
බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය – මොරටුව විශ්ව විද්‍යාලය.
2021 වසරේදී උසස් පෙළ සමත් සිසුන් හට හඳුන්වා දෙන නවතම උපාධි පාඨමාලාව තමයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය හෙවත් B.sc hons Artificial intelligence උපාධිය
2021 වසරේදී උසස් පෙළ සමත් සිසුන් හට හඳුන්වා දෙන නවතම උපාධි පාඨමාලාව තමයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය හෙවත් B.sc hons Artificial intelligence උපාධිය
වෛද්‍ය ක්ෂේත්රය සඳහා අත්‍යවශ්‍ය වන තවත් එක් අංශයක් තමයි විකිරණ අංශය කියන්නේ.එහිදී විකිරණවේදය යනු යම්කිසි රෝගයක් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීම සඳහා
අපේ ළමා කාලය හරිම විනෝදෙන් ගත කළා. අද වගේ නොව එදා ගමේ දානෙට කොටහළුවට මගුලට මරණෙට අනාරාධිතව හැමෝම එකතු වුනා . ඒ කාලෙ නිතරම ගමේ
ගැමිවහරේ එන කැත්තට පොල්ලවගේ යෙදුම යොදා ඇත්තේ ලිංඝභේදය මැනවින් අවබෝධ කරගත් ගැමියන් විසින යැයි මට වරෙක කල්පනා වේ. කැත්ත යනු අර්ධකවාකාර තලයක් සහිත ආයුධයකි. පොල්ල
Manike Mage Hithe’ singer Yohani makes Bollywood debut as she sings the title track of ‘Shiddat’ ලංකාවේ පොඩි කෙල්ල ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ එලෙසය.
දවසක් උදේම , දැඩිව දෙවියන් අදහන, පුද පූජා කරන, දෙවියන් වෙනුවෙන් දේවස්ථාන පවා හදල තියෙන මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ මුණගෙන්න ආව. එයාට සියුම් සැකයක් ඇතිවෙලා තිබුණ
මට මතක හැටියට මම පළමුවෙනියෙන් ම ෂර්ලොක් හෝම්ස් ගැන දැනගත්තේ හත වසරේ ඉන්නකොට. ඉස්කෝලයේ පුස්තකාලයේ කියවන්න පොතක් හොයමින් ඉන්නකොට සිත් ඇදගන්නා පිටකවරයක් තිබුන පොතක් දැක්කා.
“කොහොමද නැන්දම්මා හොඳද?”විවාහෙන් සති දෙකකට පස්සෙ ඔෆිස් එකට ගියහම හැමෝම වගේ ඇහුවේ එකම ප්‍රශ්නේ! “වරදක් නෑ!”සුලෝචනා හැමෝටම දුන්නෙත් එකම උත්තරේ. එක අතකට ඒක බොරුවකුත් නෙමේ.නැන්දම්මාගේ
කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි නගරයේ
රුසියන් භාෂාවෙන් කෙල්ලට කියන්නේ දේවුෂ්කා, කොට්ටයට කියන්නේ පදුෂ්කා. අපිට රුසියාවට ගිය අලුතම ඉතින් ඔය වචන පැටලෙනවා. අපිට සතියකට සැරයක් අලුත් ඇඳ රෙදි, කොට්ට උර සහ
“ඔබගේ පුතෙකු අධ්‍යාපනය ලැබුවහොත්, ඔහු පුද්ගලයකු දැනුවත් කරයි, නමුත් ඔබගේ දියණියක අධ්‍යාපනය ලැබුවහොත්, ඇය මුළු පවුලක්ම දැනුවත් කරයි.”
සමහර විට පොඩ්ඩක් වටපිටාව දිහා උනන්දුවෙන් බැලුවොත් ඕන තරම් විශේෂ දේවල් අපට දැකගන්න ලැබෙනවා. උදාහරණයක් විදියට, ගොඩනැගිල්ලක් ඇතුළේ ඉඳන් ඉර පායනවා වගේ පේන එක, පුදුමාකාර
මේක ගොඩක් දිග කතාවක්. පුලුවන් තරම් කෙටි කරලා කියන්නම්. යමක් ගන්න පුලුවන් කෙනෙක්ට මේකෙන් ගන්න දෙවල් ඇති කියලා මම විස්වාස කරනවා. එදත් අද වගේම දවසක්.
දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි කොළොම්බියාව පසුගිය දශක කිහිපය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා විනාශයට පත්වුණු රටක්. ’70, ’80, සහ ’90 යන දශකවල පැබ්ලෝ එස්කොබාර් සහ මිගෙල් ඔරෙජුවාලා වැනි
“උඹලගේ අම්මා නැති උනාට පස්සේ උඹලගේ පුංචී අම්මා ඉල්ලුවා උඹල දෙන්නව හදා ගන්න. මං බෑ කිව්වා.මට ඕනී උනේ උඹලව මං ලගින්ම තියා ගන්න.” දවසක් අප්පච්චී
ඒ එක්තරා පෙබරවාරියක අග්ගිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරයි. ඒ වෙද්දී හේමන්තයේදි නිද්රෝපගතවූ වෘක්ෂලතාවෝ වසන්තය පිලිගන්නට මාන බලමින් මාස කිහිපයක් පුරා දැරූ අඳුරු කළු අලු
මේ සිද්දිය වුනේ A/L වලට කියලා අපි ඉස්කොලෙට ගිය මුල්ම දවසේ.අපිත් ඉතින් ඉගෙනගන්න තියෙන විශයන් තුනටම කියලා පොත් තුනකුත් අරගෙන අළුත් යුනිෆොම් එකකුත් ඇදගෙන එදා
අක්‍රමවත් වගේම කිසිම ගැළපීමක් නැති පවුලක්. ඒ පවුල නියෝජනය කරන එකිනෙකට වෙනස් විදිහට හිතන පතන කාන්තාවන් තුන් දෙනෙක්. ඒ තුන් දෙනා අයිති වෙන්නේ පරම්පරාවන් තුනක්.
“….නිෂ්පාදනය කළ ලක්ෂ ගණනක් වූ කිරි ගැලුම් වලට තිබූ ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට ගත්තා. තමන්ගේ කිරි නිෂ්පාදන වලට වෙළඳපළක් සොයමින් සිටි සමාගම් වලට අපූරු අදහසක් පහළ වුණා…”
ලෝකයේ රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැති අන්තර් ජාතික වනජීවී සත්ව ඡුායාරූප තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මදාරා හේමචන්ද්‍ර මහත්මිය
විෂ සහිත පුද්ගලයෙකු සමඟ ආදරයෙන් බැඳීමෙන් ඔබේ මුළු ලෝකයම විනාශ විය හැකිය.
එවන් සහකරුවෙකු හැර යාම පහසු කාර්යයක් නොවේ.
කොළඹ රතු පල්ලියේ මේ අලංකාර ඡායාරූප පෙළ දැකපු බොහෝ දෙනෙක්ට ඇති වුණ ගැටළුව තමයි බෞද්ධ ඇතුළු අන්‍යාගමිකයින්ටත් ඕනෑම වෙලාවක මුස්ලිම් පල්ලියකට යන්න පුළුවන්ද කියන
ජූනි මස නිකුත් වෙන්නට තිබූ 2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කර තිබෙනවා.
ගැටළුව : සාමාන්‍ය ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක ගමන්ගන්නා VIP සුඛෝපභෝගී මෝටර් රථයක පසුපස අසුනේ වම් කෙළවර වාඩිවී යන පුද්ගලයෙක් ඉදිරිපස මධ්‍යගත ගුවන්විදුලි යන්ත්‍රයේ යම් සංඛ්‍යාතයක
බොන්නම හිතෙන හේතු හතක් 😍 🍺.බියර් කියන්නේ මම ආසම බීමක් කියලා කියනකංද හිටියෙ 😑 ඔන්න මේක කියවලා බියර් බොන්නත් ආස වෙයි 😍 බොන්නම හිතෙන හේතු
මේ කතාවෙන් කියවෙන්නෙ සූටි ලස්සන සුකුමාල හැන්සම් කොලු පැටියෙක් ගැන . මේ කතාව මතක් උනේ අද චූටි ලමයි සිස්සත්වෙ ලියන්න යනව දැකල. ඒකාලෙ සිස්සත්වෙට තිබුනෙ
මම හිතන්නෙ මේක උසස් පෙළ ටියුෂන් පංතියක ගත්ත පින්තූරයක්. මේ බැල්ම තමා ඉතින් තුන් කල්ම medicine යන්න හිටපු උන් කොන්දොස්තරල කලේ. කවුරු ගත්තදනම් දන්නෙ නෑ,
කන්න අඳින්න දෙනවා ,සියලු යුතුකම් කරනවා කියල ඔබ ඔබේ හිත හදාගන්න කරුණු හෙව්වට ,ඔබ හදවතින් සම්පුර්ණයෙන් ඉන්නේ වර්තමාන සැමියා බිරිඳ සමග නෙමෙයි නම් අවසානේ ඔබට ඉතුරු වෙන්නේ පරාජය විතරයි ,
මම නම් හැදුවෙ ඒ ශාකයේ කොල කරවල දාල බැදුමක්…සත්තකින්ම නිතර දෙවේලේ දරුවන්ට හදල දෙන්න වටින තරමට ගුන රැසක් මෙවයේ තියෙනවලු .ඒ වගේම හරිම රසවත්…මේවයේ කරල්