහන එන්ජිමක ඇති සිලින්ඩර තුළ පවතින වායුව(වාතය සහ පෙට්‍රල් මිශ්‍රණය) එහි මුල් පරිමාවෙන්   කට සම්පීඩනය වේ.ආරම්භක පීඩනය වායුගෝල 1.0 වන අතර ආරම්භක උෂ්ණත්වය 27 ත් වේ. සම්පීඩනයෙන් පසු පීඩනය වායුගෝල 21 නම් සම්පීඩනය වූ වායුවේ උෂ්නත්වය වනුයේ(වායුව සම්පූර්ණ ලෙස හැසිරෙන්නේ යැයි උපකල්පනය කරන්න.)

(1) 700
(2) 523
(3) 427
(4) 327
(5) 227

9 / 50

Category: Physics 2011

(9) ඒකාකර ඝනත්වයක් ඇති ග්‍රහලෝක ස්කන්ධය 2.0 වේ. එහි අරය 6.7 වේ. ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ විභවය වනුයේ(G = 6.7 )

(1) - 2.0
(2) - 2.0
(3) 0
(4) 2.0
(5) 6.0

10 / 50

Category: Physics 2011

(10) 100 keV ඉලෙක්ට්‍රෝන කදම්බයක් ලෝහ ඉලක්කයක් තුළ නැවතුනු විට එය

(1) අංශු නිපදවයි.
(2) අංශු නිපදවයි.
(3) අංශු නිපදවයි.
(4) නියුට්‍රෝන නිපදවයි.
(5) X කිරණ නිපදවයි.

11 / 50

Category: Physics 2011

(11) ස්කන්ධය me වන ඉලෙක්ට්‍රෝනයක් විභව අන්තරයක් හරහා ත්වරණය කළ විට එහි ඩි - බ්‍රොග්ලි තරංග ආයාමය වේ. එම විභව අන්තරයම හරහා ස්කන්ධයවන ප්‍රෝටෝනයක් ත්වරණය කළ විට ඒ හා සංඝටිත ඩි- බ්‍රොග්ලි තරංග ආයාමය වන්නේ

12 / 50

Category: Physics 2011

(12) තිරස් තලයක් මත තබන ලද M ස්කන්ධයක් ඇති කුඤ්ඤයක් මත m ස්කන්ධයක් සහිත කුට්ටියක් තබා ඇත. පද්ධතියේ නිදහස් වස්තු බල සටහන රූපයේ පෙන්වා ඇත.රූපයේ සලකුණු කර ඇති බල අතුරින් කුමක් ක්‍රියා-ප්‍රතික්‍රියා යුගල වශයෙන් සැළකිය හැකි ද?

 

(1) E සහ C, F සහ G
(2) E සහ D, B සහ A
(3) E සහ D, B සහ H
(4) E සහ C, B සහ A
(5) E සහ C, B සහ H

13 / 50

Category: Physics 2011

(13) අවස්ථිති ඝූර්ණය  සහ කෝණික වේගය  වූ B අභ්‍යවකාශ යානයක් අවස්ථිති ඝූර්ණය සහ කෝණික වේගය  වූ A අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සමඟ රූපයේ පෙන්වා ඇති පරිදි පොදු අක්ෂය ඔස්සේ සුමටව සම්බන්ධ වේ.වස්තු දෙකේම රේඛීය චලිතය නොසලකා හරින්න.වස්‍තු දෙක සම්බන්ධ වූ පසු පොදු අක්ෂය වටා පද්ධතියේ කෝණික වේගය වනුයේ

 

 

 

 

 

 

 

14 / 50

Category: Physics 2011

(14) පරිමාව සහ ස්කන්ධය වන තුනී බිත්තියකින් යුත් හිස් භාජනයක් වීදුරු සහ වානේ බෝල n සංඛ්‍යාවකින් පුරවා ඇති අතර එයින් x ප්‍රමාණයක් වීදුරු බෝල වේ.  සහ  යනු පිළිවෙලින් වානේ බෝලයක සහ වීදුරු බෝලයක ස්කන්ධය නම් බෝල සහිත භාජනයේ සඵල ඝනත්වය වනුයේ

15 / 50

Category: Physics 2011

(15) අංශුවක චලිතය සඳහා ප්‍රවේග(v)- කාල(t) වක්‍රය රූපයේ පෙන්වා ඇත. එයට අනුරූප විස්ථාපන()- කාල(t) වක්‍රය වන්නේ

 

 

 

 

 

16 / 50

Category: Physics 2011

(16) ඇසේ සුද තිබු පුද්ගලයෙකුගේ අක්ෂි කාචය වෙනුවට නියත නාභීය දුරක් සහිත කෘතීම කාචයක් ශල්‍යකර්මයකින් පසු යොදන ලදී. දැන් ඔහුගේ පෙනීම 10m දුරින් පිහිටි වස්තු නිරීක්ෂණය කිරීම සදහා වඩාත් සුදුසු බව සොයා ගැනුනි.
කියවීම සදහා ඔහු භාවිතා කළ යුතු කාචය වන්නේ (විශද දෘෂ්ටියේ අවම දුර 25cm වේ)

(1) නාභි දුර ආසන්න වශයෙන් 4cm වන උත්තල කාචයකි
(2) නාභි දුර ආසන්න වශයෙන් 4cm වන අවතල කාචයකි
(3) නාභි දුර ආසන්න වශයෙන් 25cm වන උත්තල කාචයකි
(4) නාභි දුර ආසන්න වශයෙන් 25cm වන අවතල කාචයකි
(5) නාභි දුර ආසන්න වශයෙන් 8cm වන උත්තල කාචයකි

17 / 50

Category: Physics 2011

(17) සුළු වශයෙන් වෙනස් සංඛ්‍යාත සහිත ධ්වනි තරංග දෙකක් මගින් සෑදෙන සම්ප්‍රයුක්ත තරංගය රූපයේ පෙන්වා ඇත.නුගැසුම් සංඛ්‍යාතය සමාන වනුයේ

 

(1) 1 Hz
(2) 2 Hz
(3) 4 Hz
(4) 6 Hz
(5) 8 Hz

18 / 50

Category: Physics 2011

(18) රූපයේ පෙන්වා ඇති සැකසුම සමාන්තර ආලෝක කදම්බයක් S ලක්ෂයකට නාභිගත කිරීම සදහා භාවිතා කර ඇත. A , B හා C යන මුලද්‍රව්‍යයන් විය යුත්තේ පිලිවෙලින්

 

(1) තල දර්පනයක්, තල දර්පනයක් සහ 60° - 60° - 60° ප්‍රිස්මයක්
(2) 60° - 60° - 60° ප්‍රිස්මයක්, 60° - 60° - 60° ප්‍රිස්මයක් සහ උත්තල කාචයක්
(3) 45° - 90° - 45° ප්‍රිස්මයක්, 45° - 90° - 45° ප්‍රිස්මයක් සහ 60° - 60° - 60° ප්‍රිස්මයක්
(4) 45° - 90° - 45° ප්‍රිස්මයක්, 45° - 90° - 45° ප්‍රිස්මයක්, සහ අවතල කාචයක්
(5) 45° - 90° - 45° ප්‍රිස්මයක්, 45° - 90° - 45° ප්‍රිස්මයක්, සහ උත්තල කාචයක්

19 / 50

Category: Physics 2011

(19) අභ්‍යන්තර විෂ්කම්භය 0.4 වන එන්නත් කටුවක් වෙනුවට අභ්‍යන්තර විෂ්කම්භය 0.2 වන එන්නත් කටුවක් භාවිතයෙන් එන්නතක් විදීම සඳහා හෙදියක් විසින් තම මහපට ඇඟිල්ලෙන් යෙදිය යුතු වැඩිමනත් පීඩනය කොපමණද? එන්නත් කටු දෙකේම එකම දිගක් ඇති බවත් අවස්‍ථා දෙකේදීම පරිමා ප්‍රවාහ සීඝ්‍රතා එකම බවත් උපකල්පනය කරන්න.

(1) 2 ගුණයකි
(2) 4 ගුණයකි
(3) 8 ගුණයකි
(4) 10 ගුණයකි
(5) 16 ගුණයකි

20 / 50

Category: Physics 2011

 

21 / 50

Category: Physics 2011

(21) වර්තනාංක n1, n2, n3 සහ n4 වූ පාරදෘශ්‍ය ප්ලාස්ටික් ස්තර හතරක් හරහා පෙන්වා ඇති පරිදි එකවර්ණ ආලෝක කිරණයක් ගමන් කරයි. CD නිර්ගත කිරණය AB පතන කිරණයට සමාන්තරව ගමන් කරයි නම්

 

(1) n1 > n2 > n3 > n4
(2) n1 < n2 < n3 < n4
(3) n1 > n2 > n3 = n4
(4) n1 = n4
(5) n1 = n2 > n3 = n4

 

22 / 50

Category: Physics 2011

(22) රූපවල ඇති ඊතල වල දිග ඊතල හිස් මගින් වායු අණුවල චලිතයේ විශාලත්වය සහ දිශා නිරුපණය කරන්නේ නම්, සංවෘත නළයක් එහි පළමුවන උපරිතානයේ අනුනාද වන විට එය තුළ ඇති වායු අණුවල විස්ථාපනය නිවැරදිව පෙන්නුම් කරනුයේ පහත සදහන් කුමන රූප සටහන මගින් ද?

23 / 50

Category: Physics 2011

(23) A සුමට බිත්තියක සිට යම් දුරකින් B හි සවිකරන ලද, තනි සංඛ්‍යාතයකින් යුත් හඬක් නිකුත් කරන ස්පීකරයක් රූපයේ පෙන්වා ඇත. A සිට B දක්වා පීඩන වෙනස්වීම් සඳහා සංවේදි ශබ්ද අනාවරකයක් ගෙන යන විට බිත්තියේ සිට 2 m දුරකදී ශබ්ද මට්ටමෙහි අවමයක් අනාවරණය කරගන්නා ලදි. ශබ්දයේ වේගය 320වේ. ස්පීකරයෙන් නිකුත් කරන ලද ශබ්දයේ සංඛ්‍යාතය විය හැක්කේ

(1) 40 Hz
(2) 60 Hz
(3) 80 Hz
(4) 100 Hz
(5) 160 Hz

24 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

 

 

 

 

25 / 50

Category: Physics 2011

(25) භාජනයක් තුළ ඇති 0º හි පවතින අයිස් කුට්ටියකට නියත ශීඝ්‍රතාවකින් තාපය සපයනු ලැබේ. t කාලයකට පසුව අයිස් කුට්ටිය 100ºC පවතින හුමාලය බවට සම්පූර්ණයෙන්ම පත් විය. (අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය = 3X105 jkg-1, ජලයේ විශිෂ්ට තාප ධාරිතාව = 4 x 103 jkg-1 K-1, ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය = 2 x 106 jkg -1, භාජනයේ තාප ධාරිතාව සහ පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරින්න.) කාලය  දී භාජනය තුළ

(1) 0 හි පවතින අයිස් සහ ජලය ඇත.
(2) 30 හි පවතින ජලය ඇත.
(3) 50 හි පවතින ජලය ඇත.
(4) 70 හි පවතින ජලය ඇත.
(5) 100 හි පවතින ජලය සහ හුමාලය ඇත.

26 / 50

Category: Physics 2011

(26) පිත්තල රාමුවකට සවිකරන ලද යකඩ කම්බියක් රූපයේ පෙන්වා ඇත. කාමර උෂ්ණත්වයේදී කම්බිය බුරුල් නොවන අතර එහි ප්‍රත්‍යාබලයක් ද නොපවතී. පිත්තල සහ යකඩවල රේඛීය ප්‍රසාරණතා පිළිවෙළින් වේ. යකඩවල යං මාපාංකය  වේ. සම්පූර්ණ පද්ධතියේම උෂ්ණත්වය 1ºC කින් වැඩි කළ විට කම්බියේ ප්‍රත්‍යාබලය වනු ඇත්තේ

(1) 2.4
(2) 3
(3) 5.4
(4) 8.4
(5) 3

27 / 50

Category: Physics 2011

(27) ධාරිතාව C වන සර්වසම ධාරිත්‍රකවලින් සාදා ඇති (a), (b) සහ (c) නම් සැකැස්ම තුනක් රූප වල දක්වා ඇත. සැකැස්මවල සමක ධාරිතා ආරෝහණ පිළිවෙලට සැකසූ විට ලැබෙන්නේ

(1) (a), (b), (c)
(2) (b), (c), (a)
(3) (c), (a), (b)
(4) (a), (c), (b)
(5) (c), (b), (a)

28 / 50

Category: Physics 2011

(28) ඒකලිත කරන ලද A, B සහ C කම්බි තුනක් හරහා එක සමාන I ධාරා ගලයි. A කම්බිය R අරය වන වෘත්තාකාර පුඩුවකි. B සහ C යනු රූපයේ පෙන්වා ඇති පරිදි අරය R වන, වෘත්තාකාර පුඩු කොටස් සෑදෙන පරිදි නමා ඇති, අනන්ත දිගක් සහිත සෘජු කම්බි දෙකකි.අනුරූප පුඩුවල කේන්ද්‍රයේ සෑදෙන චුම්භක ස්‍රාව ඝනත්වයන් සහ  මඟින් නිරූපණය වේ නම්

   

 

 

 

 

29 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

30 / 50

Category: Physics 2011

(30) පෙන්වා ඇති පරිපථයේ බැටරිවලට නොගිණිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ ඇත. පරිපථයේ ධාරාවන්ගේ විශාලත්වය පිළිබඳව පහත සඳහන් කුමක් සත්‍ය නොවේ ද?

31 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

 

32 / 50

Category: Physics 2011

(32) පෙන්වා ඇති විභාවමාන පරිපථයේ V මගින් දක්වා ඇත්තේ නොගිණිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධකයක් සහිත බැටරියක වෝල්ටීයතාව වන අතර E මගින් නිරුපණය වන්නේ පරිමිත අභ්‍යන්තර ප්‍රතිරෝධකයක් සහිත කෝෂයකි. R සමග සංකුලන දිග l හි වෙනස්වීම වඩාත් නිරුපණය කරන්නේ

 

 

 

 

 

 

 

 

 

33 / 50

Category: Physics 2011

(33) රූපයේ පෙන්වා ඇති පරිපථය සාදා ඇත්තේ පරිපුර්ණ මුලාවයවයන් මගිනි. උච්ච විස්තාරය 5V වූ සයිනාකාර වෝල්ටීයතාවයක් එහි ප්‍රදානයට යෙදුවහොත් V0 ප්‍රතිදාන වෝල්ටීයතා තරංග ආකාරය වන්නේ

34 / 50

Category: Physics 2011

(34)  පෙන්වා ඇති Si ට්‍රාන්සිස්ටර අතුරින් කුමන ට්‍රාන්සිස්ටර ක්‍රියාකාරි විධියේ ක්‍රියාත්මක වේද?      

35 / 50

Category: Physics 2011

(35) පළල 4 x 10-2 සහ ඝනකම 2 x 10-3 වූ තඹ තහඩුවක් රූපයේ පරිදි ස්‍රාව ඝනත්වය 0.4 T වූ ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක තබා ඇත. තහඩුව හරහා 80 A ක ධාරාවක් ගමන් කරමින් පවතින විට එය 0.8 x 10 -6 හෝල් වෝල්ටියතාවක් ජනනය කරයි. තඹවල ඒකක පරිමාවක් තුළ අඩංගු මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණ ද?  (e = 1.6 x 10-19C )

 

36 / 50

Category: Physics 2011

(36) තුනී තැටියකට එහි O කේන්ද්‍රය හරහා තැටියේ තලයට ලම්බව ගමන් කරන අක්ෂයක් වටා භ්‍රමණය වීමට නිදහස ඇත. මෙම තැටිය මත රූපයේ පෙන්වා ඇති පරිදි සමාන විශාලත්වයකින් යුතු ඒක තල බල පහක් (1-5) ක්‍රියා කරයි.
බල මගින් ඇති කරනු ලබන ව්‍යාවර්තය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

(A) උපරිම ව්‍යාවර්තය ඇති කරනු ලබන්නේ 2 බලය මගිනි.
(B
) සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය නිසා තැටියේ ඇති වන භ්‍රමණය දක්ෂිණාවර්ත දිශාවට වේ.
(C
) බලයන්ගේ විශාලත්වය දෙගුණ කළ විට සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය ද දෙගුණ වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්

(1) (A) පමණක් සත්‍ය වේ.
(2) (B) පමණක් සත්‍ය වේ.
(3) (C) පමණක් සත්‍ය වේ.
(4) (B) සහ (C) පමණක් සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) සියල්ල ම සත්‍ය වේ.

37 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

 

 

 

 

38 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

39 / 50

Category: Physics 2011

(39) ධන x දිශාවට v වේගයකින් ගමන් කරන m1 ස්කන්ධයක් සහිත අංශුවක් නිශ්චලතාවයේ ඇති m2 ස්කන්ධයක් සහිත තවත් අංශුවක් සමඟ ප්‍රත්‍යාස්ථ සංඝට්ටනයක් සිදු කරයි. සංඝට්ටනයට පසු චලිතය පිළිබඳව කට ඇති පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?

(1) m1 < m2 නම් m1 සහ m2 පිළිවෙලින් -x සහ +x දිශාවලට ගමන් කරයි.
(2) m1 > m2 නම්  m1 සහ m2 යන දෙකම +x දිශාවට ගමන් කරයි.
(3)  m1 සහ m2 යන දෙකම තනි ස්කන්ධයක් සේ v වලට වඩා අඩු වේගයකින් +x දිශාවට ගමන් කරයි.
(4) mඅපරිමිතව විශාල වුවහොත් හැර m1  හි වේගය ට වඩා අඩු වේ.
(5) m1 = m2 නම් mහි වේගය v වේ.

40 / 50

Category: Physics 2011

(40) නයිලෝන් රෙද්දකින් සාදා ඇති කුඩයක ඇති නයිලෝන් කෙඳි අතර හිඩැස්, රූපයේ පෙන්වා ඇති පරිදි ආසන්න වශයෙන් වෘත්තාකාර යැයි සැලකිය හැකිය. මේ හිඩැස්වල විෂ්කම්භය ද ජලයේ ඝනත්වය ද නම් හිඩැස් හරහා ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා ජලයේ පෘෂ්ඨික ආතතියට තිබිය යුතු අවමය වන්නේ (ජලයේ සහ නයිලෝන් අතර ස්පර්ශ කෝණය ශුන්‍ය ලෙස ගන්න.)

41 / 50

Category: Physics 2011

(41)  සිලින්ඩරයක් තුළ ඇති පරිපූර්ණ සිස්ටනය P සිට Q දක්වා
(A) ඉතා සෙමින්
(B) ඉතා ඉක්මනින්
ගමන් කරවමින් ප්‍රසාරණය කරන ලදි. (A) සහ (B) ක්‍රියාවලි දෙක සඳහා උෂ්ණත්වයෙහි වෙනස්වීම ΔT
(+ හෝ -) ΔQ, ΔU සහ ΔW යන රාශීන්වල ලකුණු  (+ හෝ -)  පහත සඳහන් කුමන පිළිතුරින් නිවැරදිව නිරූපණය කරයි ද? සියලුම සංකේත සඳහා සුපුරුදු තේරුම ඇත

42 / 50

Category: Physics 2011

(42) උපැස් යුවලක් පළඳින තැනැත්තෙක්

              (A) වායු සමීකරණය කර ඇති වාහනයකින් බසින විට
(
B) බොහෝ වේලාවක් අව්වේ තබා ඇති වසන ලද වාහනයක් තුළට යෑමේ දී
(
C) පරිසර උෂ්ණත්වය 5 පමණ වන නුවරඑළියෙහි, සීතල රැයක, රත් කර ඇති ගොඩනැගිල්ලක් තුළට ගමන් කිරීමේදී

හදිසියේම තෙතමන පටලයක් ඔහුගේ කාච මත බැඳෙන බවට අත්දැකීම් ඇතැයි කියා සිටී.ඔහු කියා සිටින දැ අතරින්

(1) (A) පමණක් සත්‍ය විය හැක.
(2) (B) කෙසේවත් සත්‍ය විය නොහැක.
(3) (A) සහ (B) පමණක් සත්‍ය විය හැක.
(4) (C) කෙසේවත් සත්‍ය විය නොහැක.
(5) (A), (B) සහ (C) සියල්ලම සත්‍ය විය හැක.

43 / 50

Category: Physics 2011

(43) වියළි කෝෂයක ගුණාත්මක භාවය ඇගයීම, දිගු කාල පරිච්ඡේදයක් පුරා කෝෂයෙන් නියත ධාරාවක් ලබාගන්නා විට එහි වෝල්ටියතාව (V) සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය (r) කාලය (t) සමඟ වෙනස්වීම අධ්‍යනය කිරීම මඟින් සිදුකළ හැක. පහත සඳහන් V සහ t අතර හා r සහ t අතර ප්‍රස්තාරවල, ලැබිය හැකි වක්‍ර මෙන්ම ලැබිය නොහැකි වක්‍ර ද ඇතුළත් කර ඇත. ලැබිය හැකි වක්‍ර අතුරෙන් එක් එක් ප්‍රස්තාරයේ කුමන වක්‍රය මගින් වඩාත් හොඳ කෝෂය නිරූපණය කරයි ද?

(1) A සහ P
(2) C සහ Q
(3) D සහ S
(4) B සහ R
(5) B සහ Q

44 / 50

Category: Physics 2011

(44) පුද්ගලයෙක් රූපයේ පෙන්වා දී ඇති පරිදි වැවක ඉවුරේ සිටගෙන සිටී. ඔහු ජල පෘෂ්ඨයේ සිට යම් දුරක් පහළින් මත්ස්‍ය‍යෙකු දකී. ඔහු මත්ස්‍යයා සිටින ස්ථානය නිශ්චය කර ගැනීමට ලේසරයක් භාවිත කරයි. ඔහු ලේසරය එල්ල කළ යුත්තේ

(1) මත්ස්‍යයාගේ දෘශ්‍ය පිහිටුමට ඉහළිනි.
(2) මත්ස්‍යයාගේ දෘශ්‍ය පිහිටුමට පහළිනි.
(3) මත්ස්‍යයාගේ දෘශ්‍ය පිහිටුමට කෙළින් ය.
(4) මත්ස්‍යයාගේ සත්‍ය පිහිටුමට කෙළින් ය.
(5) මත්ස්‍යයාගේ සත්‍ය පිහිටුමට ඉහළිනි.

45 / 50

Category: Physics 2011

(45) අරය සහ ඒකක දිගක ප්‍රතිරෝධය R වන ලෝහ කම්බියක, ඝනකම d වූ සහ තාප සන්නායකතාව k වූ පරිවාරක ආවරණයක් ඇත. I ධාරාවක් කම්බිය දිගේ ගලන්නට සැලැස් වූ විට කම්බිය රත්වන අතර එය නියත උෂ්ණත්වයක පවත්වාගත් ද්‍රවයක් තුළ ගිල්වීම මගින් සිසිල් කරනු ලැබේ. අනවරත අවස්ථාවේ පරිවාරක ආවරණය හරහා උෂ්ණත්ව වෙනස Δ0 පිළිබඳව පහත සඳහන් කුමක් සත්‍ය ද?

46 / 50

Category: Physics 2011

 

47 / 50

Category: Physics 2011

(47) 230 V ac ජව මූලිකයට සම්බන්ධ කළ හැකි P, Q සහ R නම් සම්පූර්ණ පරිණාමක තුනක ප්‍රදාන (Vp)-  ප්‍රතිදාන (V1) වෝල්ටීයතා ලාක්ෂණික රූපයේ පෙන්වා ඇත.
පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

(A) දී ඇති  අගයකදී P පරිණාමකයට Q පරිණාමකයට වඩා විශාල ධාරාවක් සැපයිය හැක.
(B) P වර්ගයේ පරිණාමකයක් අඩු වෝල්ටියතා dc ක්ෂමතා සැපයුමක් සෑදීම සඳහා සුදුසු වේ.
(C) R වර්ගයේ පරිණාමකයක  යන අනුපාතයට 1ට වඩා අඩු අගයක් ඇත.

 ඉහත ප්‍රකාශ අතුරෙන්

(1) (A) පමණක් සත්‍ය වේ.
(2) (B) පමණක් සත්‍ය වේ.
(3) (C) පමණක් සත්‍ය වේ.
(4) (B) හා (C) පමණක් සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) සියල්ලම සත්‍ය වේ.

48 / 50

Category: Physics 2011

 

 

 

 

 

 

 

 

 

 

 

 

49 / 50

Category: Physics 2011

(49)  ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක් රූපයේ දක්වා ඇති අයුරින් සෘජුකෝණාස්‍රාකාර පෙදෙසේ සෑම තැනකම කඩදාසියට ලම්බව එය තුළට ක්‍රියා කරයි. අර්ධ වෘත්තාකාර හැඩයක් ඇති කම්බි පුඩුවක් නියත කෝණික ප්‍රවේගයකින් කඩදාසියට A ලම්බව හරහා ගමන් කරන අක්ෂයක් වටා කඩදාසියේ තලයේ වාමාවර්තව භ්‍රමණය වේ. කාලය t සමඟ පුඩුවේ ප්‍රේරණය වන වි.ගා. බලයේ (E) විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත කුමන ප්‍රස්තාරයෙන් ද?

50 / 50

Category: Physics 2011

(50) සමතල පොළොවක් මත එන එකෙහි ස්කන්ධය m වන සර්වසම කුඤ්ඤ දෙකක් එකකට එකක් සමීපව තබා ඇත. රූපයේ පෙන්වා ඇති අයුරින් ස්කන්ධය M වන ඝනකයක් එම කුඤ්ඤ මත තබා ඇත. ඝනකය සහ කුඤ්ඤ අතර ඝර්ෂණයක් නොමැති බව උපකල්පනය කරන්න. කුඤ්ඤ හා පොළොව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය μ වේ. කුඤ්ඤ චලනය නොවී සංතුලනය කළ හැකි M හි විශාලතම අගය දෙනු ලබන්නේ

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 18%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!