2015 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Biology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - ජීව විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Biology 2015

1.සජිවීන්‌ තුළ ස්කන්ධය අනුව වඩාත්‌ ම බහුල රසායනික මූලද්‍රව්‍යය වනුයේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) හයිඩ්‍රජන්‌
(2) කාබන්‌
(3) සෝඩියම්‌
(4) ඔක්සිජන්‌
(5) නයිට්‍රජන්‌

2 / 50

Category: Biology 2015

2. පහත සඳහන්‌ බහුඅවයවක අතුරෙන්‌ ශාකවල පමණක්‌ දක්නට ලැබෙනුයේ කවරක්‌ ද?
(1) ග්ලයිකොජන්‌
(2) කයිටින්‌
(3) රයිබොනියුක්ලික්‌ අම්ලය
(4) ඉනියුලින්‌
(5) කෙරටින්‌

3 / 50

Category: Biology 2015

3. සජීවී සෛල සම්බන්ධයෙන්‌ පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ වැරදි වන්නේ කවරක්‌ ද?
(1) සියලු ම ජීවීන්‌ සෛලවලින්‌ සමන්විත වේ .
(2) ජීවයේ මූලික ව්‍යුහමය ඒකකය සෛලය වේ .
(3) ජීවයේ මූලික කෘත්‍යමය ඒකකය සෛලය වේ .
(4) සියලු ම සෛලවල සෛල සැකිල්ලක්‌ ඇත.
(5) සෛලය මට්ටමට පහළින්‌ ඇති පදාර්ථයේ කිසිම සංවිධාන මට්ටමක්‌ ජෛවී යැයි නොසැලකේ.

4 / 50

Category: Biology 2015

4. පහත සඳහන්‌ කවර ක්‍රියාවලියක්‌ මසිටොකොන්ඩ්‍රියාවල අභ්‍යන්තර පටලයෙහි සිදු වේ ද?
(1) පයිරුවේට්‌, ඇසිටයිල්‌ සහළුන්සසිම්‌ A බවට පරිවර්තනය වීම.
(2) NADH සෑදීම.
(3) එතනෝල්‌ පැසීම.
(4) ඔක්සිකාරක පොස්පොරයිලීකරණය.
(5) CO නිදහස්‌ වීම.

5 / 50

Category: Biology 2015

5. සෛල චක්‍රයේ පහත සඳහන්‌ කවර අවධියක DNA සංශ්ලේෂණය සිදු වේ ද?
(1) අන්තර්කලාව
(2) ප්‍රාක්කලාව
(3) යෝගකලාව
(4) වියෝගකලාව
(5) අන්තකලාව

6 / 50

Category: Biology 2015

6. තෙත්‌ භෞමික පරිසරවල බහුල ව හමුවන ශාකයක පහත සඳහන්‌ ලක්ෂණ නිරීක්ෂණය කරන ලදී.
(a) සනාල පටකය
(b) ප්‍රමුඛ බීජාණුශාකය
(c) සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය වීම
මෙම ශාකය බොහෝවිට අයත්‌ විය හැකි වංශය වන්නේ
(1) බ්‍රයොෆයිටා ය.
(2) ලයිකොෆයිටා ය.
(3) සයිකැඩොෆයිටා ය.
(4) කොනිෆෙරොෆයිටා ය.
(5) ඇන්තොෆයිටා ය.

7 / 50

Category: Biology 2015

7. මොනොකොටිලිඩොනේ වර්ගයේ දක්නට නොලැබෙනුයේ පහත සඳහන්‌ කුමන ලක්ෂණය ද?
(1) පරිපුෂ්ප
(2) ත්‍රි-අංක පුෂ්ප කොටස්‌
(3) පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසය
(4) මුදුන්‌ මුල්‌ පද්ධතිය
(5) කඳේ සනාල කලාප චිසිරී තිබීම

8 / 50

Category: Biology 2015

8. ඇනලීඩාවෙක්‌ නෙමටෝඩාවෙකුගෙන්‌ වෙන්කර හඳුනා ගැනීමට භාවිත කළ හැක්කේ පහත සඳහන්‌ කුමන ලක්ෂණය ද?
(1) හොඳින්‌ විකසනය වූ දේහ කුහරය
(2) උච්චර්මය
(3) ද්‍රවස්ථිති සැකිල්ල
(4) ප්‍රණාල සහිත ප්‍රජනනේන්ද්‍රිය
(5) මස්තිෂ්ක ගැංග්ලියා

9 / 50

Category: Biology 2015

9. චලතාපී, අණ්ඩජ සහ කපාල ස්නායු යුගල 12 ක්‌ දරන සත්ත්ව කාණ්ඩය වනුයේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) කොන්ඩ්‍රික්තියේස්‌
(2) ඔස්ටෙයික්තියේස්‌
(3) ඇම්ෆිබියා
(4) රෙප්ටිලියා
(5) ආවේස්‌

10 / 50

Category: Biology 2015

10.මිනිසාගේ චාර්වක දතක
(1) බාහිර ආවරණය දන්තිනයෙන්‌ සහ එනැමලයෙන්‌ සමන්විත වේ.
(2) වඩාත්‌ ම ඝනකම්‌ ස්තරය දන්ත සිමෙන්ති ය.
(3) දන්ත මූලය දන්ත මස්තකයට වඩා දිගු ය.
(4) ස්නායු අග්‍ර දන්තිනයට විහිඳේ.
(5) වඩාත්‌ ම බහුල ද්‍රව්‍යය එනැමල්‌ ය.

11 / 50

Category: Biology 2015

11.කෘමිභක්ෂක ශාක පිළිබඳ ව පහත දැක්වෙන කවරක්‌ වැරදි වේ ද?
(1) ඒවා ප්‍රභාස්වයංපෝෂී වේ.
(2) ඒවා මෘතෝපපජිීවී වේ.
(3) කෘමීන්‌ ජිරණය කිරීම මගින්‌ ඒවා නයිට්‍රජන්‌ ලබා ගනී.
(4) සමහර ඒවා ජලජ වේ.
(5) ඒවා බොහෝචිට වර්ධනය වනුයේ ප්‍රමාණවත්‌ තරම්‌ නයිට්‍රජන්‌ නොමැති පසෙහි ය.

12 / 50

Category: Biology 2015

12.මන්දාතනියට හේතුවක්‌ විය නොහැක්කේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) කම්පනය
(2) ඇඩිසන්ස්‌ රෝගය
(3) හෘදය දුර්වල වීම
(4) අධික රුධිර වහනය
(5) වෘක්කවලට හානි සිදුවීම

13 / 50

Category: Biology 2015

13.පරිණත නිරෝගී පුද්ගලයකුගේ රුධිරය 1 mm³ ක ඇති ඉයොසිනොෆිල සංඛ්‍යාව හොඳින්‌ ම දක්වනුයේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) 25 -100
(2) 100- 175
(3) 60 - 600
(4) 200 - 250
(5) 250 - 350

14 / 50

Category: Biology 2015

14.පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ කවරක්‌ ශෘක වර්ධක ද්‍රව්‍ය පරිවහනය සම්බන්ධයෙන්‌ වැරදි චේ ද?
(1) IAA, මෘදුස්තර සෛල හරහා කඳ අග්‍රවල සිට පරිවහනය වේ.
(2) සයිටොකයිනින, මූලාග්‍රවල සිට ශෛලම හරහා පරිවහනය වේ.
(3) ළපටි පත්‍රවල නිපදවෙන ගිබරලින ශෛලම හරහා පරිවහනය වේ.
(4) මූලාග්‍ර කොපුවල නිපදවෙන ඇබ්සිසික්‌ අම්ලය ශෛලම හරහා පරිවහනය වේ.
(5) ඵලවල නිපදවෙන එතනිලීන්‌ ප්ලෝයමයෙහි පරිචහනය චේ.

15 / 50

Category: Biology 2015

15.උපාගම ප්‍රථමයෙන්‌ ම විකසනය වූයේ,
(1) නිඩාරියාවන්ගේ ය.
(2) පැතලි පණුවන්ගේ ය.
(3) ඇනලීඩාවන්ගේ ය.
(4) එකයිනොඩර්මේටාවන්ගේ ය.
(5) ආත්‍රොපෝඩාවන්ගේ ය.

16 / 50

Category: Biology 2015

16.ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා සිදුවනුයේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) පිටවන මූත්‍ර ප්‍රමාණය වැඩි වීම .
(2) දහඳිය දැමීම අඩු වීම.
(3) රෝම උද්ගාමක පේශි ඉහිල්‌ වීම.
(4) හමේ ධමනිකා විස්තාරණය වීම.
(5) ගුද චක්‍රපිධානය සංකෝචනය වීම.

17 / 50

Category: Biology 2015

17.මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි කීපයක්‌ සහ දේහය තුළ ඒවා පිහිටන ස්ථාන පහත දැක්වේ. එම සංකලන අතුරෙන්‌ නිවැරදි චන්නේ කුමක්‌ ද?
(1) හයිපොතැලමස - මධ්‍ය මස්තිෂ්කයේ පූර්ව ප්‍රදේශයේ
(2) පිටියුටරිය - කැලෝස දේහයට වහාම පහළින්‌
(3) තයිරොයිඩඬය - ශ්වාසනාලයේ මධ්‍ය ප්‍රදේශයේ
(4) තයිමස - හෘදයට වහාම ඉහළින්‌
(5) පැරාතයිරොයිඬ - තයිරොයිඬයේ පූර්ව පෘෂ්ඨයේ

18 / 50

Category: Biology 2015

18.මිනිස්‌ මොළයේ වැරෝලි සේතුව
(1) පූර්ව මස්තිෂ්කය සහ අපර මස්තිෂ්කය අතර සේතුවක්‌ තනයි.
(2) මධ්‍ය මස්තිෂ්කයේ පිහිටා ඇත.
(3) හිසේ ප්‍රතීක චලන පාලනය කරයි.
(4) රුධිර පීඩනය පාලනය කරයි.
(5) පෙනහැලිවල වාතාශ්‍රය යාමනය කරයි.

19 / 50

Category: Biology 2015

19.මිනිස්‌ ඇසේ
(1) ප්‍රතීක චලන පාලනය කෙරෙනුයේ මධ්‍ය මස්තිෂ්කය මගිනි.
(2) ශ්වේතඝන ස්තරයේ ඇතුළත පෘෂ්ඨයේ 3/4 ක්‌ පමණ ආස්තරණය වනුයේ රුධිර ග්‍රාහියෙනි.
(3) ප්‍රතියෝජක දේහය යනු දෘෂ්ටිවිතානයේ පූර්ව දික්වීමකි.
(4) කාචය සහ ස්වච්ඡය අතර කාච රසය පිහිටයි.
(5) යෂ්ටි සංඛ්‍යාව, කේතු සංඛ්‍යාව මෙන්‌ දස ගුණයක්‌ පමණ වේ.

20 / 50

Category: Biology 2015

20.සත්ත්වයින්ගේ බහිස්ස්‍රාවී ව්‍යුහ පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?
(1) කැස්බෑවන්ගේ ලවණ ග්‍රන්ථි පිහිටනුයේ ජම්බාලිය ආසන්නයේ ය.
(2) මිනිසාගේ ස්වේද ග්‍රන්ථි අපිචර්මයේ ගැඹුරු ස්තරවල ද පිහිටයි.
(3) ක්‍රස්ටේශියාවන්ගේ හරිත ග්‍රන්ථි අන්නස්‍රෝතයට පූර්වව  පිහිටයි.
(4) කෘමීන්ගේ මැල්පිගීය නාලිකා  විවෘත වනුයේ දේහයේ උදරීයපෘෂ්ඨයෙනි.
(5) සිළු සෙල පැතලි පණුවන්‌ සහ නිඩාරියාවන්‌ තුළ දැකිය හැකි ය.

21 / 50

Category: Biology 2015

21 වැනි ප්‍රශ්නය පහත දී ඇනි අයන මත පදනම්‌ වේ.
(a) Na   (b)Cl   (c)HCO     (d)K      (e)H
21.මිනිස්‌ වෘක්කාණුවේ විදුර සංචලිත නාලිකාවේදී නැවත අවශෝෂණය කෙරෙනුයේ
ඉහත සඳහන්‌ කුමන අයත් ද?
(1) (a)සහ (c)පමණි.
(2) (a),(b)සහ (c)පමණි.
(3) (b)සහ (c)පමණි.
(4) (c),(d)සහ (e)පමණි.
(5) (a),(b)සහ (e)පමණි.

22 / 50

Category: Biology 2015

22.පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ ශෘකචල දක්නට ලැබෙන, ලිග්නින්‌ අඩංගු නො චන සන්ධාරක පටකයක්‌ චනුයේ කුමක්‌ ද?
(1) මෘදුස්තරය
(2) ස්ථුලකෝණාස්තරය
(3) අපිචර්මය
(4) දෘඞස්තරය
(5) හරිතස්තරය

23 / 50

Category: Biology 2015


23.සත්ත්වයින්ගේ පිටසැකිල්ල පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකෘශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) පිටසැකිල්ලක්‌ දරන ප්‍රධාන සත්ත්ව කාණ්ඩය මොලස්කාවන්‌ ය.
(2) මුහුදු ඉකිරි පිටසැකිල්ලක්‌ දරන බැවින්‌ අනෙක්‌ එකයිනොඩර්මේටාවන්ගෙන්‌ වෙනස්‌ වේ.
(3) සමහර උරගයන්ගේ දේහය සන්ධාරණය චනුයේ පිටසැකිල්ලෙන්‌ පමණි.
(4) ආත්‍රොපෝඩාචන්ගේ පිටසැකිල්ල කාබෝහසිඬ්‍රේට, ප්‍රෝටීන සහ කැල්සියම්‌ කාබනේට්‌ දරයි.
(5) සමහර නිදැලිවාසී නෙමටෝඩාවන්ගේ දේහය පිටසැකිල්ලකින්‌ ආචරණය වේ.

24 / 50

Category: Biology 2015

24. මිනිසාගේ දර්ශීය කශේරුකාවක
(1) කශේරුකා දේහයෙන්‌ හටගන්නා ප්‍රසර දෙකක්‌ පාර්ශ්චික ච විහිදී තීර්යක්‌ ප්‍රසර තනයි.
(2) එක්‌ එක්‌ තීර්යක්‌ ප්‍රසරය සන්ධාන මුහුණත බැගින්‌ දරයි.
(3) ස්නායු මාර්ග වක්‍රයේ සන්ධාන ප්‍රසර යුගල දෙකක්‌ පිහිටයි.
(4) එක්‌ එක්‌ තීර්යක්‌ ප්‍රසරයේ කශේරු ධමනිය සඳහා ඡිදුයක්‌ බැගින්‌ ඇත.
(5) ස්නායු මාර්ග කණ්ටකය ද්විභින්න ය.

25 / 50

Category: Biology 2015

25.මිනිසාගේ ශුක්‍රාණු, ඩිම්බයක්‌ සංසේචනය කිරීමේ හැකියාව ලබා ගනුයේ පහත සඳහන්‌ කුමන ව්‍යුහය තුළදී ද?
(1) ශුක්‍ර ආශයිකාව
(2) යෝනි මාර්ගය
(3) මූත්‍ර මාර්ගය
(4) ශුක්‍ර නාලය
(5) අපිවෘෂණය

26 / 50

Category: Biology 2015

26.සමහර ස්ත්‍රීන්ගේ ගර්භනීභාවයේ මුල්‌ අවධියේදී දක්නට ලැබෙන ලක්ෂණයක්‌ වනුයේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?
(1) මලබද්ධය.
(2) මූත්‍ර පහකිරීමේ වාර ගණන අඩුවීම.
(3) තනපුඩු ලා පැහැයක්‌ ගැනීම.
(4) උදරය විශාල වීම.
(5) පියයුරුවල තදභාවය වැඩිවීම.

27 / 50

Category: Biology 2015

27. විසර්ජනයෙන්‌ පසු මිනිස්‌ ශුක්‍රාණුවක උපරිම ආයු කාලය
(1) පැය 12 කි.
(2) පැය 24 කි.
(3) පැය 48 කි.
(4) පැය 72 කි.
(5) පැය 96 කි.

28 / 50

Category: Biology 2015

28.මානව ඩිම්බය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?
(1) හරස්කඩක එය අණ්ඩාකාර හැඬයක්‌ ගනියි.
(2) බීජාන්නය ඉතා ම සුළු ප්‍රමාණයක්‌ එහි අඩංගු ය.
(3) එය ලයිසොසෝම දරයි.
(4) එහි ආයු කාලය පැය 12-18 ක්‌ පමණ වේ.
(5) ශුක්‍රාණුවක්‌ නිවේධනය වූ විගස ම එය ඒකගුණ වේ.

29 / 50

Category: Biology 2015

29. පාතෙනොඵලනය සම්බන්ධයෙන්‌ පහත සඳහන්‌ කවරක්‌ වැරදි වේ ද?
(1) පාතෙනොඑලනයෙන්‌ සෑදෙන ඵලවල බීජ අඩංගු නො වේ.
(2) පාතෙනොඵලනය යනු සංසේචනය සිදු නොචී ඩිම්බකෝෂයකින්‌ ඵලයක්‌ විකසනය වීම ය.
(3) පාතෙනොඑලනය කෘත්‍රිම ක්‍රම මගින්‌ ප්‍රේරණය කළ හැකි ය.
(4) පාතෙනොඑඵලනය යනු නිසරු බීජ අඬංගු ඵල චිකසනය වීම ය.
(5) සමහර ශාක විශේෂවල පාතෙනොඑඵලනය ස්වාභාවිකව සිදු වේ.

30 / 50

Category: Biology 2015

30. මෑ (pea) ශාකයෙහි උස ලක්ෂණය (T) ප්‍රමුඛ වන අතර මිටි ලක්ෂණය (t) නිලීන වේ; දම්‌ පැහැ පුෂ්ප වර්ණය (p) ප්‍රමුඛ චන අතර සුදු පැහැ පුෂ්ප වර්ණය (p) නිලීන වේ; රවුම්‌ බීජ හැඩය (R) ප්‍රමුඛ වන අතර හැකිළුණු බීජ හැඩය (r) නිලීන වේ. ජාන තුන ම සඳහා විෂමයෝගී F¹ ශාක දෙකක්‌ අතර මුහුමෙන්‌ ලද F²ප්‍රජනිතයෙහි කවර කොටසක්‌ පූර්ණ නිලීන රූපානුදර්ශය පිළිබිඹු කරයි ද?

(1) 1/4
(2) 1/8
(3) 1/16
(4) 1/64
(5) 1/256

31 / 50

Category: Biology 2015

31.  DNA ප්‍රතිවලිත වීමේදී ඉවහල්වන එන්සයිම පහක්‌ පහත දී ඇත. මේවා අතුරෙන්‌ DNA වල ද්විත්වපට ව්‍යුහය දිග හැරීම උත්ප්‍රේරණය වන්නේ කුමන එන්සයිමය මගින්‌ ද?
(1) හෙලිකේස්‌
(2) DNA පොලිමරේස්‌
(3) ප්‍රයිමේස්‌
(4) ලිගේස්‌
(5) DNA ගයිරේස්‌

32 / 50

Category: Biology 2015

32. ප්‍රෝටීන සංශ්ලේෂණය සම්බන්ධයෙන්‌ පහත සඳහන්‌ කවරක්‌ චැරදි වේ ද?
(1) ප්‍රෝටීනයක එක්‌ එක්‌ ඇමයිනෝ අම්ලය කිසියම්‌ කෝඩෝනයක්‌ මගින්‌ නිර්ණය වේ.
(2) ප්‍රෝටීන සංශ්ලේෂණය 'ආරම්භක” හා "අචසාන' කෝඩෝන මගින්‌ යාමනය වේ.
(3) ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ  DNA වල භෂ්ම අනුපිළිවෙළ මගින්‌ නිර්ණය වේ.
(4) පිටපත්‌ කිරීමේදී DNA වල පිටපතක්‌ සෑදීම RNA පොලිමරේස්‌ මගින්‌ උත්ප්‍රේරණය වේ.
(5) ප්‍රෝටීන සංශ්ලේෂණයේදී ඇමයිනෝ අම්ල රයිබොසෝමයේ මතුපිටට රැගෙන එන්නේ m-RNA මගිනි.

33 / 50

Category: Biology 2015

33. පහත දක්වා ඇති පරීක්ෂණ තත්ත්වයන්‌ අතුරෙන්‌ කවරක්‌ ප්‍රභාසංග්ලේෂණයට බලපෑමක්‌ නොදක්වමින්‌, උත්ස්වේදනය අඩු කරයි ද?
(1) ශාකය වියළි පසට මාරු කිරීම .
(2) ශාකය අවට C02 මට්ටම වැඩි කිරීම.
(3) ශාකය අවට සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කිරීම .
(4) පාලක සෛල තුළට K†ඇතුල්‌ කිරීම.
(5) පාලක සෛල තුළට ABA ඇතුල්‌ කිරීම.

34 / 50

Category: Biology 2015

34. ද්‍රාව්‍ය විභවය -0.3 MPa සහ පීඩන විභවය 0.2 MPa සහිත ශාක සෛලයක්‌ පිරිසිදු ජලයෙහි බහාලූ විට පහත සඳහන්‌ කවරක්‌ බොහෝවිට සිදුවිය හැකි ද?
(1) සෛලයෙන්‌ පිටතට ජලය ගමන්‌ කරයි.
(2) සෛලය තුළට ජලය ගමන්‌ කරයි.
(3) සෛලයෙන්‌ පිටතට ද්‍රාව්‍ය ගමන්‌ කරයි.
(4) සෛලයෙන්‌ පිටතට හෝ සෛලය තුළට හෝ ශුද්ධ ජල පරිවහනයක්‌ සිදු නො වේ.
(5) ජල විභව අනුක්‍රමණයේ දිශාව අනුව සෛලය තුළට හෝ සෛලයෙන්‌ පිටතට හෝ ජලය ගමන්‌ කළ හැකි ය.

35 / 50

Category: Biology 2015

35. සතුන්‌ විසින්‌ උලාකන ලද හෝ යන්ත්‍රයකින්‌ කපන ලද හෝ තෘණ බිමක තෘණ පත්‍රවල අඛණ්ඩ වර්ධනය හා දික්වීම පහත සඳහන්‌ කචරක වර්ධනය නිසා සිදු වේ ද?
(1) අග්‍රස්ථ විභාජකය
(2) පාර්ශ්වික විභාජකය
(3) අන්තරස්ථ චිභාජකය
(4) කක්ෂීය අංකුර
(5) අන්තර්කලාපීය කැම්බියම

36 / 50

Category: Biology 2015

36 වැනි ප්‍රශ්නය වායුගෝලයේ පහත දැක්වෙන කොටස්‌ මත පදනම්‌ වේ.
(a) පරිවර්තී ගෝලය (b) අපරිවර්තී ගෝලය (c) මධ්‍ය ගෝලය
36. අම්ල වැසි ඇතිවීම සඳහා සහභාගී වනුයේ වායුගෝලයේ ඉහන සඳහන්‌ කුමන කොටස ද?/කොටස්‌ ද?
(1) (a) පමණි.
(2) (a) සහ (b) පමණි.
(3) (b) පමණි.
(4) (a) සහ (c) පමණි.
(5) (a), (b) සහ (c) යන සියල්ල ම ය.

37 / 50

Category: Biology 2015

37. ජෛව විවිධත්ව අංග සැලකූ විට වඩාත්‌ ම සමාන වනුයේ පහත සඳහන්‌ කුමන ජිවීන්‌ යුගල ද?
(1) Puntius nigrofasciatus සහ  Oreochromis mossambicus
(2) යෝධ පැන්ඩා සහ Lingula
(3) අවිච්චියා සහ ලූලා
(4) Lantana camara සහ Chitala chitala
(5) කැහභිබෙල්ලා සභ  Hevea brasiliensis

38 / 50

Category: Biology 2015

38. නයිට්‍රජන්‌ චක්‍රයට අදාළ ව පහත දී ඇති සංකලන අතුරෙන්‌ නිවැරදි චන්නේ කුමක්‌ ද?
(1)  Thiobacillus - වායුගෝලීය නයිට්‍රජන්‌ නයිට්‍රේට බවට හැරවීම.
(2)  Pseudomonas - ඇමෝනියා නසිට්‍රයිට බවට හැරවීම.
(3)  Nitrosomonas- නයිට්‍රයිට නයිට්‍රේට බවට හැරවීම.
(4)  Azotobacter - නයිට්‍රේට වායුගෝලීය නයිට්‍රජන්‌ බවට හැරවීම.
(5)  Clostridium  - වායුගෝලීය නයිට්‍රජන්‌ ඇමෝනියා බවට හැරවීම.

39 / 50

Category: Biology 2015

39. පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ කවරක්‌ දීලීර සම්න්ඛයෙන්‌ වැරදි වේ ද?
(1) සියලු ම දිලීර මෘතෝපජිවි වේ.
(2) සියලු ම දිලීර අලිංගික ප්‍රජනනය දක්වයි.
(3) සියලු ම දිලීරවල සංචිත ද්‍රව්‍යයක්‌ වශයෙන්‌ ග්ලයිකොජන්‌ අඩංගු වේ.
(4) සියලු ම දිලීරවල කයිටින්වලින්‌ සෑදුන සෛල බිත්ති ඇත.
(5) සියලු ම දිලීර භෞමික නොවේ.

40 / 50

Category: Biology 2015

40. කොම්පෝස්ට්‌ සෑදීමේදී පහත සඳහන්‌ කචර ජීවී කාණ්ඩයක වර්ධනය අහිතකර වේ ද?
(1) තාපකාමී බැක්ටීරියා
(2) ඇමොනිකාරි බැක්ටීරියා
(3) නසිට්‍රීහාරී බැක්ටීරියා
(4) නයිට්‍රීකාරී බැක්ටීරියා
(5) ප්‍රෝටියොලිටික බැක්ටීරියා

41 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

41. ශාක සංචිත අවයවවල බොහෝ චිට කාබොහයිඬ්‍රේට සංචිත වී ඇත්තේ පිෂ්ඨය ලෙස ය. පිෂ්ඨයේ පහත සඳහන්‌ කවර ගුණාංග/ගුණාංගයන්‌ නිසා එය ප්‍රයෝජනවත්‌ සංචිත ද්‍රව්‍යයක්‌ වේ ද?
(A) එය ආස්‍රැතිය ව  අක්‍රිය ය.
(B) එය පහසුවෙන්‌ පරිසංක්‍රමණය වේ.
(C) එය රසායනික ව ප්‍රතික්‍රියා නොකරයි.
(D) එය ජලයේ අද්‍රාව්‍ය වේ.
(E) එය මහා අණුවක්‌ වේ.

42 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

42. සෛලීය පරිවෘත්තියේ පහත සඳහන්‌ කවර ක්‍රියාවලියට/ක්‍රියාවලියන්ට ATP ලෙස ශක්තිය අවශ්‍ය වේ ද?
(A) ග්ලයිකොලිසිය.
(B) ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියා.
(C) ක්‍රෙබ්ස්‌ වක්‍රයේ ප්‍රතික්‍රියා.
(D) ප්‍රභාසංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියා.
(E) ස්වායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහනය.

43 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

43.මිනිස්‌ ආමාශය

(A)උඳර කුහරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇත.
(B)අන්තරාසර්ග සහ බහිරාසර්ග පටක දරයි.
(C)ඛබේටයේ ඇති එන්සසිමවලට කෘත්‍යමය ලෙස සමාන එන්සයිම ස්‍රාවය කරයි.
(D)ලිපිඩ ජීරණයේ අන්ත ඵල සුළු ප්‍රමාණයක්‌ අවශෝෂණය කරයි.
(E)PH අගය 4 - 5 ක්‌ පමණ වන තරලයක්‌ සහිත යි.

44 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

44.පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ කවරක්‌/කවර ඒවා නිවැරදි ද?
(A)සියලු ම භෞමික ශාකවල සනාල පටක ඇත.
(B)සියලු ම භෞමික ශාක විෂමබීජාණුක වේ.
(C)සියලු ම භෞමික ශාකචල ප්‍රජනක අවයව නිසරු සෛල ස්තරයක්‌ මගින්‌ ආරක්ෂා වේ.
(D)ආවෘතබීජක ශාක හැරුණු විට අන්‌ සියලු ම භෞමික ශාක, ජීවන චක්‍රයේ ද්විත්ව සංසේචනයක්‌ නොදක්වයි.
(E)සියලු ම භෞමික ශාක, භෞමික ජීවිතයට අනුවර්තනයක්‌ ලෙස බීජ නිපදවයි.

45 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

45.පහත සඳහන්‌ කවරක්‌/කවර ඒවා මිනිස්‌ සිරුරේ විශිෂ්ට නොවන ආරක්ෂක යන්ත්‍රණ ලෙස සැලකේ ද?
(A)ස්වාභාවික ක්ෂුද්‍රජීවී ආසාදනයක්‌ නිසා ප්‍රතිදේහ සෑදීම.
(B)කලලබන්ධය හරහා මචගේ සිට භ්‍රෑණයට ලැබෙන ප්‍රතිදේහ.
(C)සාමාන්‍ය ආසාදනයකදී හෝ පටක හානියකදී හෝ ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම.
(D)වයිරස ආසාදනයක්‌ නිසං රුධිරයේ ඉන්ටර්ෆෙරෝන්‌ නිපදවීම.
(E)බෙලහීන කරන ලද ක්ෂුද්‍රජීවී සෛල එන්නත්‌ කිරීමෙන්‌ ප්‍රතිදේහ සෑදීම.

46 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

46.මිනිසාගේ පිටගැස්ම ඇති කරන බැක්ටීරියාව,
(A)ස්වායු ජීවියෙකි.
(B) ආන්ත්‍රිකධූලකයක්‌ නිපදවයි.
(C)අනිචාර්ය නිර්වායු ජිවියෙකි.
(D) ස්නායුධූලකයක්‌ නිපදවයි.
(E)චෛතකල්පිත නිර්වායු ජීවියෙකි.

47 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

47.කෘමීන්ට සහ ඩිප්ලොපෝඩාවන්ට පොදු වනුයේ පහත සඳහන්‌ කුමන ලක්ෂණය ද?/ලක්ෂණ ද?
(A)හිස, උරස සහ උදරය ලෙස බෙදුනු දේහය
(B)ස්පර්ශක යුගලක්‌ තිබීම
(C)උරසේ පාද යුගල තුනක්‌ නිබීම
(D)උදරයේ පාද නොමැති වීම
(E)කයිටින්‌ සහ කැල්සියම්‌ කෘඛනේට්‌ සහිත පිටසැකිල්ලක්‌ තිබීම

48 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

48. පහත සඳහන්‌ ශ්වසන ච්‍යුහ අතුරෙන්‌ පෘෂ්ඨවංශීන්ගේ මෙන්ම අපෘෂ්ඨවංශීන්ගේ ද දැකිය හැක්කේ කුමන ව්‍යුහය ද?/ව්‍යුහ ද?
(A) අභ්‍යන්තර ජලක්ලෝම
(B) පත්‌ පෙනහැලි
(C) දේහ පෘෂ්ඨය
(D) බාහිර ජලක්ලෝම
(E) ශ්වාසනාල

49 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

49.ජීවීන්ගේ චලන පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වනුයේ කුමක්‌ ද?/කුමන ඒවා ද?
(A)ව්‍යාජපාද චලනය පෘෂ්ඨවංශීන්‌ තුළ දැකිය හැකි ය.
(B)කශිකාමය චලනය සමහර දිලීරවල බීජාණුවල දැකිය හැකි ය.
(C)සමහර නෙමටෝඩාවන්ගේ බහිස්ස්‍රාවී තරල පරිවහනය සඳහා පක්ෂ්මීය චලනය දෘයක චේ.
(D)පක්ෂ්මීය චලනය පැතලි පණුවන්ගේ දැකිය හැකි ය.
(E)සමහර ක්‍රස්ටේශියාවන්ගේ රුධිර හෙබ තුළ රුධිරය සංසරණය වනුයේ පක්ෂ්මීය චලනය මගිනි.

50 / 50

Category: Biology 2015

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දි ඇති ප්‍රතිචාර අතූරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිවාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්චය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි අංකය තෝරන්න.
             A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 1
             A, C‌, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 2
             A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 3
             C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ............................................. 4
             වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌........... 5

                                               උපදෙස්‌ සැකෙවින්‌

1 2 3 4 5
A, B, D
නිවැරදි ය.
A, C, D
නිවැරදි ය.
A, B
නිවැරදි ය.
C, D
නිවැරදි ය.
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ
ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි ය.

•50 වැනි ප්‍රශ්නය භෞමික පරිසර පද්ධනියක දැකිය හැකි පහත දැක්වෙන ආහාර ජාලය මත පදනම්‌ වේ.

50.ඉහත දැක්වෙන ආහාර ජාලය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?/කුමන ඒවා ද?
(A) ඉවත්‌ කිරීම නිසා D වැඩි විය හැකි ය.
(B) තුන්වැනි පෝෂී මට්ටමට අයත්‌ විශේෂ තුනක්‌ ඇත.
(C) කෘමිභක්ෂකයෙකු විය හැකි ය.
(D) සර්වභක්ෂකයෙකි.
(E) නයා විය හැකි ය.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!