2012 රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න

0%
3

Past Papers | Chemistry

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - රසායන විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 08 ක් අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.

ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

සාර්වත්‍ර වායු නියතය R = 8.314 J K-1 mol-1
ඇවගාඩ්රෝ නියතය NA = 6.022 ✕ 1023 mol-1
ප්ලෑන්ක්ගේ නියතය h = 6.626 ✕ 10-34 J s
ආලෝකයේ ප්‍රවේගය c = 3 ✕ 108 m s-1

1 / 50

Category: Chemisty 2012

1. කාමර උෂ්ණත්වයේදී (250C) සහ වායුගෝලීය පීඩනයේදී (1.0×105 N m-2) ද්‍රව අවස්ථාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ, 

(1) 1
(2) 2
(3) 3
(4) 4
(5) 5

2 / 50

Category: Chemisty 2012

2. C, O, AI, P සහ Ca හි පරමාණුක අරයයන්‌ වැඩිවන නිවැරදි අනුපිළිවෙළ වනුයේ, 

(1) O < C < AI < P < Ca (2) O < C < P < AI < Ca (3) C < O < P < AI < Ca (4) C < O < AI < P < Ca (5) C < O < AI < Ca < P

3 / 50

Category: Chemisty 2012

3. පහත සඳහන්‌ සංයෙගයේ IUPAC නාමය කුමක්‌ ද?

 

 

(1) 1-hydroxy-2-methylpent-4-yn-3-one
(2) 2-methyl-3-oxopent-4-yn-1-ol
(3) 2-methyl-4-pentyn-1-ol-3-one
(4) 5-hydroxy-4-methylpent-1-yn-3-one
(5) 5-hydroxy-4-methyl-1-yne-3-pentanone

4 / 50

Category: Chemisty 2012

4. දෙවැනි ආවර්තයේ Li සිට F තෙක්‌ මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන්‌ කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?

(1) ඉහළම සෘණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ F ය.
(2) ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ Be ය.
(3) ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ C ය.
(4) Li සිට F තෙක්‌ පරමාණුක අරයයන්‌ අඩු වේ.
(5) කැටායන සෑදීමේ හැකියාව සහ ඔක්සිහාරක ලෙස ක්‍රියාකිරීමේ හැකියාව Li සිට F තෙක්‌ අඩු වේ.

5 / 50

Category: Chemisty 2012

5. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව, ක්වොන්ටම්‌ අංක හතරක්‌ ( n, l, m1, m2) යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන්‌ අංක කුලක අතුරෙන්‌, පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක්‌ සඳහා ක්වොන්ටම්‌ අංක කුලකයක්‌ ලෙස පිළිගත නොහැකි කුමක්දැයි හඳුනාගන්න. 

(1) (4, 2, 0, + 1/2)
(2) (3, 1,-1, + 1/2)
(3) (3, 2, -3, + 1/2)
(4) (2, 1, 1, + 1/2)
(5) (4, 0, 0, -1/2)

6 / 50

Category: Chemisty 2012

6. NSF අණුව පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන්නේ පහත සඳහන්‌ වගුවේ කුමන පේළිය ද?

S හි ඔක්සිකරණ
අවස්ථාව
 S මත ආරෝපණය S හි මුහුම්කරණය NSF බන්ධන
කෝණය
S-F බන්ධනයේ
ස්වභාවය
           -4          -2          sp     1800 S(sp h.o)-F(2p a.o)
           -1          -1         Sp2    <1200 S(sp2 h.o)-F(2p a.o)
           0        +1         Sp2    >1200 S(sp2 h.o)-F(2p a.o)
         +1         0        Sp2      900 S(sp2 h.o)-F(2p a.o)
        +4        0       Sp2     900-1200 අතර S(sp2 h.o)-F(2p a.o)

(h.o = මුහුම්‌ කාක්ෂික, a.o = පරමාණුක කාක්ෂික)

7 / 50

Category: Chemisty 2012

7. නයිට්රජන්හි වායුමය හයිඩ්රයිඩයක්‌ වන Na Hb (20 cm3 ක්‌) වැඩිපුර O2 හි දහනය කිරීමෙන්‌ N2 10 cm3 ක්‌ හා ජලවාෂ්ප 30 cm3 ක්‌ ලබා දුනි. වායුමය හයිඩ්රයිඩයේ සූත්‍රය වනුයේ, 

(1) NH3
(2) N2H2
(3) N2H4
(4) N3H
(5) N3H5

8 / 50

Category: Chemisty 2012

 8. MCO3, 4H2 O යන සජල ලෝහ කාබනේටයක 15.6 g ක්‌ තාප වියෝජනයෙන්‌ ලෝභ ඔක්සයිඩය 4.0 g ලබා දේ. M ලෝහයෙහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනුයේ, (H=1, C=12, O=16) 

(1) 63.5
(2) 56
(3) 40
(4) 26
(5) 24

9 / 50

Category: Chemisty 2012

9. ද්විධ්‍රැව සූර්ණයක්‌ නොමැති අණුව තෝරන්න.  

(1) SF2
(2) PCI4F
(3) SF4
(4) PCI3
(5) SF6

10 / 50

Category: Chemisty 2012

10. සාන්ද්‍රණය 0.150 mol dm-3 වූ Na2SO4 ද්‍රාවණ 250 cm3 ක්‌ සහ සාන්ද්‍රණය 0.100 mol dm-3  වූ NaCI ද්‍රාවණ 750 cm3 ක්‌ මිශ්‍ර කිරීමෙන්‌ ද්‍රාවණයක්‌ සාදා ඇත. මෙම ද්‍රාවණයෙහි සංයුතිය ppm Na ඇසුරෙන්‌,
(O=16, Na=23, S=32, CI=35.5)

(1) 3450
(2) 2588
(3) 1725
(4) 3.45
(5) 0.15

11 / 50

Category: Chemisty 2012

11.  පහත සඳහන්‌ සංයෝගවල ආම්ලිකතාව වැඩිවන අනුපිළිවෙළ වනුයේ, 

(1) A < D < B < C (2) B < C < A < D (3) B < C < D < A (4) C < B < A < D (5) D < A < B < C

12 / 50

Category: Chemisty 2012

12. [Cr(NH3)6][Fe(CN)6]IUPAC නාමය වනුයේ,

(1) Hexaamminechrom(III)ionhexacyanoferrate(II)ion
(2) Hexaamminechrom(III)hexacyanoferrate(II)
(3) Hexaamminechrom(III)hexacyanoferrate(III)
(4) Hexaamminechrom(III)hexacyanoferrate(III)
(5) Hexaamminechrom(II)hexacyanoferrate(II)

13 / 50

Category: Chemisty 2012

13.

ඳී ඇති අණුවේ a, b, c, d‌ හා e ලෙස නම්කර ඇති බන්ධනවල දිග වැඩිවන නිවැරදි අනුපිළිවෙළ දක්වෙන්නේ පහත කුමන සැකසුමෙහි ද?

(1) a < b < d < e < c (2) c < d < e < b < a (3) c < e < d < a < b (4) c < e < d < b < a (5) d < c < e < b < a

14 / 50

Category: Chemisty 2012

14. A බඳුනෙහි 27 0C හි ඇති හීලියම්‌ වායුව අඩංගු ය. B බඳුනෙහි 127 0C හි ඇති ඔක්සිජන්‌ වායුව අඩංගු ය. A, බඳුනෙහි සහ B බඳුනෙහි අඩංගු වායුවල වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගවල අනුපාතය,   වනුයේ,(He=4, O=16) 

(1) 0.4
(2) 1.7
(3) 2.4
(4) 4.9
(5) 25

15 / 50

Category: Chemisty 2012

15.
(A) CH3CH2CH2CH2OH
(B) CH3CH2CH2CH2CI
(C) HOCH2CH2CH2OH
(D) CH3CH2CH2CHO
ඉහත සඳහන්‌ සංයෙගවල ජලයේ ද්‍රාව්‍යතාව වැඩිවන නිවැරදි අනුපිළිවෙළ දක්වෙන්නේ කුමන සැකසුමෙහි ද?

(1) B < A < D < C (2) B < C < D < A (3) B < D < A < C (4) C < A < D < B (5) D < B < A < C

16 / 50

Category: Chemisty 2012

16. පහත එක්‌ එක්‌ ද්‍රාවණයෙහි 1.0 dm3 බැගින්‌ මිශ්‍ර කිරීමේදි වැඩිම තාප ප්‍රමාණයක්‌ පිටකරන්නේ කුමන පද්ධතිය ද?

(1) 0.100 mol dm-3 HCI සහ 0.200 mol dm-3 NaOH
(2) 0.100 mol dm-3 H2SO4 සහ 0.200 mol dm-3 NaOH
(3) 0.200 mol dm-3 CH3COOH සහ 0.200 mol dm-3 KOH
(4) 0.400 mol dm-3 CH3COOH සහ 0.200 mol dm-3 KOH
(5) 0.100 mol dm-3 HNO3 සහ 0.200 mol dm-3 NaOH

17 / 50

Category: Chemisty 2012

17.

ඉහත සංයෝගය LiAIH4 සමග ප්‍රතික්‍රියා කිරීමෙන්‌ අනතුරුව ප්‍රතික්‍රියා මිශ්‍රණය උදාසීනීකරණය කිරීමෙන්‌ ලැබෙන ඵල මොනවා ද? 

 

 

 

 

 

 

 

 

 

18 / 50

Category: Chemisty 2012

♦ 18 සහ 19 ප්‍රශ්න පහත පරිච්ජේදය මත පදනම්‌ වේ. එම පරිච්ජේදය සැලකිලිමත්ව කියවා ප්‍රශ්නවලට පිලිතුරු තෝරන්න.
සමහර ලෝහ පෘෂ්ඨ මතට ආලෝකය පතිතවීමෙන්, එයින්‌, ඉලෙක්ට්‍රෝන නිකුත්‌ විය හැකිය. ආලෝකයෙහි අඩංගු ෆෝටෝන මගින්‌ ගෙනයන ශක්තිය, ලෙහයෙහි ඉලෙක්ට්‍රෝනවලට හුවමාරු වන අතර, ඉලෙක්ට්‍රෝනයක්‌, ඵය ධන ආරෝපිත න්‍යෂ්ඨියට බැඳී ඇති ආකර්ශන බල අහිබවා යාමට තරම්‌ අවශ්‍ය ශක්තිය ලබාගනී නම්‌, එයට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක්‌ ලෙස පෘෂ්ඨයෙන්‌ පිටව යා හැකිය. ඉලෙක්ට්‍රෝනයක්‌ පිටව යාමට අවශ්‍ය අවම ශක්තිය ලෝහයෙන් ලෝහයට  වෙනස්‌ වෙයි.

18. බේරියම්‌ පෘෂ්ඨයෙන්‌ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුක්තකිරීමට අවශ්‍ය ශක්තිය ඉලෙක්ට්‍රෝන මවුලයකට 240 kJ කි. බේරියම්වලින්‌ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක්‌ ලබාදිය හැකි ආලෝකයෙහි අවම සංඛ්‍යාතය වනුයේ, 

(1) 5 × 1012 s-1
(2) 6× 1012 s-1
(3) 2× 1014 s-1
(4) 6× 1014 s-1
(5) 5× 1015 s-1

19 / 50

Category: Chemisty 2012

♦ 18 සහ 19 ප්‍රශ්න පහත පරිච්ජේදය මත පදනම්‌ වේ. එම පරිච්ජේදය සැලකිලිමත්ව කියවා ප්‍රශ්නවලට පිලිතුරු තෝරන්න.
සමහර ලෝහ පෘෂ්ඨ මතට ආලෝකය පතිතවීමෙන්, එයින්‌, ඉලෙක්ට්‍රෝන නිකුත්‌ විය හැකිය. ආලෝකයෙහි අඩංගු ෆෝටෝන මගින්‌ ගෙනයන ශක්තිය, ලෙහයෙහි ඉලෙක්ට්‍රෝනවලට හුවමාරු වන අතර, ඉලෙක්ට්‍රෝනයක්‌, ඵය ධන ආරෝපිත න්‍යෂ්ඨියට බැඳී ඇති ආකර්ශන බල අහිබවා යාමට තරම්‌ අවශ්‍ය ශක්තිය ලබාගනී නම්‌, එයට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක්‌ ලෙස පෘෂ්ඨයෙන්‌ පිටව යා හැකිය. ඉලෙක්ට්‍රෝනයක්‌ පිටව යාමට අවශ්‍ය අවම ශක්තිය ලෝහයෙන් ලෝහයට  වෙනස්‌ වෙයි.

19. බේරියම්හි මෙම ක්‍රියාවලිය සිදුකළ හැකි ආලෝකයෙහි වැඩිම තරංග ආයාමය වනුයේ, 

(1) 450 nm
(2) 480 nm
(3) 500 nm
(4) 530 nm
(5) 550 nm

20 / 50

Category: Chemisty 2012

20. XeOF4 හි අණුක හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය පිළිවෙළින්‌,

(1) ත්‍රියානති ද්විපිරමිඩාකාර සහ අෂ්ඨතලීය වේ.
(2) සමචතුරස්‍ර පිරමිඩාකාර සහ ත්‍රියානති ද්විපිරමිඩාකාර වේ.
(3) ත්‍රියානති ද්විපිරමිඩාකාර සහ සමචතුරස්‍ර පිරමිඩාකාර වේ.
(4) සමචතුරස්‍ර පිරමිඩාකාර සහ අෂ්ඨතලීය වේ.
(5) අෂ්ඨතලීය සහ සමචතුරස්‍ර පිරමිඩාකාර වේ.

21 / 50

Category: Chemisty 2012

21. ආවර්තිතා වගුවෙහි Sc සිට Zn තෙක්‌ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳව පහත සඳහන්‌ කුමන වගන්තිය නිවැරදි වේ ද?

(1) ඒවාට K සහ Ca වලට වඩා අඩු ඝනත්ව ඇත.
(2) ඒවායින්‌ කිහිපයක්‌ අලෝහ ගුණ පෙන්වයි.
(3) තනුක NaOH එකතුකිරීමේදී Cr2O72-(aq), CrO2-4(aq) සහ Cr3+(aq) බවට පරිවර්තනය වේ.
(4) ඒවාට, එම ආවර්තයේම s -ගොනුවේ මුලද්‍රව්‍යවලට වඩා අඩු විද්‍යුත්‌ සෘණතා ඇත.
(5) Mn ආම්ලික, උභයගුණි සහ භාස්මික ඔක්සයිඩ සාදයි.

22 / 50

Category: Chemisty 2012

22. C(s), S(s) සහ CS2(l) යන ඒවායේ සම්මත දහන තාප පිළිවෙළින්‌ -394 KJ mol-1, -296 KJ mol-1 සහ -1072 KJ mol-1 වේ. CS2(l) හි සම්මත උත්පාදන තාපය වනුයේ, 

(1) -86 KJ mol-1
(2) 86 KJ mol-1
(3) 382 KJ mol-1
(4) -1762 KJ mol-1
(5) 1762 KJ mol-1

23 / 50

Category: Chemisty 2012

23.
(A) CH3CH2CH=CH2
(B) CH2=CH2
(C) CH2=CH-CO2H

(D) (CH3)2C=CH2
 

HBr කෙරෙහි ඉහත සංයෝගවල ප්‍රතික්‍රියතාව වැඩිවන නිවැරදි අනුපිළිවෙළ දක්වෙන්නේ පහත කුමන සැකසුමෙන්‌ ද?

(1) B < A < C < D (2) B < A < D < C (3) C < B < A < D (4) C < D < B < A (5) D < A < B < C

24 / 50

Category: Chemisty 2012

24. CH3C ≡ CH සහ CH3CH=CH2 එකිනෙක වෙන්කර හඳුනාගැනීම සඳහා ඇමෝනීය CuCI භාවිත කළ හැක්කේ,

(1) CuCI මගින්‌ CH3CH = CH2 ට වඩා වේගයෙන්‌ CH3C CH ඔක්සිකරණය වන නිසා ය.
(2) CuCI මගින්‌ CH3CH = CH2 ට වඩා වේගයෙන්‌ CH3C CH ඔක්සිහරණය වන නිසා ය.
(3) CH3C ≡ CH වලට, Cu+,Cu2+ බවට ඔක්සිකරණය කළ හැකි අතර CH3CH = CH2 වලට නොහැකි නිසා ය.
(4) Cu+ මගින්‌ විස්ථාපනය විය හැකි ආම්ලික හයිඩ්රජනයක්‌ CH3C ≡ CH හි අඩංගු වුව ද CH3CH = CH2 හි අඩංගු නොවන නිසා ය.
(5) CuCI සමග CH3C ≡ CH ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රනික්‍රියාවකට භාජනය වන අතර CH3CH = CH2 එසේ නොකරන නිසා ය.

25 / 50

Category: Chemisty 2012

25. 250C දී ජලීය සංතෘප්ත M(OH)2 ද්‍රාවණයක pH අගය 10.0 කි. එම උෂ්ණත්වයේදී M(OH)2 වල ද්‍රාව්‍යතා ගුණිතය වනුයේ, 

(1) 2.0 × 10-30 mol3 dm-9
(2) 4.0 × 10-30 mol3 dm-9
(3) 5.0 × 10-13 mol3 dm-9
(4) 2.0 × 10-12 mol3 dm-9
(5) 4.0 × 10-12 mol3 dm-9

26 / 50

Category: Chemisty 2012

26. NH2OH, NO, ON3- සහ ON3- යන ඒවායේ N — O බන්ධන දුර අඩුවන නිවැරදි අනුපිළිවෙළ වනුයේ, 

(1) NO2- > NO3- > NO > NH2OH
(2) NO2- > NO3- > NO > NH2OH
(3) NO > NO2- > NO3- > NH2OH
(4) NH2OH > NO2- > NO3- > NO
(5) NO > NO3- > NO2- > NH2OH

27 / 50

Category: Chemisty 2012

27. I සහ II කාණ්ඩවල මුලද්‍රව්‍ය (s ගොනුවේ මුලද්‍රව්‍ය) සහ ඒවායේ සංයෝග සම්බන්ධයෙන්‌, පහත සඳහන්‌ කුමන ප්‍රකාශය නිවැරදි වේ ද? 

(1) I සහ II කාණ්ඩයේ සියලුම මුලද්‍රව්‍ය සිසිල්‌ ජලය සමග ප්‍රතික්‍රියාකර H2 සහ ඒවායේ ලෝහ හයිඩ්රොක්සයිඩ ලබාදෙයි.
(2) රත්‌ කිරීමේදී LiNO3 වියෝජනය වී වායු වශයෙන්‌ NO2 සහ O2 ලබා දෙයි.
(3) කාණ්ඩයේ පහළට යෑමේදී II කාණ්ඩයේ සල්ෆේටවල ද්‍රාව්‍යතාව අඩු වේ.
(4) කාණ්ඩයේ පහළට යෑමේදී II කාණ්ඩයේ හයිඩිරොක්සයිඩවල භාස්මික ප්‍රබලතාව අඩු වේ.
(5) II කාණ්ඩයේ මුූලද්‍රව්‍යවල කාබනේට රත්කිරීමෙන්‌ ඒවායේ ඔක්සයිඩ්‌ ලබාගත හැකිය.

28 / 50

Category: Chemisty 2012

 28. NaOH නියැදියක්‌ නිෂ්ක්‍රිය අපද්‍රව්‍යයක්‌ සමග මිශ්‍ර වී ඇත. එම NaOH නියැදියෙන්‌ 4.00 g ක්‌ ජලය 1.0 dm3 ක දියකර, ලැබුණු ද්‍රාවණයෙන්‌ 50.0 dm3  ක නියැදියක්‌ 0.10 mol dm-3 ද්‍රාවණ 50.0 dm3  ක්‌ සමග ප්‍රතික්‍රියා කිරීමට ඉඩ හරින ලදී. ප්‍රතික්‍රියා මිශ්‍රණයෙහි pH 2.0 බව සොයාගන්නා ලදී. NaOH නියැදියෙහි ප්‍රතිශත සංශුද්ධතාව වනුයේ, (H=1, O=16, Na=23)

(1) 12
(2) 20
(3) 60
(4) 80
(5) 90

29 / 50

Category: Chemisty 2012

29. කාමර උෂ්ණත්වයේදී Pb(NO3)2 ද්‍රාවණ 100.0cm3 කට, ප්‍රතික්‍රියාව සම්පූර්ණවන තුරු 0.10 mol dm-3 HCI ද්‍රාවණයක්‌ සෙමෙන්‌ එකතු කරන ලදී. ලැබෙන ද්‍රාවණය පෙරා, නියත ස්කන්ධයක්‌ ලැබෙන තුරු අවශේෂය වියළා ගන්නා ලදී. වියළි අවශේෂයෙහි ස්කන්ධය 0.139 g ක්‌ විය. Pb(NO3)2 ද්‍රාවණයෙහි සාන්ද්‍රණය වනුයේ,
(N=14, O=16, CI=35.5, Pb=207)
(1) 1.0 × 10-2 mol dm-3
(2) 8.4 × 10-3 mol dm-3
(3) 5.0 × 10-3 mol dm-3
(4) 4.2 × 10-3 mol dm-3
(5) 5.0 × 10-4 mol dm-3

30 / 50

Category: Chemisty 2012

30. රත්කිරීමේදී භාස්මික වායුවක්‌ ලබා දෙන්නේ පහත සංයෝග අතුරෙන්‌ කුමන සංයෝගයො / සංයෝග ද?
(A) (NH4)2CO3
(B) NH4CI
(C) NH4NO2
(D) NH4NO3
(E) (NH4)2Cr2O7

(1) A පමණි.
(2) B පමණි.
(3) E පමණි.
(4) A සහ B පමණි.
(5) C සහ D පමණි.

31 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5)මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                   ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                      (1)                       (2)                           (3)                       (4)                                 (5)
 (a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

31. විද්‍යුත්‌ රසායනික ප්‍රතික්‍රියා සහ ඉලෙක්ට්‍රෝඩ විභව පිළිබඳව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) ඉලෙක්ට්‍රෝඩ විභවය යනු ඝටනා ගුණයකි.
(b) අර්ධ කෝෂ ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වේ.
(c) සම්මත ඉලෙක්ට්‍රොෝඩ්‌ විහවයේ ලකුණ (+ හෝ -) පසු ප්‍රතික්‍රියාව සඳහා වෙනස්‌ වේ.
(d) ඉලෙක්ට්‍රෙඩ විභව, උෂ්ණත්වයෙන්‌ ස්වායත්ත වේ.

32 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                     (1)                          (2)                        (3)                      (4)                                (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

32. A සංයෙගය සම්බන්ධයෙන්‌ පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
(A)  HC≡ C— CH2CH2CH2NH2
  
(a‌) A, HgCI2 හමුවේ තනුක H2SO4 අම්ලය සමග පිරියම්‌ කළ විට ඇල්ඩිහයිඩයක්‌ ලබාදෙයි.
(b) A, සෝඩියම්‌ සමග ප්‍රතික්‍රියා කළ විට H2 මුක්ත කරයි.
(c) A, NaNO2 ජලීය HCI සමග ප්‍රතික්‍රියා කළ විට N2 මුක්ත කරයි.
(d) A, ජලීය NaHCO3 සමග පිරියම්‌ කළ විට CO2 මුක්ත කරයි.

33 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                     (1)                         (2)                        (3)                    (4)                                                     (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

33. පොලිස්ටයිරීන්‌, පොලිවයිනයිල්‌ ක්ලෝරයිඩ්‌, ෆීනොල්‌ - ෆොමැල්ඩිහයිඩඞ්‌ සහ නයිලෝන්‌ යන බහුඅවයවක සම්බන්ධයෙන්‌ පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
(a) පොලිස්ටයිරීන්‌ සහ පොලිවයිනයිල්‌ ක්ලෝරයිඩ් පමණක්‌ තාපසුවිකාර්ය (thermoplastic) බහුඅවයවක වේ.
(b) පොලිස්ටයිරීන්‌, පොලිවයිනයිල්‌ ක්ලෝරයිඩ්‌ සහ නයිලෝන්‌ පමණක්‌ තාපස්ථාපන (thermosetting) බහුඅවයවක වේ.
(c) ෆීනෝල්‌ - ෆෝමැල්ඩිහයිඩ්‌ සහ නයිලෝන්‌ පමණක්‌ සංඝනන බහුඅවයවීකරණය මගින්‌ සාදාගැනේ.
(d) පොලිස්ටයිරීන්‌, පොලිවයිනයිල්‌ ක්ලෝරයිඩ්‌ සහ නයිලෝන්‌ පමණක්‌ සංඝනන බහුඅවයවීකරණය මගින්‌ සාදාගැනේ.

34 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5)මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                        (1)                         (2)                           (3)                           (4)                                            (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

34. ස්වාභාවික රබර්‌ සම්බන්ධයෙන්‌ පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
(a) ස්වාභාවික රබර්වල සාපේක්ෂ අණුක ස්කන්ධය ආසන්න වශයෙන්‌ 750 000 වේ.
(b) ස්වාභාවික රබර්‌, සල්ෆර්‌ විශාල ප්‍රමාණයක්‌ සමග රත්කිරීමේදී එබනයිට්‌ සෑදේ.
(c) ද්විත්ව බන්ධන ඇති බැවින්‌, ස්වාභාවික රබර්වලට cis හා trans සමාවයවික තිබිය හැකි වුවත්‌, ස්වාභාවික රබර්වලට ඇත්තේ trans වින්‍යාසයකි.
(d) ස්වාභාවික රබර්‌ වල්කනයිස්‌ කිරීමෙන්‌ එහි දෘඞතාව අඩු වේ.

35 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                       (1)                        (2)                          (3)                         (4)                                           (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

35. සංශුද්ධ, එකිනෙක හා මිශ්‍රවන ද්‍රව දෙකක්‌ මිශ්‍රකර, පරිපූර්ණ ද්‍රාවණයක්‌ සාදාගන්නා ලදී. ඒ පිළිබඳ ව පහත සඳහන්‌ කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
(a) මිශ්‍රවීමේදී එන්තැල්පි වෙනස ශුන්‍ය වේ.
(b) ඉහත පරිපූර්ණ ද්‍රාවණයට රවුල්‌ නියමය යෙදිය නොහැකි ය.
(c) ද්‍රාවණයේ වාෂ්ප පීඩනය, ද්‍රව දෙකෙහි ආංශික පීඩනවල එකතුවට සමාන වේ.
(d) ද්‍රාවණයේ වාෂ්ප පීඩනය, එක්‌ එක්‌ ද්‍රවයෙහි මවුල භාගය සමග රේඛීයව වෙනස්‌ වේ.

36 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                      (1)                          (2)                         (3)                       (4)                                        (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

36.

 A එක්‌ ප්‍රතිරූප අවයවයක්‌,
(a) Zn(Hg)/ සාන්ද්‍ර HCI සමග පිරියම්‌ කළ විට ලැබෙන ඵලය ප්‍රකාශ සක්‍රියතාව නොදක්වයි.
(b) LiAIH4 සමග පිරියම්‌ කළ විට ලැබෙන ඵලය ප්‍රකාශ සක්‍රියතාව නොදක්වයි.
(c) ඇමෝනීය AgNO3 සමග පිරියම්‌ කළ විට ලැබෙන ඵලය ප්‍රකාශ සක්‍රියතාව නොදක්වයි.
(d) H2/Pd සමග පිරියම්‌ කළ විට ලැබෙන ඵලය ප්‍රකාශ සක්‍රියතාව නොදක්වයි.

37 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                       (1)                        (2)                        (3)                          (4)                                       (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

37. B සංයෝගය ජලීය NaOH සමග රත්කර ලැබෙන ප්‍රතික්‍රියා මිශ්‍රණය සිසිල්කර උදාසීන කරන ලදී. ප්‍රතික්‍රියා මිශ්‍රණයට බ්‍රොමීන්‌ දියරය එක්‌ කළ විට එය නිර්වර්ණ විය. මෙම නිරීක්ෂණයට අනුව පහත සඳහන්‌ කුමන සංයොෝගය/සංයෝග B විය හැකි ද? 

 

 

 

 

 

38 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                        (1)                          (2)                       (3)                          (4)                                                (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

38. සමතුලිත පද්ධති සඳහා පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතයේ ඒකකය, තුලිත රසායනික සමීකරණය මගින්‌ අපෝහනය කළ හැකිය.
(b) තාපදායක හා තාපඅවශ්‍යෝෂක ප්‍රතික්‍රියා දෙවර්ගයේම සමතුලිතතා නියත, උෂ්ණත්වය සමග වෙනස්‌ වේ.
(c) විවෘත පද්ධතිවලදී වායු කලාපයේ සහ ද්‍රව කලාපයේ යන දෙකෙහිම රසායනික ප්‍රතික්‍රියාවලට සමතුලිතතාව කරා එළඹිය හැකිය.
(d) සමතුලිතතා ප්‍රතික්‍රියාවක්‌, සමතුලිතතා ප්‍රතික්‍රියා දෙකක හෝ කිහිපයක එකතුවක්‌ ලෙස ලිවිය හැකි නම්‌, මුළු ප්‍රතික්‍රියාවෙහි සමතුලිතතා නියතය එක්‌ එක්‌ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතවල එකතුව මඟින්‌ දෙනු ලැබේ.

39 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                       (1)                           (2)                         (3)                        (4)                                          (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

39. NH3 සම්බන්ධව පහන කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

(a) NH3 වලට ඔක්සිකාරකයක්‌ මෙන්ම ඔක්සිහාරකයක්‌ ලෙස ද ක්‍රියා කළ හැකිය.
(b) මහා පරිමාණයෙන්‌ NH3 නිපදවීමට හේබර්‌ (Haber) ක්‍රමය යොදාගැනීමේදී ඉහළ පීඩන හා ඉහළ උෂ්ණත්ව යටතේ N2 හා H2 භාවිත කෙරෙයි.
(c) වැඩිපුර CI2 වායුව සමග NH3 ප්‍රතික්‍රියා කළ විට N2O සහ HCI ඵල ලෙස ලැබේ.
(d) රබර්‌ කර්මාන්තයේදී රබර්‌ කිරි නිසිකලට පෙර (premature) කැටි ගැසීම වැළැක්වීම සඳහා NH3 භාවිත කෙරෙයි.

40 / 50

Category: Chemisty 2012

• අංක 31 සිට 40 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්‌, එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.
(a) සහ (b) පමණක්‌ නිවැරදි නම්‌ (1) මත ද
(b) සහ (c) පමණක්‌ නිවැරදි නම්‌ (2) මත ද
(c) සහ (d) පමණක්‌ නිවැරදි නම්‌ (3) මත ද
(d) සහ (a) පමණක්‌ නිවැරදි නම්‌ (4) මත ද
වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම්‌ (5) මත උත්තර පත්‍රයෙහි දක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

                        (1)                          (2)                        (3)                             (4)                                       (5)
(a) සහ (b) පමණක්‌ නිවැරදියි (b) සහ (c) පමණක්‌ නිවැරදියි (c) සහ (d) පමණක්‌ නිවැරදියි (d) සහ (a) පමණක්‌ නිවැරදියි වෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

40. IA කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතුරෙන්, නයිට්රජන් වායුව සමඟ ප්‍රතික්‍රියා කරන්නේ  Li පමණි. පරීක්ෂණයකදී Li 5I g ක් N2 39 g ක් සමග ප්‍රතික්‍රියා කිරීමට ඉඩහරින ලදී. පහත ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද? (Li=7,N=14) 

(a) Li සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර N2 කොටසක්‌ ඉතිරි වේ.
(b) N2 සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර Li කොටසක්‌ ඉතිරි වේ.
(c)  Li වත් N2 වත්‌ සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා නොකරයි.
(d) සෛද්ධාන්තිකව, ලැබෙන ඵලයේ ප්‍රමාණය 85 g වේ.

41 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න. 

  ප්‍රතිචාරය       පළමුවැනි ප්‍රකාශය                                  දෙවැනි ප්‍රකාශය
 (1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

41.

         පළමුවැනි ප්‍රකාශය                 දෙවැනි ප්‍රකාශය
NH3 ලුවිස්‌ හස්මයක්‌ ලෙස ක්‍රියාකරන අතර, BF3, ලුවිස්‌ අමිලයක්‌ ලෙස ක්‍රියාකරයි.  ලුවිස් භස්මයක්‌ ප්‍රෝටෝන ලබාගන්නා අතර, ලුවිස්‌ අමිලයක්‌ ප්‍රෝටෝන ප්‍රදානය කරයි.

 

42 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න. 

  ප්‍රතිචාරය       පළමුවැනි ප්‍රකාශය                                  දෙවැනි ප්‍රකාශය
 (1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

42.

         පළමුවැනි ප්‍රකාශය                 දෙවැනි ප්‍රකාශය
NO2CI වල N-O  බන්ධන දෙකෙහි දිග සමාන ය. NO2CI සඳහා පිළිගත හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්‌ ඇඳිය හැකි ය.

43 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න. 

  ප්‍රතිචාරය       පළමුවැනි ප්‍රකාශය                                  දෙවැනි ප්‍රකාශය
 (1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

43.

         පළමුවැනි ප්‍රකාශය                 දෙවැනි ප්‍රකාශය
Butanoic අම්ලයේ තාපාංකය, I- butanol වල තාපාංකයට වඩා වැඩි ය.  I- butanol වල හයිඩිරජන්‌ බන්ධන නැත.

44 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න. 

  ප්‍රතිචාරය       පළමුවැනි ප්‍රකාශය                                  දෙවැනි ප්‍රකාශය
 (1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

44.

         පළමුවැනි ප්‍රකාශය                 දෙවැනි ප්‍රකාශය
පරිපූර්ණ ද්‍රාවණයක මිශ්‍රණ එන්තැල්පිය ශුන්‍ය වේ. පරිපූර්ණ ද්‍රාවණයක, එකිනෙකට වෙනස්‌ අණු වර්ග අතර ආකර්ශන බල සහ එකම වර්ගයේ අණු අතර ආකර්ශන බල සමාන වේ.

45 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න. 

  ප්‍රතිචාරය       පළමුවැනි ප්‍රකාශය                                  දෙවැනි ප්‍රකාශය
 (1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

45.

         පළමුවැනි ප්‍රකාශය                 දෙවැනි ප්‍රකාශය
 Propenal හි කාබන්‌ පරමාණු තුනම එකම සරල රේඛාවක පිහිටයි. Propenal හි කාබන්‌ පරමාණු තුනම  sp මුහුම්කරණයට භාජනය වී ඇත.

46 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

46.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
වාහනවල දුම්‌ බටයේ අගට උත්ප්‍රේරක පරිවර්තක සවිකිරීම මගින්‌ ප්‍රකාශ රසායනික ධූමිකාවලට දායකවීම අඩුකර ගත නොහැකිය. උත්ප්‍රේරක පරිවර්තකයක, කාබන්‌ මොනොක්සයිඩ්‌ සහ අර්ධ වශයෙන්‌ දවුණු හයිඩ්රොකාබන CO2 බවට ඔක්සිකරණය ද නයිට්රජන්‌ ඔක්සයිඩ N2 බවට ඔක්සිහරණය ද කෙරෙයි.

47 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

47.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
N2O(g) නියැදියක්‌ රත්කරන විටදී කාලයත්‌ සමභ පද්ධතියේ සිදුවන පරිමා වෙනස අධ්‍යයනය කිරීමෙන්‌

ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කළ හැකිය.

යමිකිසි ප්‍රතික්‍රියකයට සාපේක්ෂව රසායනික ප්‍රතික්‍රියාවක පෙළ, ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය මත රඳා නොපවතී.

48 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

48.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
මහා පරිමාණයෙන්‌ සල්ෆර්‌ නිපදවීමේදී පෙට්‍රෝලියම්‌ නිධිවල ඇති H2S භාවිත කෙරෙයි විශාල භූගත නිධි, මූලද්‍රව්‍යමය සල්ෆර්වල ප්‍රධාන ප්‍රහව වේ.

49 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

49.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ජලීය ද්‍රාවණයකට Pb(NO3)2 ද්‍රාවණයක්‌ එක්‌ කළ විට කහපැහැ අවක්ෂේපයක්‌ ලැබේ නම්‌, එළැඹිය හැකි එකම නිගමනය වන්නේ I- අයන ඇති බවයි. Pb සාදන, ජලයේ අද්‍රාවා කහපැහැති එකම සංයෝගය PbI2 වේ.

50 / 50

Category: Chemisty 2012

• අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉඳිරිපත්‌ කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දක්වෙන පරිඳි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

50.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ඕසොංන්‌ ස්තරය ආරක්ෂාකර ගැනීමටක්ලෝරොෆ්ලුවොරොකාබන සඳහා විකල්පයක්‌ (alternative)ලෙස හයිඩ්රොක්ලෙරොෆ්ලුවොරොකාබන භාවිත කෙරෙයි. හයසිඩිරොක්ලෝරොෆ්ලුවොරොකාබන, ඕසොනන්‌ ස්තරයට හානිදායක නොවේ.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 31%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!